ඇයි යකෝ මේක දාලා ගිහින් මේ වගේ ආතල් ගන්න පුලුවන්ද අගමැති පුත්තුන්ට. ඉතින් මුං යයිද
නිකන් කකා බිබී ගෙදර ඉඳන් ආතල් එකේ ඉන්න පුළුවන් කමක් තිබ්බනම් මමත් ලංකාවේ ඉන්නවා.
ඉඳල නිකන් ඉන්නෙත් නෑ.
හිතුනොත් රොකට් අරිනවා
රොකට්ඇරලා පඩිනවා
කාර් රේස් පදිනවා
රේස් පැදලා පඩිනවා
සින්දු කියනවා
සින්දු කියල පඩිනවා
ක්රිකට් ගහනවා
ක්රිකට් ගහලා පඩිනවා
කොලු කාරයෙක් වෙන එකේ අවුලක් තියනවද ?![]()
Pretty sure that a village somewhere is missing it's idiot...............Then, he'll be a standup comedian.![]()

Daddy????අපේ රටට දැන්අවශ්ය මෙවැනි රටට ආදරේ දැයේ දරුවන් නොවේද??![]()
රොහීත රාජපක්ශ මහතා සහ එම මැතිණිය සිය පුතු සමඟ අපේම සිංහලෙන් පිලිසඳරක යෙදෙන සුන්දර අවස්තාවක්...අසන්න ඔවුන් ලංකාවේ සුන්දරත්වය විස්තර කරන අයුරු...
අපේ කම ගැන හිතට ආඩම්බරයක් දැනුනානම් #share #like කරන්න

Koo @nicjosh83 ..?පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු...
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු...
එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු...
නෙක තරු රැසින් එලසට නොම වේය දුරු...
රොහීත රාජපක්ශ මහතා සහ එම මැතිණිය සිය පුතු සමඟ අපේම සිංහලෙන් පිලිසඳරක යෙදෙන සුන්දර අවස්තාවක්...අසන්න ඔවුන් ලංකාවේ සුන්දරත්වය විස්තර කරන අයුරු...
අපේ කම ගැන හිතට ආඩම්බරයක් දැනුනානම් #share #like කරන්න