රට නම් දෑන් බල්ලට ගිහිල්ලා

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔහොම නොවෙන්නෙ කවුරු බලයේ හිටියනම් ද?
    wena kauda?

    ca9ce21db89b961e60bfc6ef9c473fd6.jpg
     
    • Haha
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    කැන්ඩාව ට්‍රම්ප්ගෙන් බේරගනින් මේ රට බල්ලට යැව්වේ උබලා තමා ඒ මල් වට්ටියට අත ගැහුවේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කැන්ඩාව ට්‍රම්ප්ගෙන් බේරගනින් මේ රට බල්ලට යැව්වේ උබලා තමා ඒ මල් වට්ටියට අත ගැහුවේ
    Ponnaya gihin anurata puka dik karala waren ube purudu Job Eka ne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    Ponnaya gihin anurata puka dik karala waren ube purudu Job Eka ne
    උබ පුක දීලා දීලා බෝර් වෙලා නේද කැනඩා ගියේ. මහින්ද උබට මොනවද නොකලේ. කරපුවට අනුරගෙන් මග උලුගෙදර ලගින්න වෙයි කියලා ගූ බයේ කැනඩා පැන්නා. දැන් කැනඩාව ඇමරිකාවට සින්න වෙන්න යනවා හයියෝ 😋
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ඔන්න තත්වේ

    ඒත් අප ඉසීමෙන් බලාගෙන සිටියේ ආණ්ඩුව පුන පුනා කියන ආණ්ඩුවේ අපරාධ පාලන වැඩපිළිවෙළ ගැනය. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල දැඩි විශ්වාසයකින් ඒ වැඩ පිළිවෙළ ගැන කියන විට, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස ඒ විශ්වාසය තහවුරු කරන විට විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ මානව හිමිකම් ගැටලුවකට නොයමින් මේ අපාරධ ජාලය මර්ධනයට ප්‍රායෝගික පිළිතුරක් රජයක් ලෙස ලබා දීම ආරම්භ කර ඇතැයි අපි විශ්වාස කළෙමු.

    එහෙත් දිනකට පෙර පොලිස්පතිවරයා සූම් රැස්විමකින් පොලිස් ප්‍රධානීන් සහ බුද්ධි අංශ අමතා නියෝගයක් ලබා දී තිබිණි. විශ්වාසකටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ සිය ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ ක්‍රියාකාරකම් මර්ධනය සඳහා සැලසුම් සහ ක්‍රමවේද ඉදිරිපත් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කළ බවය.

    එම නියෝගයෙන් පොලිසිය ද අන්දමන්ද වී ඇති ආකාරය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඉතා ඉහළ විද්‍යාත්මක සැලසුමක් ඇතැයි කී පාතාල මර්ධන ව්‍යාපෘතියේ සැලසුම් ක්‍රියාත්මක කීරීමට සැරසී සිටින පොලිසියෙන් දැන් වැඩ බලන පොලිස්පතිවරයා සැලසුම් ඉල්ලමින් ඇත. වැඩබලන පොලිස්පතිවරයා පාතාලයේ පළමු පෙළ දෙවැනි පෙළ සහ මත්කුඩු ජාලයේ අනුයාත පුරුක් හා බැඳුන පුද්ගලයින් හඳුනාගත් බව කීවේ “වෙඩින්” එකකට “ඉන්වයිට්” කරනවා වගේ වැඩකට නොවන බව තවමත් අපි විශ්වාස කරමු.

    - https://lankasara.com/si/පුවත්/පාතාලයට-ණයත්-නැති-බයත්-නැ/
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    NPP එක හිටියානම් මෙහෙම වෙන්නේ නෑහෑ කොහෙද මේ ලන්කවේ ගොන් හුතිගේ පුතලා ටික චන්දේ දිලා සජිත ප්‍රෙමදාස ජනදිපති කරා නේ😬😬


    ඇත්තම ප්‍රශ්නෙ මිනී මරාගන්න එක නෙවෙයි ජෙප්පො ඒවා නවත්තනවා කියල බලය අරගෙන තාම නවත්තපු නැති එක ද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    සමූපකාර චන්දෙ පරාද කලානෙ උඹලා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. රටේ පාලනේ ගිලිහිලා තියෙන්නෙ සමූපකාරේ දින්නෙ නැති නිසා හොඳේ..
    උඹ ඉතින් ඔය ඩොබිලාගෙන් කුණුහරුප අහගන්න හදන්නේ. බලපන් දැනටම තුන් දෙනෙක් ඇවිල්ලා :ROFLMAO:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113

    ගතවූ දින 16ට 06 වැනි වෙඩි තැබීම…


    දිනසේන රතුගමගේ –

    මන්නාරම අධිකරණය ඉදිරිපිට අද (16 ) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

    තුවාලකරුවන් මන්නාරම රෝහලට ඇතුළත් කොට ඇත.

    ඝාතකයින් පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. පැදිකරු සහ ඝාතකයා ලෙස දෙදෙනෙක් මෙම ඝාතනයට පැමිණ තිබේ. වෙඩි තබා ඝාතනය කරන්නේ නඩු කටයුත්තකට පැමිණි දෙදෙනෙකි. තුවාල ලබන්නේ ද නඩුවක් සඳහා පැමිණි අයය.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

    - https://lankasara.com/si/පුවත්/මන්නාරම-අධිකරණය-ඉදිරිපිට/
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලපකොටා ඕව නවත්තනවා කියල නේද බෙරිහන් දුන්නේ :ROFLMAO: 🤌
    ලප කොටා විතරක් නෙවේ අනික් වේසිගෙ පුතාලත් ඔය බයිලෙම තමා ගැහුවේ. ඒ ගහද්දී කටයි පුකයි වහන් හිටිය් නං ඇයි දැන් බැරි? 🤭
     
    • Haha
    Reactions: codeforme

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලප කොටා විතරක් නෙවේ අනික් වේසිගෙ පුතාලත් ඔය බයිලෙම තමා ගැහුවේ. ඒ ගහද්දී කටයි පුකයි වහන් හිටිය් නං ඇයි දැන් බැරි? 🤭
    අනිත් එවුන් කරපු ටිකම කරන්නද ලප වේසිගෙ පුතා ආවේ :lol: 🤌
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113

    කළුබෝවිල වෙඩි තැබීමක්​


    කතෘ මණ්ඩලය 2025 ජනවාරි මස 16 බැලුවෝ - 224


    කළුබෝවිල වෙළදසලකට මීට සුළුවේලාවක පෙර පැමිණි වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි .
    වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් සදහන් වේ.
    යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.


    https://www.lankadeepa.lk/news/කළබවල-වඩ-තබමක/101-665078
     
    Last edited:

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්.. සාක්‍ෂිකරුවන් තුනක් රෝහලේ..

    මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ.

    අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පැමිණි පුද්ගලයන් තිදෙනකු ඉන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.

    සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.



    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu

    ubath parana jeppek ne utto
    @lankalk profile eken warenko. uba uge eken awama karima modayek wage inne :lol: :lol: :lol:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...

    කළුබෝවිල වෙඩි තැබීමක්​


    කතෘ මණ්ඩලය 2025 ජනවාරි මස 16 බැලුවෝ - 224


    කළුබෝවිල වෙළදසලකට මීට සුළුවේලාවක පෙර පැමිණි වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි .
    වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් සදහන් වේ.
    යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.


    https://www.lankadeepa.lk/news/කළබවල-වඩ-තබමක/101-665078
    Apo http lata hariyata wedillak tyganawath be
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනිත් එවුන් කරපු ටිකම කරන්නද ලප වේසිගෙ පුතා ආවේ :lol: 🤌
    නැත්තන්. ඇයි උඹ හිතුවෙ ලප කොටා යුරෝපෙ ඉපදිච්ච එකෙක් කියලද අමුතුවෙන් දෙයක් කරන්න? :lol: