]රට පුරා වී මෝල් 200 ක්
රට පුරා වී මෝල් 200 ක් වැසී ගිහින්
සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වී නොමැති බැවින් මේ වනවිට රටපුරා වී මෝල් 200 ක් පමණ වැසීගොස් ඇතැයි වී මෝල් හිමියන්ගේ සංගමයේ ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළේය. දැනට රටතුළ බලපාන සහල් හිඟයට හේතුව කඩාකප්පල් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.