රට පුරා ලාෆ් ගෑස් හිගයක්..❌

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,226
    8,363
    113
    ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ


    දිවයින පුරා ලාෆ් ගෑස් බෙදාහැරීමේ දැඩි හිඟයක් මතුව ඇති බවට වාර්තා වේ. සති කිහිපයක සිට ගෑස් සැපයුමක් නොලැබෙන බවට අලෙවිකරුවන් පවසන අතර, මේ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිති.

    ලාෆ් ගෑස්, ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන අතර, වෙළඳපොළ කොටසින් සැලකිය යුතු ප්‍රතිශතයක් හිමි කර ගනී.

    මෙරට LPG වෙළඳපොළේ ප්‍රධාන සමාගම් දෙක වන්නේ ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලාෆ් ගෑස් සමාගමයි.

    2024 දත්ත වලට අනුව, ලිට්රෝ ගෑස් සමාගම වෙළඳපොළෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් හිමි කරගෙන සිටින අතර, ලාෆ් ගෑස් සමාගම ඉතිරි 20%ක පමණ වෙළඳපොළ කොටසක් නියෝජනය කරයි.

    මෙම හිඟය, ලාෆ් ගෑස් භාවිත කරන පාරිභෝගිකයින්ට සෘජුවම බලපා ඇත.

    ගෑස් නොමැතිවීම හේතුවෙන් නිවෙස්වල දෛනික කටයුතු ඇණහිට ඇති බවත්, අවන්හල් සහ කුඩා පරිමාණ ව්‍යාපාර ද දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් වාර්තා වේ.

    මෙම හිඟයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, සැපයුම් දාමයේ ගැටලු, ආනයන සීමා කිරීම් හෝ සමාගම අභ්‍යන්තර ගැටලු ඊට හේතු විය හැකි බවට විවිධ පාර්ශව අනුමාන කරයි.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මුන් මේ මැතකත් ඔය වැඩේම කළා.
    පක්කුන්ට බැරි නම් ඕක නතර කරන්න ඕන.
     
    • Like
    Reactions: Black Monkey

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    හැබැයි NPP එකෙට පුක දෙන වහලෙක් ගෙන් එහෙම ඇහුවා නම් කියන්නේ 2026 ටත් අනුර ගෑස් ගෙනැල්ල තියෙන්නේ කියයි😂
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !