රට පුරා හාල් හිඟයක්. හාල් පෝලිම් ඇතිවීමේ අවධනාමක්.

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    බය නැතුව හිටහන් කිලෝ ඒකක ගාන වැඩි වෙලා නැති හාලුත් ගානට ඒලියට එයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මදැයි සෑර් ඇවිල්ල සිංහලයට කන්න තිබ්බ බතත් නැති කලා. හාල් තියේද බොලාගෙ පැත්තෙ කඩවල. ගෙවල් ගාව කඩේ හාල් ගෝනි ගොඩ ගහල තිබ්බ තැන ආන් හිස් ඉඩක් විතරයි තියෙන්නෙ.

    බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට. 😌
    කැකුළු 5ක් ගෙනාවා හෙන ගේමක් දීලා. මාර කරුම කාලයක්😑
     
    • Wow
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    පුරන් කුබුරුත් අස්වැද්දුව නේ බන් ස ආවම කට්ටිය..මම හිතුව හාල් රට යවයි කියල :rofl:

    මොකක්ද බන් ඇත්තටම උන්ට උනේ? අර නාලක සේනාධීර කියල එකෙක් ටෝක් දුන්නෙ. ඇත්තටම කෙරිච්ච දෙයක් නෑ නේද? බොරුවයි වංචාවයි විතරමයි මුන්ගෙ තියෙන්නෙ.

    ඔව් ඔව් තොගේ පශ්චාත්බාගයේ තියෙන කුඹුර නම් විමල් හැමදාම හානව​

    විමල්ගෙ කුඹුර වෙන උන් හානවා. එරෝගෙ කුඹුර විමලා හානවා.

    බය නැතුව හිටහන් කිලෝ ඒකක ගාන වැඩි වෙලා නැති හාලුත් ගානට ඒලියට එයි

    ඔව්. අනිත් ඒවට උනා වගේ. 🤣
    ------ Post added on Sep 27, 2021 at 5:17 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,861
    113
    එකමත් එක රටක
    මොකක්ද බන් ඇත්තටම උන්ට උනේ? අර නාලක සේනාධීර කියල එකෙක් ටෝක් දුන්නෙ. ඇත්තටම කෙරිච්ච දෙයක් නෑ නේද? බොරුවයි වංචාවයි විතරමයි මුන්ගෙ තියෙන්නෙ.
    අපේ උන්ගේ පොදු අවුලක් ඕක බන්. පොඩි පොඩි දේවල් වලට මුලින් කුල්මත් වෙනවා. කොරෝනා පොඩියට ආපු කාලේ මෙහෙ කරපු නව නිපැයුම් ටික බලපං. ස'දිනන්නම ඒකත් එක්ක කුබුරු කෙටුවා, චිත්‍ර ඇන්දා . හැබැයි දිගට කරන්නේ නෑ . හැමදාම අලුත් ආතල් එකක් ඕනේ. කුබුරු කොටපු එක එකපාරක් ෆොටෝ ගහල social media දැම්මම ඒ අතල් එක ඉවරයි. ගෙවතු වගා ආතල් එකත් කලින්ම ගත්ත. දැන් ඒකත් නෑ .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    අපේ උන්ගේ පොදු අවුලක් ඕක බන්. පොඩි පොඩි දේවල් වලට මුලින් කුල්මත් වෙනවා. කොරෝනා පොඩියට ආපු කාලේ මෙහෙ කරපු නව නිපැයුම් ටික බලපං. ස'දිනන්නම ඒකත් එක්ක කුබුරු කෙටුවා, චිත්‍ර ඇන්දා . හැබැයි දිගට කරන්නේ නෑ . හැමදාම අලුත් ආතල් එකක් ඕනේ. කුබුරු කොටපු එක එකපාරක් ෆොටෝ ගහල social media දැම්මම ඒ අතල් එක ඉවරයි. ගෙවතු වගා ආතල් එකත් කලින්ම ගත්ත. දැන් ඒකත් නෑ .

    පුරන් කුඹුරු ටික නෙවෙයි කෙරිච්ච කුඹුරු ටිකටත් කෙළලද කොහෙද.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ උන්ගේ පොදු අවුලක් ඕක බන්. පොඩි පොඩි දේවල් වලට මුලින් කුල්මත් වෙනවා. කොරෝනා පොඩියට ආපු කාලේ මෙහෙ කරපු නව නිපැයුම් ටික බලපං. ස'දිනන්නම ඒකත් එක්ක කුබුරු කෙටුවා, චිත්‍ර ඇන්දා . හැබැයි දිගට කරන්නේ නෑ . හැමදාම අලුත් ආතල් එකක් ඕනේ. කුබුරු කොටපු එක එකපාරක් ෆොටෝ ගහල social media දැම්මම ඒ අතල් එක ඉවරයි. ගෙවතු වගා ආතල් එකත් කලින්ම ගත්ත. දැන් ඒකත් නෑ .
    ඔක්කොම ආතල් ටික කාළයයි. ඊට පස්සේ කරපු මෝඩ කම් ගැන ලත වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,309
    113
    34
    Kalutara
    ou bn ape patte shed 5 tiyanawa. eken 3 wahala petrol diesel na kiyala
    හරිම ශෝයි. පෙට්‍රල් පෝලිම්, හාල් පෝලිම්, කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්. එනි මෝ පෝලිම්???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් හාල් හිගේ කොහොමද, උබල කොස්ද කන්නෙ දැන්??? :rolleyes: :rolleyes: :rolleyes: