රට පැන්න හිගන්නු

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ලංකාවේ ඉද්දී කන්ඩ නැතුව හිටපු උන් වාහනයක් නැතුව හිටපු උන් ඉතිරියක් නැතුව හිටපු උන් මේ නිසා සමාජයේ කොන් වෙච්ච උන් මොකක් හරි රටකට පැනලා සුද්දගේ එක උරලා බඩට කෑමක් වැටිලා ඇරියස් කවර් වෙද්දි ලංකාවේ සිස්ටම් හදන්ඩ උපදෙස් දෙනවා. මුන්ගේ දෙමව්පියෝ තනියෙන් මෙහේ හාමතේ දුක් විදිනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    FB nm mute,snooze, block කියලා options තියෙනවා මිට්ටො....... :rofl:
     
    • Haha
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ ඉද්දී කන්ඩ නැතුව හිටපු උන් වාහනයක් නැතුව හිටපු උන් ඉතිරියක් නැතුව හිටපු උන් මේ නිසා සමාජයේ කොන් වෙච්ච උන් මොකක් හරි රටකට පැනලා සුද්දගේ එක උරලා බඩට කෑමක් වැටිලා ඇරියස් කවර් වෙද්දි ලංකාවේ සිස්ටම් හදන්ඩ උපදෙස් දෙනවා. මුන්ගේ දෙමව්පියෝ තනියෙන් මෙහේ හාමතේ දුක් විදිනවා.
    දැන් උන් කන්න ටිකක් හොයාගත්තෙ මෙහෙ ඉඳලද රට ගිහිල්ලද?

    උන් වාහනයක් ගත්තෙ මෙහෙ ඉඳලද රට ගිහිල්ලද?
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    දැන් උන් කන්න ටිකක් හොයාගත්තෙ මෙහෙ ඉඳලද රට ගිහිල්ලද?

    උන් වාහනයක් ගත්තෙ මෙහෙ ඉඳලද රට ගිහිල්ලද?
    බඩ කට පිරෙද්ලදී උන් කියන වර්නනා ප්රාතමිකයි. හිගන්නොත් කීයක් හරි අතට දුන්නම දුන්න එකාට ප්රශංසා කරනවා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    මේකෙත් ඉන්නවා එකෙක්... රට ගිහිල්ලා බත් කන උන්ටත් බනිනවා සුද්දාගේ සංස්කෘතිය විනාශ වෙනවා කියලා... සුද්දො හරිම ජෙනුයින්ලු...ලංකාවේ හොරු පිරුණ රටක්ලු..

    ඔය ඔක්කොම කියලා හොර කොපි මුවිස්, ගේම්ස් වල ලින්ක්ස් ඉල්ලනවා...
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    ලංකාවේ ඉද්දී කන්ඩ නැතුව හිටපු උන් වාහනයක් නැතුව හිටපු උන් ඉතිරියක් නැතුව හිටපු උන් මේ නිසා සමාජයේ කොන් වෙච්ච උන් මොකක් හරි රටකට පැනලා සුද්දගේ එක උරලා බඩට කෑමක් වැටිලා ඇරියස් කවර් වෙද්දි ලංකාවේ සිස්ටම් හදන්ඩ උපදෙස් දෙනවා. මුන්ගේ දෙමව්පියෝ තනියෙන් මෙහේ හාමතේ දුක් විදිනවා.
    thoge kuhakakamata as wala katu aninawa wageda ponnayo
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලංකාවේ ඉද්දී කන්ඩ නැතුව හිටපු උන් වාහනයක් නැතුව හිටපු උන් ඉතිරියක් නැතුව හිටපු උන් මේ නිසා සමාජයේ කොන් වෙච්ච උන් මොකක් හරි රටකට පැනලා සුද්දගේ එක උරලා බඩට කෑමක් වැටිලා ඇරියස් කවර් වෙද්දි ලංකාවේ සිස්ටම් හදන්ඩ උපදෙස් දෙනවා. මුන්ගේ දෙමව්පියෝ තනියෙන් මෙහේ හාමතේ දුක් විදිනවා.
    නරියා මිදී තිත්තයි කිව්වලු 😂පලයන් ෆේල් පොන්ස් පුක නොදී 😂😂
     
    • Haha
    Reactions: Sandy_Fdo

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ලංකාවේ ඉද්දී කන්ඩ නැතුව හිටපු උන් වාහනයක් නැතුව හිටපු උන් ඉතිරියක් නැතුව හිටපු උන් මේ නිසා සමාජයේ කොන් වෙච්ච උන් මොකක් හරි රටකට පැනලා සුද්දගේ එක උරලා බඩට කෑමක් වැටිලා ඇරියස් කවර් වෙද්දි ලංකාවේ සිස්ටම් හදන්ඩ උපදෙස් දෙනවා. මුන්ගේ දෙමව්පියෝ තනියෙන් මෙහේ හාමතේ දුක් විදිනවා.

    මූණම් රට යගන්න බැරි කුහකයෙක්..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලංකාවේ ඉද්දී කන්ඩ නැතුව හිටපු උන් වාහනයක් නැතුව හිටපු උන් ඉතිරියක් නැතුව හිටපු උන් මේ නිසා සමාජයේ කොන් වෙච්ච උන් මොකක් හරි රටකට පැනලා සුද්දගේ එක උරලා බඩට කෑමක් වැටිලා ඇරියස් කවර් වෙද්දි ලංකාවේ සිස්ටම් හදන්ඩ උපදෙස් දෙනවා. මුන්ගේ දෙමව්පියෝ තනියෙන් මෙහේ හාමතේ දුක් විදිනවා.
    Thoth palayan.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකෙත් ඉන්නවා එකෙක්... රට ගිහිල්ලා බත් කන උන්ටත් බනිනවා සුද්දාගේ සංස්කෘතිය විනාශ වෙනවා කියලා... සුද්දො හරිම ජෙනුයින්ලු...ලංකාවේ හොරු පිරුණ රටක්ලු..

    ඔය ඔක්කොම කියලා හොර කොපි මුවිස්, ගේම්ස් වල ලින්ක්ස් ඉල්ලනවා...
    එක්කෝ ඕන නෑ.....🤣
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බඩ කට පිරෙද්ලදී උන් කියන වර්නනා ප්රාතමිකයි. හිගන්නොත් කීයක් හරි අතට දුන්නම දුන්න එකාට ප්රශංසා කරනවා.
    හරියට කියපන්කො, දැන් උඹට තියන ප්‍රශ්නේ
    උන් දියුණු වෙන එකද
    සුද්දගෙ රටකට ගිය එකද
    උන් සුද්දට ප්‍රශංසා කරන හින්දද
    නැත්තං වෙන එකක්ද
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    චීන්නු වෙන රටකට ගියාම චිනේ නළලේ තියන් ඉන්නේ. ඉන්දියන් කාරයෝ වෙන රටකට ගියාම ඉන්දියාව නළලේ තියන් ඉන්නේ. සිංහලු වෙනරටකට ගියාම සුද්දා නළලේ තියන් ඉන්නේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    Lankawe laksha 25-30k deela Alto ekak aran yanthan kaala beela inna ekata wada honda nadda ban rata gihin mahansi wela wada karala supiri car ekak aduwata aran kaala beela stress nathuwa sape inna eka?
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ලංකාවේ ඉද්දී කන්ඩ නැතුව හිටපු උන් වාහනයක් නැතුව හිටපු උන් ඉතිරියක් නැතුව හිටපු උන් මේ නිසා සමාජයේ කොන් වෙච්ච උන් මොකක් හරි රටකට පැනලා සුද්දගේ එක උරලා බඩට කෑමක් වැටිලා ඇරියස් කවර් වෙද්දි ලංකාවේ සිස්ටම් හදන්ඩ උපදෙස් දෙනවා. මුන්ගේ දෙමව්පියෝ තනියෙන් මෙහේ හාමතේ දුක් විදිනවා.
    ඔව්වට මොකුත් කියන්න බෑ අපි අන්තිමට කුහකයෝ වෙනවා 😅
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඕකට තමා කියන්නේ පැලියාව කියල. එකෙක් කාලා ඇදල ඉන්නව බලන් ඉන්න බෑ.
     
    • Like
    Reactions: hasithayad

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    ලංකාවේ ඉද්දී කන්ඩ නැතුව හිටපු උන් වාහනයක් නැතුව හිටපු උන් ඉතිරියක් නැතුව හිටපු උන් මේ නිසා සමාජයේ කොන් වෙච්ච උන් මොකක් හරි රටකට පැනලා සුද්දගේ එක උරලා බඩට කෑමක් වැටිලා ඇරියස් කවර් වෙද්දි ලංකාවේ සිස්ටම් හදන්ඩ උපදෙස් දෙනවා. මුන්ගේ දෙමව්පියෝ තනියෙන් මෙහේ හාමතේ දුක් විදිනවා.
    Sirawata kiyanne. Mehe mokuth kereganna bari napunsakayo tika gihin ragana ragilla balapanko ban 😂😂😂😂