රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි 🔺️🆘️

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබුවා.

    කතානායකවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවයි.

    siraawata..... da me
    Ow bro
    ------ Post added on Sep 3, 2024 at 1:11 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1YBSJwb.png
     
    • Sad
    Reactions: sahan50