හාල් කොහොම උනත් ජීවත් වෙන්න රටක් තියෙන්නෙ කවුරු නිසාද කියලත් අමතක කරන්න එපා.
Lajja wenne nathuwa donate karapang mehe kanna nahaලැජ්ජාවේ බැ බන්. මෙහෙ news වලට යනවා ලංකාව සාගතෙන් පෙළෙනවා කියල..
කැකුළු 5ක් ගෙනාවා හෙන ගේමක් දීලා. මාර කරුම කාලයක්මදැයි සෑර් ඇවිල්ල සිංහලයට කන්න තිබ්බ බතත් නැති කලා. හාල් තියේද බොලාගෙ පැත්තෙ කඩවල. ගෙවල් ගාව කඩේ හාල් ගෝනි ගොඩ ගහල තිබ්බ තැන ආන් හිස් ඉඩක් විතරයි තියෙන්නෙ.
බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට.![]()
පුරන් කුබුරුත් අස්වැද්දුව නේ බන් ස ආවම කට්ටිය..මම හිතුව හාල් රට යවයි කියල![]()
ඔව් ඔව් තොගේ පශ්චාත්බාගයේ තියෙන කුඹුර නම් විමල් හැමදාම හානව
බය නැතුව හිටහන් කිලෝ ඒකක ගාන වැඩි වෙලා නැති හාලුත් ගානට ඒලියට එයි
අපේ උන්ගේ පොදු අවුලක් ඕක බන්. පොඩි පොඩි දේවල් වලට මුලින් කුල්මත් වෙනවා. කොරෝනා පොඩියට ආපු කාලේ මෙහෙ කරපු නව නිපැයුම් ටික බලපං. ස'දිනන්නම ඒකත් එක්ක කුබුරු කෙටුවා, චිත්ර ඇන්දා . හැබැයි දිගට කරන්නේ නෑ . හැමදාම අලුත් ආතල් එකක් ඕනේ. කුබුරු කොටපු එක එකපාරක් ෆොටෝ ගහල social media දැම්මම ඒ අතල් එක ඉවරයි. ගෙවතු වගා ආතල් එකත් කලින්ම ගත්ත. දැන් ඒකත් නෑ .මොකක්ද බන් ඇත්තටම උන්ට උනේ? අර නාලක සේනාධීර කියල එකෙක් ටෝක් දුන්නෙ. ඇත්තටම කෙරිච්ච දෙයක් නෑ නේද? බොරුවයි වංචාවයි විතරමයි මුන්ගෙ තියෙන්නෙ.
අපේ උන්ගේ පොදු අවුලක් ඕක බන්. පොඩි පොඩි දේවල් වලට මුලින් කුල්මත් වෙනවා. කොරෝනා පොඩියට ආපු කාලේ මෙහෙ කරපු නව නිපැයුම් ටික බලපං. ස'දිනන්නම ඒකත් එක්ක කුබුරු කෙටුවා, චිත්ර ඇන්දා . හැබැයි දිගට කරන්නේ නෑ . හැමදාම අලුත් ආතල් එකක් ඕනේ. කුබුරු කොටපු එක එකපාරක් ෆොටෝ ගහල social media දැම්මම ඒ අතල් එක ඉවරයි. ගෙවතු වගා ආතල් එකත් කලින්ම ගත්ත. දැන් ඒකත් නෑ .
ඔක්කොම ආතල් ටික කාළයයි. ඊට පස්සේ කරපු මෝඩ කම් ගැන ලත වෙනවාඅපේ උන්ගේ පොදු අවුලක් ඕක බන්. පොඩි පොඩි දේවල් වලට මුලින් කුල්මත් වෙනවා. කොරෝනා පොඩියට ආපු කාලේ මෙහෙ කරපු නව නිපැයුම් ටික බලපං. ස'දිනන්නම ඒකත් එක්ක කුබුරු කෙටුවා, චිත්ර ඇන්දා . හැබැයි දිගට කරන්නේ නෑ . හැමදාම අලුත් ආතල් එකක් ඕනේ. කුබුරු කොටපු එක එකපාරක් ෆොටෝ ගහල social media දැම්මම ඒ අතල් එක ඉවරයි. ගෙවතු වගා ආතල් එකත් කලින්ම ගත්ත. දැන් ඒකත් නෑ .
උයන්න පුලුවන් ද බන්?ඔව් බන්
ඔව් බන්
------ Post added on Sep 26, 2021 at 10:26 PM
ඔය එහෙන් මෙහෙන් ඉතින් උයාගන්නවඋයන්න පුලුවන් ද බන්?
ඔය එහෙන් මෙහෙන් ඉතින් උයාගන්නව
සිරාද?haal nemei yako anna petrol na shed wala.3 wheel buwala galum walata purawan yanawa petrol
ou bn ape patte shed 5 tiyanawa. eken 3 wahala petrol diesel na kiyalaසිරාද?
හරිම ශෝයි. පෙට්රල් පෝලිම්, හාල් පෝලිම්, කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්. එනි මෝ පෝලිම්???ou bn ape patte shed 5 tiyanawa. eken 3 wahala petrol diesel na kiyala
haal nemei yako anna petrol na shed wala.3 wheel buwala galum walata purawan yanawa petrol

