රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි 🔺️🆘️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,622
    125,135
    113
    දෙහිවල
    warayata bomba gahuwama thama maru
    කොලබ වරාය ගැන දන්නේ නැති, වරායක් කොහොමද ජාතික ආර්ථිකයට වැදගත් වෙන්නේ කියලා නොදන්නා එකෙක් වරායට බෝම්බ ගහනකන් බලන් ඉන්නේ.
    ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැදවලා තියෙන්නේ වරායට බෝම්බ ගහන්න 🥴
     
    • Wow
    Reactions: sahan50

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පොනිලා සැලියුට් ගහගන්නවා ඇති කැඳවල
    Ycuqhvt.gif

    වෙන්නත් පුළුවන් ඒ වගේ ඇම්මක් තියන කෙනෙක් තමයි..
    මතකනේ පදවිය ගත්ත ගමන් "ජනරජ පෙරහරක්" එහෙමත් කරවා ගත්තෙ....
     
    • Wow
    Reactions: sahan50