ඉරොසන් අයිය කියන්න වගෙ හැමෑකටම මිනිස්සු බනිනවා නමුත් ආන්ඩුව නුවනින් හිතල හිතල ගන්න තීරන අගයන් නැNight shift කරන set එකට ඇදිරි නීතිය දාලා තියෙන්නේ
ඔයාල ඉන්නෙ කොළඹ නම් රෑට යන වාහන තොගේ ගැන රෑට ඇරල තියෙන නයිට් කඩ ගොඩ ගැන ඔයාලට දැනගන්ඩ පුලුවන්, ඒත් ඔයාල තුම්පනේ නම් ඉන්නෙ අදාල වෙන්නෙ නැ හිතන්ඩ එපා කොළඹ තුම්පනේ වගේ කියල, කලබ් බඩු කුඩු අරක මේක අනික ඕව වෙන්නෙ රෑ ඔයාල සිගිත්තො ඕව දන්නෙ නැ..ඉරොසන් අයිය කියන්න වගෙ හැමෑකටම මිනිස්සු බනිනවා නමුත් ආන්ඩුව නුවනින් හිතල හිතල ගන්න තීරන අගයන් නැ
වවුල්ලුන්ගෙන් කොරෝනා ආව කියාල හොයාගත්තනෙ ඉතින් ඉසි ඉස්සෙල්ලම වවුල්ලු නෙවෙද අල්ලන්න ඕන 10-4 ඇදිරි නීතිදමාල.. ඔය ලොකුම වවුල්ලු ඉන්නෙ ඔය වෙලාවෙවෙන්ටැ
එතින් දවස් දෙකෙන් ඔය වවුල්ලුටික අත්තඩන්ගුවට ගත්තම ආයෙ කොරෝනා බොවෙන් නැ.. ඕව තේරෙන්නෙ කොහොමද මුන්ට
අනේ අය්යෙ මම හිතුවෙ මේ ආන්ඩුව ආවට පස්සෙ ඔයා ඔය කියපුව ඔක්කොම සුද්දකරල කොළබ දැන් දහම් පෙතක් කොරාල ඇතෙයි කියාල නෙ.. අර කෝමැයි ඒ දුරාචාර තාම තියෙන්නෙ සුවරෙකට ඒ චීනෙට අයිති කොටහෙ වෙන්ටැඔයාල ඉන්නෙ කොළඹ නම් රෑට යන වාහන තොගේ ගැන රෑට ඇරල තියෙන නයිට් කඩ ගොඩ ගැන ඔයාලට දැනගන්ඩ පුලුවන්, ඒත් ඔයාල තුම්පනේ නම් ඉන්නෙ අදාල වෙන්නෙ නැ හිතන්ඩ එපා කොළඹ තුම්පනේ වගේ කියල, කලබ් බඩු කුඩු අරක මේක අනික ඕව වෙන්නෙ රෑ ඔයාල සිගිත්තො ඕව දන්නෙ නැ..
ඒකනෙ මම කිවෙ සිගිත්තො දන්නෙ නැ කියල.අනේ අය්යෙ මම හිතුවෙ මේ ආන්ඩුව ආවට පස්සෙ ඔයා ඔය කියපුව ඔක්කොම සුද්දකරල කොළබ දැන් දහම් පෙතක් කොරාල ඇතෙයි කියාල නෙ.. අර කෝමැයි ඒ දුරාචාර තාම තියෙන්නෙ සුවරෙකට ඒ චීනෙට අයිති කොටහෙ වෙන්ටැ
කට්ටිය ජාතික හැදුනුම්පත් රෙඩි කරගන්න ඊලගට අන්තිම අංකෙ බලලා දින දෙන්නෙ එලියට යන්න
ඔයාල ඉන්නෙ කොළඹ නම් රෑට යන වාහන තොගේ ගැන රෑට ඇරල තියෙන නයිට් කඩ ගොඩ ගැන ඔයාලට දැනගන්ඩ පුලුවන්, ඒත් ඔයාල තුම්පනේ නම් ඉන්නෙ අදාල වෙන්නෙ නැ හිතන්ඩ එපා කොළඹ තුම්පනේ වගේ කියල, කලබ් බඩු කුඩු අරක මේක අනික ඕව වෙන්නෙ රෑ ඔයාල සිගිත්තො ඕව දන්නෙ නැ..
Ita kalin mona VIP k#riyageda wedimak thiyenne lol