රට පුරා ඇදිරි නීතිය පනවයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1629048283476.jpeg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    දෙයක් කලා කියලා තියෙන්නත් ඕනිනෙ බන්, නැත්නම් මේකෙ ඉන්න වහල්ලු ටික අසරණයිනෙ
     
    • Haha
    Reactions: Kolama and Identity

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මහ මරි මෝඩ චරිතයක් නේ. රෑ 10න් පස්සේ යන අය ගොඩක් අඩුයි, එරොසාන් වගේ වල්කමේ යන උන් ඇරෙන්න. ඉතින් 20%ක සාර්ථකත්වයක්වත් නෑ.

    මම පුදුම මේ බාපිලා තියාගෙන ෆොන්සේකා යුද්ද කරේ කොහොමද කියල හිතෙනකොට. ඇමෙරිකන් ඔරකල් තිරණ

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    10n passe kohomat mokek wat yanne na. anika letter ekema yatin kiala tienne athyawashya gaman puluwan kiala. a kianne wenada wagema normal ehemehe yano kattiya
     
    • Like
    Reactions: hirashgeff

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අත්‍යාවශ්‍ය සේවා අයට යන්න දෙනවලු

    යකෝ මේ කොරෝනත් අස්සේ , මහා රෑ 10 ඉදන් පාන්දර 4 වෙනකම් අතවශ්‍ය නැත්තම් මනුස්සයෙක් යයිද ඔය වෙලාවට

    පොහොට්ටුවේ බිජ්ජිමහත්තු තමා බිජ්ජිමහත්තු
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Night shift කරන set එකට ඇදිරි නීතිය දාලා තියෙන්නේ
    ඉරොසන් අයිය කියන්න වගෙ හැමෑකටම මිනිස්සු බනිනවා නමුත් ආන්ඩුව නුවනින් හිතල හිතල ගන්න තීරන අගයන් නැ

    වවුල්ලුන්ගෙන් කොරෝනා ආව කියාල හොයාගත්තනෙ ඉතින් ඉසි ඉස්සෙල්ලම වවුල්ලු නෙවෙද අල්ලන්න ඕන 10-4 ඇදිරි නීතිදමාල.. ඔය ලොකුම වවුල්ලු ඉන්නෙ ඔය වෙලාවෙවෙන්ටැ

    එතින් දවස් දෙකෙන් ඔය වවුල්ලුටික අත්තඩන්ගුවට ගත්තම ආයෙ කොරෝනා බොවෙන් නැ.. ඕව තේරෙන්නෙ කොහොමද මුන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔයාල ඉන්නෙ කොළඹ නම් රෑට යන වාහන තොගේ ගැන රෑට ඇරල තියෙන නයිට් කඩ ගොඩ ගැන ඔයාලට දැනගන්ඩ පුලුවන්, ඒත් ඔයාල තුම්පනේ නම් ඉන්නෙ අදාල වෙන්නෙ නැ හිතන්ඩ එපා කොළඹ තුම්පනේ වගේ කියල, කලබ් බඩු කුඩු අරක මේක අනික ඕව වෙන්නෙ රෑ ඔයාල සිගිත්තො ඕව දන්නෙ නැ..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔයාල ඉන්නෙ කොළඹ නම් රෑට යන වාහන තොගේ ගැන රෑට ඇරල තියෙන නයිට් කඩ ගොඩ ගැන ඔයාලට දැනගන්ඩ පුලුවන්, ඒත් ඔයාල තුම්පනේ නම් ඉන්නෙ අදාල වෙන්නෙ නැ හිතන්ඩ එපා කොළඹ තුම්පනේ වගේ කියල, කලබ් බඩු කුඩු අරක මේක අනික ඕව වෙන්නෙ රෑ ඔයාල සිගිත්තො ඕව දන්නෙ නැ..
    අනේ අය්යෙ මම හිතුවෙ මේ ආන්ඩුව ආවට පස්සෙ ඔයා ඔය කියපුව ඔක්කොම සුද්දකරල කොළබ දැන් දහම් පෙතක් කොරාල ඇතෙයි කියාල නෙ.. අර කෝමැයි ඒ දුරාචාර තාම තියෙන්නෙ සුවරෙකට ඒ චීනෙට අයිති කොටහෙ වෙන්ටැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අය්යෙ මම හිතුවෙ මේ ආන්ඩුව ආවට පස්සෙ ඔයා ඔය කියපුව ඔක්කොම සුද්දකරල කොළබ දැන් දහම් පෙතක් කොරාල ඇතෙයි කියාල නෙ.. අර කෝමැයි ඒ දුරාචාර තාම තියෙන්නෙ සුවරෙකට ඒ චීනෙට අයිති කොටහෙ වෙන්ටැ
    ඒකනෙ මම කිවෙ සිගිත්තො දන්නෙ නැ කියල.🤭🤭🤭
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,570
    6,121
    113
    මච්න් මේ වැඩේ එක වාසියක් තියෙනවා..ඒ තමා පලාත් අතර යන එඋන්ට යන්න බැරිවෙන එක..මොකද දුර ගමනක් ගියොත් රෑ10ට කලින් එන්න බැරි උනොත් එදා උන්ට ගිය තැන ඉන්න වෙනවා.

    ඒත් ඉතින් අතීසාරෙට අමුඩ ගහල වැඩක් නෑ කියන එක ආන්ඩුවට තේරෙන්න කොච්චර කල් යයිද දන් නෑ...

    තව එකක් මම දැක්ක ගොඩක් ලොකු රටවල් වල මේ වෙනකොට එක්කෙනෙක්වත් දවසට මැරෙන් නෑ..ඒ රට වහල තියෙන තියල නෙමේ..පිටරට යූ ටියුබ් චැනල් 2ක කම දැක්කා එයාල නිතරම ඇන්ටිජෙන් ටෙස්ට් එක කරන්න ඕනේ කියල....

    එකක නම් මරු ට්‍රැවල් විත් සුදන්ත එකේ පොරයි වයිෆ් වෙන්න ඕනේ ,දෙන්න යනව හොටෙල් එකකට( ජර්මන් )නයිට් එකකට..හොටෙල් එකට ගන්නේ ඒ වෙලාවෙම ඇන්ටිජෙන් එකක් කරල..අර ප්‍රෙග්නට් උනාම වගේ ගැජට් එකකින් ඒ වෙලාවෙම බලාගන්නව..නෙගටිවුනම් විතරයි ගන්නේ.. ,මේන්න මේවගේ දේවල් කරනකන් අපේ රටවලට ගොඩ එන්න නම් වෙන්නේ නෑ...රට වැහුවත් වැඩක් නෑ....මොකද ඇරපු ගමන් බඩු බනිස්...කොරෝනත් එක්ක ජීවත් වෙන්න වෙයි ඉස්සරහට..හැබැයි රෝගියෝ අදුරගන්න එක හරියට කරන්න වෙයි...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔයාල ඉන්නෙ කොළඹ නම් රෑට යන වාහන තොගේ ගැන රෑට ඇරල තියෙන නයිට් කඩ ගොඩ ගැන ඔයාලට දැනගන්ඩ පුලුවන්, ඒත් ඔයාල තුම්පනේ නම් ඉන්නෙ අදාල වෙන්නෙ නැ හිතන්ඩ එපා කොළඹ තුම්පනේ වගේ කියල, කලබ් බඩු කුඩු අරක මේක අනික ඕව වෙන්නෙ රෑ ඔයාල සිගිත්තො ඕව දන්නෙ නැ..

    මුගෙ මොලේ කොලොප්ප්ම් වෙලා ද

    රෑට තියා දවල්ට වත් ඇරපු කඩයක් හොයා ගන්නෙ බොහොම අමරුවෙන්