අපේ පැත්තේ දාර බයියෙක් ඉන්නවා මහින්දට කඩේ ගිය .
පවුල් පිටින් ශ්‍රී ලංකා කට්ටිය අපි පොඩි කාලෙත් එහෙමයි.දැනුත් එහෙමයි
උන්ගේ පුතා හෙන ගේමක් දිලා රට පැන්නා.
අනික් උනුත් ජොබ් කරනවා
ඊයේ මම දැක්කා පාරේ නාමල්ගේ රැස්වීමකට
ලොකු කොඩියක් හයි කරනවා
ප්‍රජාතන්ත්‍රවාදය අනුව නම් එයාට එහෙම කරන්න අයිතියක් තියනවා
අපි ඉන්න පැත්ත පට්ට සාමකාමී තැනක්
ඒත් මොලෙන් කල්පනා කෙරුවම පට්ට දුකයි
මෙච්චර කෙලවෙලා. දවස් ගානක් ගෙවල්වලට හිරවෙලා
රට අරාජික කරලා.අරගල කරන තැනකට ගෙනාපු
මිනිස්සු වෙනුවෙන් කඩේ යනවා දැක්කම
මොන තරම් මුග්ධ රැලක්ද?
කියලා හිතුනා