අඩුකුලේ මෝඩපරයෙකුට රිදිල. මේක හොඳ තේරඩ් එකක් රෙන්නෙ නැතුව හිටු. තේරඩ් එක චා කරන්න ඕනනැතිනිසා ආයේ උබට මේ තේරඩ් එකේ reply කරන්නේ නෑපිලිගන්ඩ පුලුවන් දෙයක් කියාගන්ඩ බැරි උබල වගේ බඩු ,ඉන්දියාවෙන්වත් වද්ද ගනී කියල හිතාගන්ඩ අමාරුයි..![]()
Good post! (Good thing is good, bad thing is bad)මේ දවස්වල ගොඩක් අය(මාත් ඇතුලුව) රට පනින්න දගලනවනේ.ඔන්න මගෙන් පොඩි උදව්වක්.මෙතන තියනව ielts සහ english grammer etc. වලට වැදගත් පොත් ගොඩක් ඒවා.තව කේම්බ්‍රිඩ්ජ් පොත් 15 ම ඔඩියෝ එකත් එක්ක තියනව.අව්ශ්‍ය අය ගන්න. 4gb+ ඇති. සියලු දෙනාගෙ රට යෑමේ සිහිනය සැබෑ වේවා.
https://drive.google.com/drive/u/0/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH

ඌ එහෙ ගිහිල්ලත් හොඳ කොල්ලෙක් විදියටම ඉඳීද දන්නෑ නේද බම්...hemadama mehema idala hariyan nne..ube ara russian gamanth ikmanata piliwelak karagena eheta gihin apiwath ganna balaan![]()