දැන් මම කිව්ව කතාව උඹට පර්සනලි අදාළ කරගෙන තමයි රිප්ලයි දෙන්නෙ. මම දැන් ඒකත් කලින් කිව්ව "මම මේ කියන්නෙ උඹ ගැන නෙමෙයි බහුතරයක් උන් ගැන." කියල. උඹ එහෙම එවල නම් හොඳයි ඉතිං. මම මේ ත්‍රෙඩ් එකේ මුලින්ම පෝස්ට් එකක් දාල කිව්වෙ නෑ නේ මේ එලකිරි එකේ ඉන්න hancok කියන එකා ලංකාවට සල්ලි එවල නෑ කියල. උඹ මම කිව්ව එක උඹට අදාළ කරගෙන කියවනව. එහෙම එවල තියේ නම් හොඳයි ඉතිං. මම කිව්වෙ බහුතරයක් වෙන දේ. උඹට පර්සනලි මේක අරගෙන දඟලන්න දෙයක් නෑ.Dollar ewanna ekei rupiyal ewanna ekei wenasa dannathi gonnu ekka mona katha da baaaan. Awrudu 5k job eka karaddi serama Naya gewwa kiwwama tjawa illanawada. Calculate karala kiyapan Uba kiyana gaanama ewannam![]()
