රට දාල යන්නේ රට දාල යන්න හිටපු මිනිස්සු ද ?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    2,654
    2,032
    113
    Panadura
    රට දාල යන්නේ රට දාල යන්න හිටපු මිනිස්සු ද ?
    නෑ...
    මේ රටේ ඉඳගෙන ළමයි ලපටි හදාගෙන ගෙවල් හදාගෙන වහනයක් අරගෙන ගේමක් ගහගෙන හිටපු
    තැනක හිටපු මිනිස්සු යනකොට අපිට හිතෙන්නේ
    මොන මගුලටද යකෝ යන්නේ මේ ඔක්කොම තියාගෙන ?

    මිනිස්සුන්ට මහජන සම්පත ඇදුනේ නැහැ මචං, මොන level එකේ මිනිහත් අමුතුම ගේමක් ගහගෙන ඔලුව උස්සගෙන හිටියේ. පඩියක් තිබ්බ, රස්සාවක් තිබ්බ එහෙම නැත්නම් බිස්නස් එකක් තිබ්බ, මේව කරගෙන ගේමක් ගහගෙන මිනිස්සු ජීවත් වුනා.
    මිනිස්සුන්ව මාධ්‍ය හා දේශපාලනය එකතු වෙලා හොඳට ඇන්දුවා
    මිනිස්සු රැවටුනා
    දැන් එහෙම රවට්ටපු එකාම රටේ පළාත් වල සමුළු සංවිධානය කර කර යනවා

    ඇයි මිනිස්සු යන්නේ එහෙනම්?

    අපි රට බේරගන්න පට්ට පොරක් ගේනවා...

    රටටම කෙල වුනා ආර්ථිකය වැටුන
    නහුතෙටම වැටිලා අපි බංකොලොත් රටක් වෙලා නැවතුනේ

    ඉතිං බංකොලොත් රටේ තෙල් නැති වුනා ගෑස් නැති වුනා
    කන්න අදින්න නැති වුනා, රස්සාවල් නැති වුනා
    උද්දමනය වැඩි වුනා 80ට කාපු හාල් කිලෝ එක 200 පැන්න

    මිනිස්සුන්ගේ පඩිය එහෙම්මම තිබ්බ, මිනිස්සුන්ගේ බිස්නස් වැටුනා
    ගොඩ එන්න බැරි විදියටම වැටුන
    එත් මිනිස්සු ඉවසුව

    අන්තිමට රට ගොඩ ගන්න tax එකක් ගහන්න ගත්ත. තෝරු මෝරු ඔක්කොම මග ඇරලා පඩියක් ගන්න එකාට කෙලින්න ගත්ත, කුඩා ව්‍යාපාරයක් කරගෙන ඉඳපු මිනිහට කෙලිය tax වැදුනා, ලයිට් බිල් වැඩි වුනා, වතුර වැඩි වුනා, telephone වැඩි වුනා, ගත්ත බැංකු ලෝන් වල පොලිය වැඩි වෙලා වාරික වැඩි වුනා
    කර්මාන්ත එකෙන් එක දිනෙන් දින වැටෙන්න ගත්ත, සමහර ඒවා ආණ්ඩු වැට්ටුව
    මිනිස්සුන්ගේ පඩිය ඒ ගානටම තිබ්බ,

    ජීවත් වෙන්න අමාරු ලෙවෙල් එකටම ආව, මාසේ පඩියෙන් ඉතුරු වෙලා අනාගතේ plan කරගන්න ගේම ගහපු මිනිස්සුන්ට අනාගතේ තියා මාසේ plan කරගන්න බැරි වුනා, මිනිස්සුන්ගේ ගොඩක් දේවල් ජීවිත වල කැප කරන්න වුනා, එක දේශපලුවෙක් එක දශමයක් කැප නොකර ලල්ල් එකේ ඉන්නකොට
    මේ රටේ යමක් කරපු හැම උගත් මිනිහම උත්සහවන්තයාම රට වෙනුවෙන් කැප කරන්න වුනා, මිනිස්සුන්ට ජීවත් වෙන එකත් මාර කට්ටක් කියන තැනටම වැටුන

    එත් හොරකම් දශමයක් අඩු වුනේ නෑ

    ඉතීන් හීනෙකින්වත් යන්න හිතපු නැති මිනිස්සු ඔක්කොම මේ රට අතැරලා යන්න ගත්ත, සියලු ධන සම්පත් විකුණලා දාල මේ රටෙන් තොරෝන්චි වෙලා යන්නම යන්න ගත්ත,,

    ඒ මිනිස්සු ඒ රටේ ගිහින් බින්දුවේ ඉඳන් පටන් ගන්න ඕනේ, මේ වගේ කිසිම දෙයක් නෑ ,
    ඉන්න ගෙයක් නෑ
    වාහනයක් නෑ
    යාලුවෝ නෑ
    නෑදෑයෝ නෑ

    එත් මිනිස්සු හිත හදාගෙන යන්න වුනා

    යන හැම මිනිහගේ කටේම වචන කීපයක් තිබ්බ

    " බින්දුවෙන්ම පටන් ගන්න වෙනවා මචං, ලොකු කට්ටක් තමයි, එත් අවුරුදු 5-6ක් ඇද ගත්ත නම් ගොඩ දාගන්න පුළුවන් "

    ලංකවේ ඉඳල අපිට අවුරුදු 5-6කින් වත් ඔය ගොඩ යාම ගන්න බැහැ මචං
    මේ රටේ මුල ඉඳන්ම කුණුවෙලා ඉවරයි, මේක ආයේ හැදෙන ගහක් නෙමෙයි.

    මිනිස්සු යන්නේ ආසාවට නෙමෙයි, පෙන අනාගතයක් මේ රටේ නැති නිසා, නීතියක් මේ රටේ නැති නිසා, මේ රට අන්තෙටම දුෂණ වෙලා නිසා, මේ රට ගැන කළකිරිලා

    යන උඹලට හැම අතින්ම සාර්ථක වෙන්න පතනවා. ජය වේවා.
    මේ රට විනාස කරපු සහ ඒවට සහය දුන් හැම එකාටම ජාති ජාතිත් සාප වේවා..

    - ඉසුරු නිසල් -
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    105,109
    2
    97,346
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,323
    1
    4,024
    113
    Matale
    අපේ දෙමවුපියෝ හරි හම්බකරලා බදු ගෙවිවේ මහින්දලා ජිවත් කරවන්න

    අපි මහන්සියෙන් හරි හම්බකරලා බදු ගෙවන්නේ නාමල් ල ජිවත් කරවන්න

    අපේ දරුවෝත් වුන්ගේ ජීවිත කාලේ එහෙම වෙන්න ඕන නෑ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,080
    1,239
    113
    රාජපක්ෂගෙ පොඩි උන් පිළිකා හැදිලා මැරෙන්න ඕන හරි නම්
    අන් අයගේ කුසලයට ඉරිසියා නොකරන්න.

    තමන්ගේ අකුසලයට අභියෝග නොකරන්න.

    සැබෑ ලෝක ස්වභාවය තේරුම් අරන් ජීවත් වෙන්න.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,100
    113
    Homagama
    අපේ දෙමවුපියෝ හරි හම්බකරලා බදු ගෙවිවේ මහින්දලා ජිවත් කරවන්න

    අපි මහන්සියෙන් හරි හම්බකරලා බදු ගෙවන්නේ නාමල් ල ජිවත් කරවන්න

    අපේ දරුවෝත් වුන්ගේ ජීවිත කාලේ එහෙම වෙන්න ඕන නෑ.
    එක එහෙම නොවෙන්න නම් ළමයි රටකට අරන් පලයන් දැන්ම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,609
    18,989
    113
    පොහොට්වට කතිරෙ ගැහුව හැම ඵකයටම ඊළඟ ජනාධිපතිවරණය පවත්වන තරු රටින් පිටවීම තහනම් කරන්න ඔනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,504
    65,792
    113
    mehe man danna un nam ekekwath vlog/hali liyanne na. ane manda oi 🤔
    ඔය සින් එක කරන්නෙ ගොඩක්ම රට ගියාට කෑමත්තකින් නොගිය අය. උන්ට එහෙත් ඔනි මෙහෙත් ඔනි. ඉතින් එහෙ ඉදල බලන් ඉන්නව මෙහෙ මොකෙක් හරි හදල උන්ට ආයෙ එහෙ ඉන්නව වගෙ මෙහෙ ඉන්න පුලුවන් වෙන්න කාලයක් එයි කියල.
    එකයි ගොඩක් අය දුවගෙන ඈවිත් ගොඨට කතිරෙ ගහල ගියෙ.
     
    • Like
    Reactions: Djice

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,301
    113
    රාජපක්ෂගෙ පොඩි උන් පිළිකා හැදිලා මැරෙන්න ඕන හරි නම්
    අනුන්ට හෙන ප්‍රාර්ථනා කරන්න එපා මචන්. කොහොමත් මේක ලෝකෙම පරිහානියට යන කාලෙනේ. වැරදි වැඩ කරන එකාට කිසිම හෙනයක් නෑ. අවංකව සාධාරණව ඉන්න එකාට හැමදාම කෙලවෙලා.:dull: ඕක තමයි ලෝක ස්වභාවය
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,400
    4,538
    113
    අනුන්ට හෙන ප්‍රාර්ථනා කරන්න එපා මචන්. කොහොමත් මේක ලෝකෙම පරිහානියට යන කාලෙනේ. වැරදි වැඩ කරන එකාට කිසිම හෙනයක් නෑ. අවංකව සාධාරණව ඉන්න එකාට හැමදාම කෙලවෙලා.:dull: ඕක තමයි ලෝක ස්වභාවය

    එක පවුලක් හින්දා කී දෙනෙක් විදවනවා ද බන්

    අන් අයගේ කුසලයට ඉරිසියා නොකරන්න.

    තමන්ගේ අකුසලයට අභියෝග නොකරන්න.

    සැබෑ ලෝක ස්වභාවය තේරුම් අරන් ජීවත් වෙන්න.

    හොරා කෑම කුසලයක්‌ නම් මහින්ද එහි පිකාසෝ
    ------ Post added on Aug 21, 2023 at 12:27 AM
     
    • Like
    Reactions: ITGuy25

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,080
    1,239
    113



    හොරා කෑම කුසලයක්‌ නම් මහින්ද එහි පිකාසෝ
    ------ Post added on Aug 21, 2023 at 12:27 AM
    මහින්ද වේවා අන් අයෙකු වේවා,
    මේ භවයේ කරන කර්ම හිතාගන්න බැරි විදියට ගෙවාවි.

    ඔවුන් දැන් භුක්ති විඳින්නේ මින් පෙර සංසාරයේ කළ කර්ම නිසා උත්පාදනය වූ සැපය.

    ඊට ඊර්ෂ්‍යා නොකළ යුතුයි.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,400
    4,538
    113
    මහින්ද වේවා අන් අයෙකු වේවා,
    මේ භවයේ කරන කර්ම හිතාගන්න බැරි විදියට ගෙවාවි.

    ඔවුන් දැන් භුක්ති විඳින්නේ මින් පෙර සංසාරයේ කළ කර්ම නිසා උත්පාදනය වූ සැපය.

    ඊට ඊර්ෂ්‍යා නොකළ යුතුයි.


    මිනිස්සු හැම එකම අපේ කරුමේ උන්ගේ පින කියලා හිතන්න පුරුදු වෙලා ඉන්නවා කියලා දාන්න හින්ද තමා බන් උන් උනත් බය නැතිව ඔහොම කරන්නේ.
     
    • Like
    Reactions: ITGuy25

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,609
    18,989
    113
    රාජපක්ෂගෙ පොඩි උන් පිළිකා හැදිලා මැරෙන්න ඕන හරි නම්
    රාජපක්ෂ පොඩි උන්ට නෙමෙයි බොල, උන් හොර මජර අපතයෝ බව දැන දැනම කතිරෙ ගහපු 69 ලස්සේ පුන්නක්කු බේසිකයින්ට තමයි ගුද පිළිකා හැදිලා රෙන්නත් බැරිව විඳවන්න ඕනේ. තිබුණු ෆුකේ අමාරුවේ හැටියට. රාජපුක්කවරු කවදාවත් බලෙන් බලයට ආවේ නෑ. අපේ ටොක්සික් පුන්නක්කු බේසිගේ පුතාලම තමයි උන්ව ගෙනාවේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    44,706
    65,807
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්වට කතිරෙ ගැහුව හැම ඵකයටම ඊළඟ ජනාධිපතිවරණය පවත්වන තරු රටින් පිටවීම තහනම් කරන්න ඔනේ

    මොකක් හරි විදියකින් ඕක වෙන්න ඕන.
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,609
    18,989
    113
    මොකක් හරි විදියකින් ඕක වෙන්න ඕන.
    උන්ගේ ගෙවල් වලට පැනලා පාස්පෝට් එක හරි උස්සන්න ඕන. ජනාධිපතිවරණය ඉවර උනාට පස්සේ තැපල් කරලා ආපහු අරින්න බැරියෑ පුන්නක්කු බේසිකයින්ට, රට බැරි නම් වලපල්ලට හරි පල කීලා