රට බංකලොත් - නොනිල ජනපති1
රට බංකොලොත් වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
කොළඹ අද(10) පැවති සංවර්ධන නිලධාරින්ගේ සමුළුවක් අමතමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළකළේය.
ඇය පෙන්වා දෙන්නේ පසුගිය රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
සුපිරි කමෙන්ට් එකක්
දැන් ඔක්කොම කරල තියෙන්නෙ මෙයා. මහින්ද අවුරුදු 10 හොරා කාපු එක විතරයි කරල තියෙන්නෙ.මේ වට්ටි අම්ම වෙනුවෙන් පෙනීහිටින යහපාලන අනාතයෝ ටිකේ බිරිල්ල අහන්න ආසයි

රට බංකොලොත් වී හමාරය.මගේ කාලයේ රට කිරියෙන් පැණියෙන් උතුරා ගියා පමනක් නොව ඕනෑනම් ඕනම කෙනෙකුට කිරි නැතිව පැණි කන්නටත් පැණි නැතිව කිරි කන්නටත් තම සිතැඟි පරිදි අනාගෙන කන්නටත් හැකියාව තිබිනි.ඒ කාලයේ මා කෑවෙත් අනාගෙනය.පතේ පිලිප්ස් ඔරලෝසුවෙන් වෙලාව බලා මා වෙලාවට වැඩ කරන නායිකාවක් ලෙස රටට ආදර්ශයක්ද දුන්නෙමි.මගේ පාලන කාලයේ මහා භාණ්ඩාගාරය කටමට්ටම් පිරී තිබු අතර රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් ලස්සනට මිටි බැඳ එහි මිදුලේද තැන්පත් කර තිබුනේ ඉඩ කඩ මදි නිසාය මගෙන් පසු මහින්ද රටට කල යමක් නැත.මා හරි හම්බ කර තබා ගිය ජාතික ධනය මහින්ද කමකට නැති යුද්ධයකට වියදම් කලා පමණක් නොව සත් ගුණවත්, මා හිතවත් මිස්ටර් ප්රභාකරන්ද නිරපරාදේ මරා දමා ඔහුගේ ගෝල බාලයන්ද වැලිගම්පිටි යැව්වේය.මහින්ද කල දේවල් දෑසින් දකින උන්ට වඩා තනි ඇහෙන් බලන උන්ට මල පැනීමේ සම්භාවිතාව වැඩිවන්නේය.යහපාලනය ගෙන යන්නට රටේ සල්ලි නැත.මහ බැංකුවේ දැන් නම් එක හොරෙක්වත් නැත.රජයේ විනිවිදභාවය කෙතරම්ද කියනවා නම් එහි ලොක්කන්ටත් සොක්කන්ටත් අඳින්න සිදුවී තිබෙන්නේ ගෝනි තරම් ඝනකම් ඇඳුම් බව කිව යුතුය.නැත්නම් සියල්ල විනිවිද පෙනෙන්නේය.අපට දැන් අධි ආරක්ෂිත කලාප අවශ්‍ය නැත.ඇමරිකාව සියල්ල බලා ගනු ඇත.මහින්ද නැගිට්ටොත් කපුවා කපෝතිය.මගේ පැරණි අගසව්වෙක් වන මංගලී විදෙස් ආධාරද සහිතව මහින්දව මඩෙන් නාවන්නට බාර ගැනීම හැර අපට කල හැකි දෙයක් නැත.අපි අන්තිම මොහොත දක්වා මඩ ගසන්නෙමු.මඩෙන් උපන් අපි මඩෙන්ම නැසෙන්නෙමු.
දැන් ඔක්කොම කරල තියෙන්නෙ මෙයා. මහින්ද අවුරුදු 10 හොරා කාපු එක විතරයි කරල තියෙන්නෙ.මේ වට්ටි අම්ම වෙනුවෙන් පෙනීහිටින යහපාලන අනාතයෝ ටිකේ බිරිල්ල අහන්න ආසයි