" aurudu 10 tho nidagenada hitiye. deyak kiyaddi hithala balala kathakarapan. Rajya wyawasaya tibenathama baribogikaya palane karanne paudgalika ansaya eka nathikarannai ragya wyawasya ona"
කියල රේප් කපලා ...නමුත් ඔයාට මම කියනදේ තේරෙන්නේ නැතිව ඇති. රාජ්‍ය ව්‍යවසායන් ඕනි .එක අනිවාර්ය දෙයක් ...මම කියන්නේ අවම වශයෙන් ආයතනයේ වියදම පියවා ගන්න පුළුවන් අදායමක් එයාලා ලබන්න ඕනි..නැත්තන් රජයට දරන්න වෙන බර වැඩි වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද.නමුත් දැන් වෙන්නේ ලැබෙන අදායම මදි ආයතනේ වියදම් වලට..හොදම උදාහරණය මිහින් ලංකා ගමු ..මොන තරම් පාඩු ලබනවද ..අවුරුද්දෙන් අවුරුද්ද පාඩුව වැඩි වෙනවා ..රජයට වැඩි අයිතිය දැන් තියෙන ශ්‍රී ලන්කන් එක ගමු ..එකත් පාඩු ලබනවා ....එකට හේතුව මොකද්ද ...ඒවා ලාභ ලාභ ලැබුවේ නැද්ද කලින්..ලංගම බලන්න ..කලින් පඩි ගෙවුවේ භාණ්ඩාගාරයෙන් ..දැන් ඩිපෝ වලින් අදායම උපයගන්න ඕනි ..එත් තාමත් යම් ප්‍රමාණයක් භාණ්ඩාගාරයෙන් ගෙවනවා ...
.රජයේ ඉන්න නිලධාරියෝ නමට සුදුසුකම් තියෙන අය .කවදාවත් ඒ දැනුම භාවිතා කරන්නේ නෑ ....එකයි වැරැද්ද ..රජයේ නිලධාරීන් දැන්වත් කාර්යක්‍ෂම වෙන්න උත්සහ කරන්නේ නැත්තන් , එයාලට උවමනාවක් නැත්තන් , ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනි.
මෙතැනදී රජය මිනිසුන්ට නොමිලේ ලබා දෙන සේවාවන් එක්ක මේක පටලවා ගන්න එපා..මම කතා කරන්නේ සමුපකාර , රාජ්‍ය සංස්ථා , රාජ්‍ය සමාගම් ගැන ...