රට තුළ අපරාධවල අඩුවීමක්

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නැ නැ අන්තිම සටන වෙද්දි ෆොන්සේකා චිනේ හිටියෙ ඒක ගැන කොචිචර ඇහුවට ෆොන්සේකා ඒක නැ කියන්ඩ කට හෙල්ලුවද? නැනේ කිසිම තැනක එයා කියුවෙ නැ මොකද අතේ කෝටි වෙන නිසා.
    ඒහෙනමි කියන්ඩ තිබිබනේ මැතිවරන වේදිකාවේ ආණ්ඩුව කියන්නෙ බොරැ මම හිටියේ ලංකාවේ මෙන්න මගේ පාස් පෝටි එක කියල කියුවනමි ගොඩනේ කෝ මොන පිස්සුද?

    මහින්ද කෙරේ නැ එකකොට ෆොන්සේකා හමුදාපතිකරේ රනිල්ද? :lol:
    මාවිල්ආරැ වේල්ල ගනින් කියල මහින්ද කියුවෙ නැතුනමි ෆොන්සේකාට පුලුවන්ද හමුදාව අරගෙන ගිහින් ගහන්ඩ,නැගෙනහිර අල්ලන්ඩ නියෝග දුන්නෙ නැතුනමි අල්ලයි ෆොන්සේකා.
    උතුරේ යුද්ධෙ කරන්ඩ ආයුධ ගෙනත් දිල දකුනේ දේශපාලනය ස්ථාවර කරන් හිටියෙ නැත්නමි ගලවයි කොටියගේ ඔලුව :lol::lol:
    මොන පිස්සුද හමුදාපති කියන්නෙ ජනාධිපති යටතේ ඉන්න තනතුරක්, අඩුමගානේ ඉල්ලා අස්වෙන්ඩවක් බැ,මතකනේ ෆොන්සේකා නහයෙන් අඩ අඩා හිටිය මට යන්ඩ දෙන්නෙ නැතුවෙයි කියල.ජනාධිපතිතුමා කියුවනමි "චන්දෙ ඉවර වෙනකන් හිටු" කියල කොරයි ෆොන්සේකා චන්ද :lol::lol:
    අනික යුද්ධෙ ඉවර වෙද්දි මහින්ද ලංකාවෙ හිටියෙ.මහින්ද ලංකාවට ආවේ ඉවර වෙන්ඩ දවස් තුන හතරකට කලින්.ඒ ගියෙත් අර හොර මුන් කාරය එන එක නතර කරන්ඩ.

    ඔයා ඉතින් පචවාහින්යෙයි ,ආණ්ඩුවෙ පත්තර වල ගිය ටිකනේ දන්නේ මන් කියන්නේ මට හමුදාවෙ හිටපු අයම කීව කතාවක් .;)
    ඒත් ලොක්ක ඔක්කොම සැලසුම් සරත් ෆොන්සෙකගෙනෙ , එයගේ මොලය නැත්නම් ඉතින් ඔය කොකත් නැ . ;)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා ඉතින් පචවාහින්යෙයි ,ආණ්ඩුවෙ පත්තට වල ගිය ටිකනේ දන්නේ මන් කියන්නේ මට හමුදාවෙ හිටපු අයම කීව කතාවක් .;)
    ඒත් ලොක්ක ඔක්කොම සැලසුම් සරත් ෆොන්සෙකගෙනෙ , එයගේ මොලය නැත්නම් ඉතින් ඔය කොකත් නැ . ;)

    එහෙම කියල හරි යන්නෙ නැ මම කියපුවට උත්තර ඔනේ,නැනේ . ඒ කියන්නෙ මචන් ඒවා ඇත්ත අඩුම ගානේ සරත් ෆොන්සේකවත් ඔය එකක් වත් නැ කියල නැ මොකද ඔව ඔක්කොම තිත්ත ඇත්ත.
    ඔයාට කියපු හමුදාවේ අය බොරැ කියල තියෙන්නෙ නැත්නමි ඔයා කියන්නෙ බොරැ, නැත්නමි කොහොමද චිනේ හිටිය ෆොන්සේකා යුධ භුමියෙන් මතු වෙන්නෙ අඩුම ගානේ ෆොන්සේකාවත් කියුවෙ නැ,මම හිටියෙ ලංකාවේ කියල :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ අනික් ඒවාට මම තව ටිකකින් කතා කරනම් මචන්. මට ඊට කලින් කියපන්කො ඇයි උඹ ආණ්ඩුවේ වන්චාවටයි දුෂනයටයි එරෙහිව කතා කරන්නේ නැත්තේ? :dull:

    මචන්,මම කියන්නෙ ආණ්ඩුව නෙමේනේ.සාමානය රටේ ජිවත් වෙන කෙනෙක්.වන්චාවයි දුෂනයි වෙනවනමි ඒක අපිට පෙන්නල දෙන්ඩ ඔනේ විපක්ෂය.ඇයි ආණ්ඩුව එහෙම දෙයක් තිබිබත් කියන්නෙ නැ.ඔය සමිබන්ධළව විපක්ෂයේ භුමිකාව නිහඩනමි කිසිම ජනතා උත්ගෝසන වියාපාරයක් දකින්ඩවත් නැත්නමි කොහොමද අපි පිළිගන්නෙ.හැබැයි එළිපිට ‍අපිටත් පේන සිදධී තියෙනව. අපි මේක හොද නැ කියල අතහරින්ඩ නමි ඊට වැඩිය දැක්මක් සහිත නායකත්වයක් තියෙන්ඩ ඔනේ.කෝ එකක්වත් නැ ඒතකොට අපිට වෙන්නෙ තියෙන බෝටිටුවෙම යන්ඩ.මේ බෝටිටුව තමයි තාමත් වතුර උඩ පාවෙන්නෙ අනිත් බෝටිටු ඔක්ක ගිලිල තියෙන්නෙ.ඒව ගොඩ එන පාටක් පේන්ඩවත් නැත්නමි ඇයි අපි නිකන් ගිලෙන බෝටිටුවලට නිගින්නෙ???
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එහෙම කියල හරි යන්නෙ නැ මම කියපුවට උත්තර ඔනේ,නැනේ . ඒ කියන්නෙ මචන් ඒවා ඇත්ත අඩුම ගානේ සරත් ෆොන්සේකවත් ඔය එකක් වත් නැ කියල නැ මොකද ඔව ඔක්කොම තිත්ත ඇත්ත.
    ඔයාට කියපු හමුදාවේ අය බොරැ කියල තියෙන්නෙ නැත්නමි ඔයා කියන්නෙ බොරැ, නැත්නමි කොහොමද චිනේ හිටිය ෆොන්සේකා යුධ භුමියෙන් මතු වෙන්නෙ අඩුම ගානේ ෆොන්සේකාවත් කියුවෙ නැ,මම හිටියෙ ලංකාවේ කියල :lol::lol:

    මම ඔනේ තැනක කියනවා මන් රනිල්ට කැමති නැ මන් හිතන් නැ රවිට දෙයි කියල මොකද මචන් අපෙත් ඉන්වා unp එකේ ඉන්න මන්ත්‍රිලා , බලහන්කො තව ඉස්සරහට මොකො වෙන්නේ කියලා . ආණ්ඩුව මේ කරන් යන බොරුව වැඩිකල් පවතින් නැ බන් වැඩි ආයුෂ නැ ඔවට ;)

    උබ මචන් හමුදාවෙ ඔය සීන් යනකොට එවගේ හිටපු කෙනෙක්ගෙන් අහල ඇත්ත දැනගන්න නිකන් බොරුවට පචවාහිනියේ සහ පත්තර වල යන දෙවල් විශ්වාස කරන්න එපා . මොකද ආණ්ඩුවට ඔන ඇත්තක් බොරුව කරන්න පුලුවන් ඒක මතක තියාගන්න . :rofl:
    අනික උබ අපි නොදන්න ගොඩක් දෙවල් තියෙනව අවසන් සටනේ ඒක මහින්ද රටට හෙලි කරන්නෙත් නැ , සරත් ෆොන්සේක හො හමුදාව රටට හෙලි කරන්නෙත් නැ , අන්න ඒකයි තත්වෙ .:D

    මොනා උනත් රටට ඔච්චර සේවයක් කරපු ෆොන්සේකාව හිරෙට දාපු එකෙන්ම පේනව මහින්දගේ තියෙන කුහක කම , ඒක පොඩ්ඩක් තෙරුම් ගනින් උබලගේ ලොක්ක ගෙනියන්නේ අමුම අමු බොරුවක් ..:rofl::P

    දැන් මේ දවස් වල වෙන දෙවල් වලින් කාට කාටත් ඒක තෙරෙනව උබලට තෙරෙන් නැති එකයි ප්‍රශ්නේ පව් :lol:
     
    • Like
    Reactions: gcj

    රවිට දුන්නෙ නැත්නමි හොදයි.හැබැයි වැල යන්නෙ ඒ පැත්තට වගේ.පුලුවන්මි හරව ගනිල්,නැත්නමි වෙන්නෙ අර සතොසට වෙචිච දේ,රවිට unp එක දිල :yes::lol::lol:
    ආණ්ඩුව මේ කරන් යන්නෙ බොරුවක් නමි වැඩිකල් පවතින් නැ - ඒක හරි

    අපි නොදන්න ගොඩක් දෙවල් තියෙනව අවසන් සටනේ ඒක මහින්ද රටට හෙලි කරන්නෙත් නැ , සරත් ෆොන්සේක හො හමුදාව රටට හෙලි කරන්නෙත් නැ , අන්න ඒකයි තත්වෙ
    අන්න එතනදි නමි පොඩි ප්‍රස්නයක් තියෙනව,කවුද කියුවෙ සුදුකොඩි අරන් එන අයට වෙඩි තියන්ඩ කියුව කියල.ඔවනේ තියෙන අවුල් නැත්නමි වෙන මොනවද? යුද්ධෙ කරපු කාලේ හිටිය හමුදාපති ඔහොම කියුපුවාම බටහිර දෙමෙල්ලු මොනව නෙකියයිද? ඔය සින් එකටනේ හිරෙත් ගියේ. මොකක් කියන්ඩත් කලින් පොඩිඩක් හිතන්ඩ ඔනේ නැතුව බැ දේශපාලනය කරන්ඩ. ඔය ජාත්‍යන්තර කේස් ඔය කතාවෙන් පොහොර වැටිල ලියලපු ඒවා, ඒකනේ දුක.
    නැතුව මහින්දට ෆොන්සේකා කියන්නෙ පොරක් නෙමේ නැත්නමි කවදාවත් චන්දෙ කරන්ඩ සරත් ෆොන්සේකට හමුදාවෙන් අස්වෙන්ඩ අත්සන් කරන්නෙ නැ.මොකද මහින්ද දන්නව ඉර හද වගේ දිනනව කියල, දෙයක් නැනේ. රනිල්,සෝමවංශ,මංගලලා එකතු වෙලා ‍ෆොන්සේකා අල්ලල දුවන කෝචිචියට තිබිබ.එචිචරයි උන් තුන්දෙනා ගැලවුනා අර අසරන ෆොන්සේකා අහුවුනා.දැන් බලපල්ලකෝ අඩුම ගනේ ආසාවට එකෙකේ යනවද ෆොන්සේකා ගැන කතා කරන්ඩ.අඩුම ගානේ වැලිකඩ ගාවට ගිහින් උත්ගෝසනයක් තියපිය කෝ නැනේ. එයාලට දැන් ෆොන්සේකාගෙන් ඇති වැඩක් නැ :angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන්,මම කියන්නෙ ආණ්ඩුව නෙමේනේ.සාමානය රටේ ජිවත් වෙන කෙනෙක්.වන්චාවයි දුෂනයි වෙනවනමි ඒක අපිට පෙන්නල දෙන්ඩ ඔනේ විපක්ෂය.ඇයි ආණ්ඩුව එහෙම දෙයක් තිබිබත් කියන්නෙ නැ.ඔය සමිබන්ධළව විපක්ෂයේ භුමිකාව නිහඩනමි කිසිම ජනතා උත්ගෝසන වියාපාරයක් දකින්ඩවත් නැත්නමි කොහොමද අපි පිළිගන්නෙ.හැබැයි එළිපිට ‍අපිටත් පේන සිදධී තියෙනව. අපි මේක හොද නැ කියල අතහරින්ඩ නමි ඊට වැඩිය දැක්මක් සහිත නායකත්වයක් තියෙන්ඩ ඔනේ.කෝ එකක්වත් නැ ඒතකොට අපිට වෙන්නෙ තියෙන බෝටිටුවෙම යන්ඩ.මේ බෝටිටුව තමයි තාමත් වතුර උඩ පාවෙන්නෙ අනිත් බෝටිටු ඔක්ක ගිලිල තියෙන්නෙ.ඒව ගොඩ එන පාටක් පේන්ඩවත් නැත්නමි ඇයි අපි නිකන් ගිලෙන බෝටිටුවලට නිගින්නෙ???

    මෙහෙම කිව්වට තරහ වෙන්ඩ එපා මචන්. මම දැකලා නැහැ උඹ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කඩේ යනවා. විපක්ෂේ එහෙම ගියත් උඹ එකේ වරදිමනේ හොයන්නේ? දැන් ඔය ලංකාවේ විපක්ෂේ ගැන උඹ හොඳට කිව්වේ ආණ්ඩුවේ මන්ත්‍රී වරු කියනවා වගේ. එහෙම තියන බෝට්ටුවේම යන්ද ගියොත් මචන් අපේ අනාගත පරපුරට මොකද වෙන්නේ මචන්? දැන් ඉන්න පවුල් හොඳට තියන දේ හුරගෙන කාලා අනාගතේට මොනාද ඉතුරු කරන්නේ මචන්? එකයි අපි මේ ආණ්ඩුවේ හොර මැර දුෂණ වංචාව වෙනුවෙන් කතා කරන්නේ මචන්. මහින්ද යුද්දේ දිනවන්ද මිනිස්සු චන්දෙ දුන්නට මෙහෙම දේවල් කරන්ඩ චන්දෙ දුන්නේ නැනේ මචන්? ඔය එක බෝට්ටුවේම නැගල යන කතාවට මම සම්පුර්නෙම විරුද්දයි මචන්. එහෙම උනොත් අපිත් ඔය හොරු ගොඩටම වැටෙනවා නේද මචන්? උන් කරන හොරකන් මැර කන් නාස්තිය දුෂණය දැක දැක අනේ කමක් නෑ කියන තැන මම නැහැ මචන්. මොන ආණ්ඩුව වරදක් කරත් වැරැද්ද පිළිගන්ඩ කොන්ද කෙලින් තියාගන්ඩ ඕනේ.
     
    අපේ මම සාමාන්‍යය ජනතාව කඩේ ගිහින් තියෙනව.මම හැම තැනම කියල තියෙන්නෙ විපක්ෂය තමන්ගෙ විපක්ෂයේ භුමිකාව හරියට රග දක්වන්නෙ නැ කියල නමේද? හිතල බලමු. :yes: ඔය හොර මැර දුෂන කියන්නෙ වචන සෙටි එකක්නෙ,ඔව කියන්නෙ කවුද ඉ නිවුස් කා‍රයො නැතුව වෙන මොකාද?? ඉ-නිවුස් කියන්නෙ විපක්ෂය නෙමේනේ විපක්ෂය,විපක්ෂයේ භුමිකාව හරියට රග දක්වන්නෙ නැ.
    අනිත් එක තමයි අපි හිතමු ආණ්ඩුවේ වැරදි තියෙනව කියල එක එහෙනමි ලබන චන්දෙ පරදියි. මොකද අපේ රටෙ මිනිස්සු මුලු ඉතිහාසය පුරාම අරන් තියෙන්නෙ නිවැරදිම තින්දුව. ඒක නැ කියන්ඩ කිසිම කනෙකුට බැ.විශේෂයෙන් ජනාධීපතිවරන වලදි ‍වගේම,පාර්ලිමෙන්තු මැතිවරන වලදි.
    ඒක හින්ද තියෙන්නෙ බලාගෙන ඉන්න හැබැයි මට නමි පේන විදිහට ලබන පාරත් මේ යන විදිහට ගියොත් ආණ්ඩුව දිනනව :yes:
    මොකද ආණ්ඩුව අවශයම දේ කරනව හැම විටම ජනතාවගෙ පැත්තෙන් :cool:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    8.gif
    ජනතාවගේ මුදල් වලින් ආතල් ගැනීම - Today, 01:40 PM

    2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිලිබඳ දැනුම් දීම කැරබියන් දුපත්වල, සෙන්ට් කිට්ස් දුපතේ සිදු වූ අතර එයට ගෝල්ඩ් කෝස්ට් නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ සහභාගී වුයේ 20 දෙනෙකුගෙන් යුතු පිරිසකි.

    හම්බන්තොට නියෝජනය කරමින් ලංකාවේ 160 ඉක්මවා ගිය දූත පිරිසක් එයට සහභාගී විය.

    පහතින් දැක්වෙන්නේ වර්ජින් දිවයිනේ හම්බන්තොට නගරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැත්වූ රාත්‍රී සාදයක් අතරතුර ගත් ජායරුපයි.

    මේ පසුගිය මාර්තු මස වන විට මේ වෙනුවෙන් දරා තිබු වියදම් වේ.
    මුලික ලන්සු තැබීමේ ලියකියවිලි වලට - ලක්ෂ 1500
    ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000

    තවද රටවල් 72 හි කැමැත්ත වෙන වෙනම ලබාගැනීමට මෙයට අමතරව විශේෂ ධුත සේවාවක් සකස් කර තිබුන අතර එයට වෙන්කළ මුදල ලක්ෂ ගණනකි.

    පසුගිය කාලයේ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000 ක් පමණ විදේශීය සමාගම් කීපයක් වෙත පවරාදීමට රජය කටයුතු කල අතරඑම ඉඩම් හිමිකරුවන්ට වන්දි ගෙවීමක්ද සිදු නොකළේය.

    1202661.jpg

    1202721.jpg

    1202731.jpg

    1202741.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ මම සාමාන්‍යය ජනතාව කඩේ ගිහින් තියෙනව.මම හැම තැනම කියල තියෙන්නෙ විපක්ෂය තමන්ගෙ විපක්ෂයේ භුමිකාව හරියට රග දක්වන්නෙ නැ කියල නමේද? හිතල බලමු. :yes: ඔය හොර මැර දුෂන කියන්නෙ වචන සෙටි එකක්නෙ,ඔව කියන්නෙ කවුද ඉ නිවුස් කා‍රයො නැතුව වෙන මොකාද?? ඉ-නිවුස් කියන්නෙ විපක්ෂය නෙමේනේ විපක්ෂය,විපක්ෂයේ භුමිකාව හරියට රග දක්වන්නෙ නැ.
    අනිත් එක තමයි අපි හිතමු ආණ්ඩුවේ වැරදි තියෙනව කියල එක එහෙනමි ලබන චන්දෙ පරදියි. මොකද අපේ රටෙ මිනිස්සු මුලු ඉතිහාසය පුරාම අරන් තියෙන්නෙ නිවැරදිම තින්දුව. ඒක නැ කියන්ඩ කිසිම කනෙකුට බැ.විශේෂයෙන් ජනාධීපතිවරන වලදි ‍වගේම,පාර්ලිමෙන්තු මැතිවරන වලදි.
    ඒක හින්ද තියෙන්නෙ බලාගෙන ඉන්න හැබැයි මට නමි පේන විදිහට ලබන පාරත් මේ යන විදිහට ගියොත් ආණ්ඩුව දිනනව :yes:

    ඒ තර්කෙට මම නැහැ මචන්. ඔය දුෂණ මොනවා හරි කිව්වොත් හරි ඒවා හොයන පොලිසියේ පොරවල්ලා මාරු කරනවා. ඉතින් ඇයි එහෙම කරන්නේ? අනික උඹම දන්නවනේ පී බී ජයසුන්දර උසාවියෙන් වැරදි කරු වෙලා කිසිම රාජ්‍ය ආයතනයක වැඩට සුදුසු නැහැ කියලා කිව්වම ජනදිපතිමනේ ආයේ පොරව පත් කරේ? ඉතින් ඕව හරි වැඩද? ඕවා තමයි මචන් නරක දේවල්. අනික ඉ නිවුස් වල විතරක් නෙමේ. දැන් ගොඩක් නිවුස් වල ඕනේ තරන් දුෂණ ගැන කතා කරනවා. එත් ඒවා වලට නිසි පිළිතුරක් දෙන්නේ නෑ කියන්නේ ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ, කොටියට හුලන් ගහනවා, ඔය වගේ මෝඩ සිඟිති උත්තර. දැන් කෝ අර කෝප් එකේ කෙස් එක? ඒවා ඇයි නවත්තලා? අනික උඹ කියන්නේ 160 විතර අපේ සල්ලි වලින් කැරිබියන් එකට ගිහින් හොඳ ජොලියක් දාලා අපු එකත් හොඳයි කියලද? බලපන් ඔස්ට්‍රේලියාවන් සහබාගි උනේ 20 යි. ඉතින් ඇයි ඕවා ගැන මහජනතාව වෙනුවෙන් කතා කරන්නේ නැත්තේ මචන්? අපෝ දැන් ලංකාවේ මිනිස්සුන්ට චන්දෙ කරලා එපා වෙලා ඉන්නේ මචන්. කොහොමත් ජනාදිපති මාද්‍ය එකකයෙන්නේ රිසට්ල්ස් අවුට් කරන්නේ? ඉතින් ඕනේ විදියකට ඒවා හදන්ඩ පුළුවන්. උඹ කියයි එහෙමෙ නෙමේ කියලා හැබැයි එක එහෙම තමයි. එතනින් ගිහින් තමයි අනිත් මීඩියා වලට දෙන්නේ. එකයි මම කිව්වේ මහින්දට පුළුවන්නන් ඔය මාද්‍ය ඒකකය නැතුව අනික් පක්ෂ වලටත් රාජ්‍ය මාද්‍ය වල සම සමව දීලා ජන්දේ දිනලා පෙන්නන්ඩ කියලා. ලංකාවේ මිනිස්සු මෝඩයෝ නෙමේ මචන්. චන්ද්‍රිකාටත් උනේ ඔය ටිකම තමයි. දැන් එයාව පඩෙකට ගණන් ගන්නේ නැහැ. කොහොමත් හොඳ ස්ථාවර විපක්ෂයක් හැදුන දවසක මිනිස්සු මහින්දට චන්දෙ දෙන්නේ නැති වෙයි.
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    වසරේ විහිලුව..... :lol: සමහරවිට දුමින්දයත් රටේ නැති නිසා සහ ඌ ගේන කුඩුත් නැති නිසා, අපරාධ අඩු වෙලාද දන්නේ නෑ...... :P
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ‍දාන්න හරවත් දෙයක් නෑත්නම් නිකම් ඉදපල්ලා ..එක එක jokerලගෙ ගොන් පාට් දාන්නෙ නෑතුව......