රට පුරා හාල් හිඟයක්. හාල් පෝලිම් ඇතිවීමේ අවධනාමක්.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,617
    21,201
    113
    Panadura
    වේස ගෝඨාට ඡන්දෙ දීපු අපිට හෙණ ගහපන් ආයෙ එක පකෙක්ට දෙන්න නෑ ඡන්දෙ නම් ජීවිතෙ තියෙනකම් ඡන්දයක් තිබ්බොත් ඡන්ද කොලේ ලියලා එනවා ඔක්කොම පොන්නයො කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,919
    113
    පෝලිමෙ ඉස්සරහ ඉන්න එවුන් හාල් අරන් යනකොට,

    ෂතුටු වෙයල්ලහ් ඉරිෂියාව අතහැරහල්ලහ්
     
    • Haha
    Reactions: Heshan Daminda

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ගුප්පියෝ ක්‍රෝටන් කොල කාපල්ල කිව්ව. ස' ඒ හීනෙ සැබෑ කරයි වගේ.
    ගුප්පියෝ කියපුවා ප්‍රායෝගිකව "ස " ක්‍රියාවට නන්වනවා
     

    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    මෙහෙ නම් හාල් තියෙනව, උබලගෙ පැතිවල කුඹුරුත් තියෙනව නේද හාල් නැ කියන්නෙ පුදුමයිනෙ අප්ප..

    දුප් දුප් මැදමුලනේ gully boy. ගිහින් රාජපක්ශලාගේ ගූ කාපන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,025
    113
    වේස ගෝඨාට ඡන්දෙ දීපු අපිට හෙණ ගහපන් ආයෙ එක පකෙක්ට දෙන්න නෑ ඡන්දෙ නම් ජීවිතෙ තියෙනකම් ඡන්දයක් තිබ්බොත් ඡන්ද කොලේ ලියලා එනවා ඔක්කොම පොන්නයො කියලා
    oya kivvata ilaga eke lassanata dala finger selfie ekakuth dai
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,042
    35,981
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මදැයි සෑර් ඇවිල්ල සිංහලයට කන්න තිබ්බ බතත් නැති කලා. හාල් තියේද බොලාගෙ පැත්තෙ කඩවල. ගෙවල් ගාව කඩේ හාල් ගෝනි ගොඩ ගහල තිබ්බ තැන ආන් හිස් ඉඩක් විතරයි තියෙන්නෙ.

    බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට. 😌

    naadu kapalla health ekata hoday
    Kola warga kapan puluwan tharam

    onama gahaka kola wargayak boil karala aran sini dala kanna healthy
     
    • Wow
    Reactions: Heshan Daminda