වේස ගෝඨාට ඡන්දෙ දීපු අපිට හෙණ ගහපන් ආයෙ එක පකෙක්ට දෙන්න නෑ ඡන්දෙ නම් ජීවිතෙ තියෙනකම් ඡන්දයක් තිබ්බොත් ඡන්ද කොලේ ලියලා එනවා ඔක්කොම පොන්නයො කියලා
ගුප්පියෝ කියපුවා ප්‍රායෝගිකව "ස " ක්‍රියාවට නන්වනවාගුප්පියෝ ක්‍රෝටන් කොල කාපල්ල කිව්ව. ස' ඒ හීනෙ සැබෑ කරයි වගේ.
මෙහෙ නම් හාල් තියෙනව, උබලගෙ පැතිවල කුඹුරුත් තියෙනව නේද හාල් නැ කියන්නෙ පුදුමයිනෙ අප්ප..
oya kivvata ilaga eke lassanata dala finger selfie ekakuth daiවේස ගෝඨාට ඡන්දෙ දීපු අපිට හෙණ ගහපන් ආයෙ එක පකෙක්ට දෙන්න නෑ ඡන්දෙ නම් ජීවිතෙ තියෙනකම් ඡන්දයක් තිබ්බොත් ඡන්ද කොලේ ලියලා එනවා ඔක්කොම පොන්නයො කියලා
අම්මාපා බන් දෙන්නෙ නෑ ආයෙ නම් එකෙක්ටවත්oya kivvata ilaga eke lassanata dala finger selfie ekakuth dai
මදැයි සෑර් ඇවිල්ල සිංහලයට කන්න තිබ්බ බතත් නැති කලා. හාල් තියේද බොලාගෙ පැත්තෙ කඩවල. ගෙවල් ගාව කඩේ හාල් ගෝනි ගොඩ ගහල තිබ්බ තැන ආන් හිස් ඉඩක් විතරයි තියෙන්නෙ.
බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට.![]()
Nadu kiyanne ara weli weli wage rice ekada athen lissananaadu kapalla health ekata hoday
Kola warga kapan puluwan tharam
onama gahaka kola wargayak boil karala aran sini dala kanna healthy
Nadu kiyanne ara weli weli wage rice ekada athen lissana
Iyanadu kiyanne kakulu
Rathu haal
ewa tamay labetama tiyenne
මෙහෙ කිව්වේ කොහද?ලැජ්ජාවේ බැ බන්. මෙහෙ news වලට යනවා ලංකාව සාගතෙන් පෙළෙනවා කියල..
අපිත් කැකුළු ගෙනාවේ, සම්බා නෑ කොහේවත්