මන් කියන්න යන්නේ පොඩි කතාවක් ..
Mr පෙරේරා යි Mr සිල්වයි පට්ට යාලුවෝ ..
ඉතින් දෙන්නා එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවක පොඩි කතවක් යනවා .
Mr පෙරේරා : මචෝ මම නම් මගේ සේවකයන් විදියට ගන්නේ හොදට මොලේ තියෙන මිනිස්සු විතරයි .
Mr සිල්වා : හරි උබ කොහොමද උන්ගේ මොලේ බලන්නේ ..
Mr පෙරේරා : හිටපන් පෙන්නන.. එයි සිරිපාල මෙහෙ වරෙන් මට කියපන් උබේ තාත්තට ළමෙක් ඉන්නවා ඒ ළමය උබේ සහෝදරෙයෙකුත් නෙමෙයි සහෝදරියකුත් නෙමෙයි . ඒ කව්ද ?
සිරිපාල : ඒ මමනේ මහත්තයෝ .
ඊට පස්සේ Mr සිල්වා ගෙදර ඇවිත් උගේ සේවකයාගෙන් මේ ප්රශ්නේ අහනවා.
Mr සිල්වා : එයි නන්දසිරි මට කියපන් උබේ තාත්තට ළමෙක් ඉන්නවා ඒ ළමය උබේ සහෝදරෙයෙකුත් නෙමෙයි සහෝදරියකුත් නෙමෙයි . ඒ කව්ද ?
නන්දසිරි : අනේ මහත්තයෝ මට දවස් දෙකක් කල් දෙන්න මම උත්තරේ දෙන්නම්
නන්දසිරි ගෙදර ගිහින් පුතාගෙන් මේ ප්රශ්නේ අහනවා.
නන්දසිරි :කියපන් බලන්න උබේ තාත්තට ළමෙක් ඉන්නවා ඒ ළමය උබේ සහෝදරෙයෙකුත් නෙමෙයි සහෝදරියකුත් නෙමෙයි . ඒ කව්ද ?
පුතා : ඒ මම තාත්තේ .
පහුවෙනිදා.
නන්දසිරි : මහත්තයෝ මම අර ප්රශ්නෙට උත්තරේ දන්නවා .
Mr සිල්වා : හා දීපන් බලන්න
නන්දසිරි : ඒ මගේ පුතානේ මහත්තයෝ.
Mr සිල්වා: තොට මොලේ නෑ මිනිහෝ ඒ Mr පෙරේරා වැඩකාරයා සිරිපාල

hi
ih