රට දාල යන්නේ රට දාල යන්න හිටපු මිනිස්සු ද ?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රාජපක්ෂගෙ පොඩි උන් පිළිකා හැදිලා මැරෙන්න ඕන හරි නම්

    ඔහොම අනුන්ට කියන උන්ටලු පිලිකා හැදෙන්නේ..උඹට සොරි තමා අා ..🤣
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඔහොම අනුන්ට කියන උන්ටලු පිලිකා හැදෙන්නේ..උඹට සොරි තමා අා ..🤣

    නාකි මයිනාට මිනිස්සු සාප කරන විදිහට ඌට හැදෙනවා ෂුවර්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Halla liyapu eka nm bayyek wage
    නැතුව නැතුව... ඔය කියලා තියෙන්නේ "අපි රට බේරා ගන්න පට්ට පොරක් ගෙනාවා කියලා"... අපි නම් දන්නවා බයියෝ ටික ගොබ්බයාව කරේ තියාගෙන එද්දි හොදම එකෙන් ඇරගන්න තමයි ලෑස්ති උනේ කියලා... කොහෙද කිව්වට ඇහුවේ නෑනේ...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක පවුලක් හින්දා කී දෙනෙක් විදවනවා ද බන්

    උන්ට හෙන ඉල්ලුවම අපිට වෙන පව අපිට මේ අත්මේම පල දෙනවා මිසක් උන්ට වෙන හෙනයක් නැ මචන්
    මොලේ ඉස්සරහට දැම්මොත් හරි
    එත් වැඩක් නැ දැන් සැහෙන්න අමාරුයි ගොඩ ගන්න
     
    • Sad
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    උන්ට හෙන ඉල්ලුවම අපිට වෙන පව අපිට මේ අත්මේම පල දෙනවා මිසක් උන්ට වෙන හෙනයක් නැ මචන්
    මොලේ ඉස්සරහට දැම්මොත් හරි
    එත් වැඩක් නැ දැන් සැහෙන්න අමාරුයි ගොඩ ගන්න
    😢
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    breaking-news.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    උන්ගේ ගෙවල් වලට පැනලා පාස්පෝට් එක හරි උස්සන්න ඕන. ජනාධිපතිවරණය ඉවර උනාට පස්සේ තැපල් කරලා ආපහු අරින්න බැරියෑ පුන්නක්කු බේසිකයින්ට, රට බැරි නම් වලපල්ලට හරි පල කීලා
    සිරා කතාව බන්
     
    • Haha
    Reactions: nalin0001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,213
    12,011
    113
    අපේ පැත්තේ දාර බයියෙක් ඉන්නවා මහින්දට කඩේ ගිය .
    පවුල් පිටින් ශ්‍රී ලංකා කට්ටිය අපි පොඩි කාලෙත් එහෙමයි.දැනුත් එහෙමයි
    උන්ගේ පුතා හෙන ගේමක් දිලා රට පැන්නා.
    අනික් උනුත් ජොබ් කරනවා

    ඊයේ මම දැක්කා පාරේ නාමල්ගේ රැස්වීමකට
    ලොකු කොඩියක් හයි කරනවා
    ප්‍රජාතන්ත්‍රවාදය අනුව නම් එයාට එහෙම කරන්න අයිතියක් තියනවා
    අපි ඉන්න පැත්ත පට්ට සාමකාමී තැනක්

    ඒත් මොලෙන් කල්පනා කෙරුවම පට්ට දුකයි
    මෙච්චර කෙලවෙලා. දවස් ගානක් ගෙවල්වලට හිරවෙලා
    රට අරාජික කරලා.අරගල කරන තැනකට ගෙනාපු
    මිනිස්සු වෙනුවෙන් කඩේ යනවා දැක්කම
    මොන තරම් මුග්ධ රැලක්ද?

    කියලා හිතුනා