රට පැනීම ඇරඹේ - රාජපක්ෂ කෙනෙක් යයි Breaking News
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයයෙකු වන කතා නායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය දූදරුවන් සහ බිරිඳ සමග අද (05) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ක්ෂෙන්හයි බලා පිටත්ව ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
අද පෙරවරු 11.35ට UL846 දරන ගුවන් යානයෙන් ඔහු මෙරටින් පිටත්ව ගොස් ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වන නියත වශයෙන්ම අවබොධකරගත් පසු රාජපක්ෂවරුන් රට හැරයාමේ නැඹුරවක් ඇති බවත් එහ පළමු පියවර ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙසේ සිය දූදරුවන් සහ බිරිඳ විදේශගතව ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.