රට දාලා යන අයට රෝහිත ගෙන් කනේ පහරක්..

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    කවුරුත් ලංකාව හැර දාලා සැප සම්පත් හොයාගෙන යන්න හදන වෙලාවක තමන්ගේ දැනුමෙන්, මහන්සියෙන් උපයා ගත් ධනයෙන් ව්‍යාපාර හදල, දහස් ගණන් රැකියා ලබාදීල, ආණ්ඩුවට මිලියන ගනනක් බදු ආදායම් ලබා දීල කරන සේවයට අපි ඔබට ණය ගැතියි.

    අපේ රටට දැන්අවශ්‍ය මෙවැනි රටට ආදරේ දැයේ දරුවන් නොවේද?? ❤❤❤❤❤
    ඇයි යකෝ මේක දාලා ගිහින් මේ වගේ ආතල් ගන්න පුලුවන්ද අගමැති පුත්තුන්ට. ඉතින් මුං යයිද
     
    • Like
    Reactions: zid2021

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිකන් කකා බිබී ගෙදර ඉඳන් ආතල් එකේ ඉන්න පුළුවන් කමක් තිබ්බනම් මමත් ලංකාවේ ඉන්නවා.

    ඉඳල නිකන් ඉන්නෙත් නෑ.

    හිතුනොත් රොකට් අරිනවා
    රොකට්ඇරලා පඩිනවා
    කාර් රේස් පදිනවා
    රේස් පැදලා පඩිනවා
    සින්දු කියනවා
    සින්දු කියල පඩිනවා
    ක්‍රිකට් ගහනවා
    ක්‍රිකට් ගහලා පඩිනවා
    කොලු කාරයෙක් වෙන එකේ අවුලක් තියනවද ?😂🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    වෙන රටකට ගියා නන් බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැතිකොට අහවල් ලබ්බක් කරන්නද ගිහින්? අනික බැසිල් මාම කියන එක තමා අහන්න ඕනි
     
    • Haha
    • Like
    Reactions: shenat and zid2021

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙහෙමයි මචන් කවදා හරි නාමල් මේ රටේ ජනාධිපති වුනාම බෑසිල් මහත්තයා මහින්ද මහත්තයාට කලා වගේ චිචී බේබිත් නාමල්ට කරනවා. එතකොට නාමල් මහත්තයාගේ අග්‍ර උපදේශක මෑත්ස් ඩබල් පීඑච්ඩී තියෙන, රොකට් සයන්ස් දන්න කෙනෙක්නේ.. අනික ඔය පී එච් ඩී කරන වේගේ හෑටියට තවත් දෙක තුනක් කරලා තියෙයි ඒ වෙනකොට.

    ඔය මනුස්සයා කතා කරනකොට ගොන් වගේ වුනාට ලියනකොට එහෙම නෑ. කියවලා බලන්නකෝ එයාගේ නිබන්දන.. හිතා ගන්න බෑ. අනික ඔය චීචී ඊලග ක්‍රිකට් වර්ල්ඩ් කප් එකත් ලන්කාවට ගේනවා. ඒ වගේම රගර් පුහුණු කරු හෑටියට ලන්කාවේ ටීම් එක උඩටම ගේනවා.

    අනික යොහානි ෆේමස් වුනේ ඉන්දියාවේ විතරයි. බලන්නකෝ චිචී බේබී ගේ සින්දු හිට් වුනාම.. කොහොමත් ඔය දකුණු ඈමරිකානු, අප්‍රිකානු රටවල එහෙම දෑනටත් බේබිගේ සින්දු පාවිච්චි කරනවාලු වගා වලට එන වදුරෝ එලවන්න. ඔහොම්මම ලන්කාවේ අලි එලවන්නත් චිචීගේ සින්දු ගන්න පුලුවන්..

    අනිවා චිචී ලන්කාවේ හිටියොත් සෞභාගේ නතින් ඉතින්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    රොහීත රාජපක්ශ මහතා සහ එම මැතිණිය සිය පුතු සමඟ අපේම සිංහලෙන් පිලිසඳරක යෙදෙන සුන්දර අවස්තාවක්... :love: අසන්න ඔවුන් ලංකාවේ සුන්දරත්වය විස්තර කරන අයුරු...

    අපේ කම ගැන හිතට ආඩම්බරයක් දැනුනානම් #share #like කරන්න



    ඔව්ව දාන්න ඔට්ටු නෑ හලෝ :lol::lol::lol:
     
    • Sad
    Reactions: shenat and NaiRobi

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු...
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු...
    එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු...
    නෙක තරු රැසින් එලසට නොම වේය දුරු...
     
    • Like
    Reactions: shenat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු...
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු...
    එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු...
    නෙක තරු රැසින් එලසට නොම වේය දුරු...
    Koo @nicjosh83 ..?
     
    • Haha
    Reactions: ElaBaba

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    රොහීත රාජපක්ශ මහතා සහ එම මැතිණිය සිය පුතු සමඟ අපේම සිංහලෙන් පිලිසඳරක යෙදෙන සුන්දර අවස්තාවක්... :love: අසන්න ඔවුන් ලංකාවේ සුන්දරත්වය විස්තර කරන අයුරු...

    අපේ කම ගැන හිතට ආඩම්බරයක් දැනුනානම් #share #like කරන්න




    රෝහිත - අපේ බබාට ඉන්ග්‍රීසියෙන් කතා කරන්නේ නෑ
    ටටියානා - වෙන් යූ කේම් අයුට් ඔෆ් මමාස් බන්ඩී

    Rohitha left