රට බංකොලොත් උනාම මොකද වෙන්නෙ ??

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    2වෙනි ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය බංකොලොත් වුනා
    1929 දී ඇමරිකාව සිවිල් යුද්ධයෙන් පසුව බංකොලොත් වුනා

    ලෝක බැංකුව මැදිහත්වෙලා රටේ බැංකුවල තියෙන මුදල් යොදවල ගොඩගන්නවා

    රටක් වෙනත් රටකින් ණයට වෙනත් මුදල් වර්ගයක ණයක් ගත්තම ඒක ගෙවන්න බැරිවුණාම කිසිම නිතිමයම රාමුවක් නැහැ බංකොලොත් කියල කියන්න. නයහිමියට පුළුවන් උත්සහ කරන්න නඩු දමන්න, නඩු කියල දේපල ඉඩම් ගන්න නඩු කියල කවදාවත් නයහිමියට දිනන්න බැහැ.
    1979 දීත් ඇමරිකාව ඩිෆෝල්ට් කරනවා, නය ගෙවන්න දිගුකල් ලබාගන්නවා. අන්තිමට නයහිමියට බොල්ණය විදිහට කපාහරින්න වුනා. බංකොලොත් කියල කිවුවම නැවත රජයක් මුල ඉඳන් ගොඩනගන්න පුළුවන්.
    හැබැයි රජයට මුදල් නයට ලැබෙන්නේ නැහැ, මුදල් හොයන්න විවිධ ක්‍රම අලුතෙන් කරන්න වෙනවා.

    ලෝකේ බලවතුන් කීපාරක් බංකොලොත් වෙලා තියෙනවා ද, අද ඉන්න තැන බලන්න.

    If a country goes bankrupt it means its foreign money mainly dollars are finished .then he has to sell its reserves like gold and silver .or take a loan from the world bank or any other bank in some terms which he has to fulfill then the loan is approved like Dubai recently goes bankrupt for few years .you can see how they tackle the problem.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එරොසන්ගෙයි අර ඉස්සර හිටියා පුක රතු සදුන් කියලා එකෙක්.
    උන් දෙන්නගේ පුකවල් දෙක චීනෙට බදු දෙනවා..
     
    • Like
    Reactions: lilman

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ලෝක බැංකුවට රටක පාලන ව්හුය්වයට අතගහන්න බෑ
    කොච්චර සල්ලි පම්ප් කරත් රාජපක්සලනම් ඉන්නේ ගොඩ යමක් නෑ
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    2වෙනි ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය බංකොලොත් වුනා
    1929 දී ඇමරිකාව සිවිල් යුද්ධයෙන් පසුව බංකොලොත් වුනා

    ලෝක බැංකුව මැදිහත්වෙලා රටේ බැංකුවල තියෙන මුදල් යොදවල ගොඩගන්නවා

    රටක් වෙනත් රටකින් ණයට වෙනත් මුදල් වර්ගයක ණයක් ගත්තම ඒක ගෙවන්න බැරිවුණාම කිසිම නිතිමයම රාමුවක් නැහැ බංකොලොත් කියල කියන්න. නයහිමියට පුළුවන් උත්සහ කරන්න නඩු දමන්න, නඩු කියල දේපල ඉඩම් ගන්න නඩු කියල කවදාවත් නයහිමියට දිනන්න බැහැ.
    1979 දීත් ඇමරිකාව ඩිෆෝල්ට් කරනවා, නය ගෙවන්න දිගුකල් ලබාගන්නවා. අන්තිමට නයහිමියට බොල්ණය විදිහට කපාහරින්න වුනා. බංකොලොත් කියල කිවුවම නැවත රජයක් මුල ඉඳන් ගොඩනගන්න පුළුවන්.
    හැබැයි රජයට මුදල් නයට ලැබෙන්නේ නැහැ, මුදල් හොයන්න විවිධ ක්‍රම අලුතෙන් කරන්න වෙනවා.

    ලෝකේ බලවතුන් කීපාරක් බංකොලොත් වෙලා තියෙනවා ද, අද ඉන්න තැන බලන්න.

    If a country goes bankrupt it means its foreign money mainly dollars are finished .then he has to sell its reserves like gold and silver .or take a loan from the world bank or any other bank in some terms which he has to fulfill then the loan is approved like Dubai recently goes bankrupt for few years .you can see how they tackle the problem.
    ඒ කියන්නේ අපේ රටත් ඇමරිකාව වගේ වෙන්න නම් බංකොලොත් වෙන්නම ඕන? එතකොට ණය ගන්නේ නැතුව මුදල් උපයන්න මාර්ග හොයාගන්නේ.
     
    • Like
    Reactions: lilman

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    2වෙනි ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය බංකොලොත් වුනා
    1929 දී ඇමරිකාව සිවිල් යුද්ධයෙන් පසුව බංකොලොත් වුනා

    ලෝක බැංකුව මැදිහත්වෙලා රටේ බැංකුවල තියෙන මුදල් යොදවල ගොඩගන්නවා

    රටක් වෙනත් රටකින් ණයට වෙනත් මුදල් වර්ගයක ණයක් ගත්තම ඒක ගෙවන්න බැරිවුණාම කිසිම නිතිමයම රාමුවක් නැහැ බංකොලොත් කියල කියන්න. නයහිමියට පුළුවන් උත්සහ කරන්න නඩු දමන්න, නඩු කියල දේපල ඉඩම් ගන්න නඩු කියල කවදාවත් නයහිමියට දිනන්න බැහැ.
    1979 දීත් ඇමරිකාව ඩිෆෝල්ට් කරනවා, නය ගෙවන්න දිගුකල් ලබාගන්නවා. අන්තිමට නයහිමියට බොල්ණය විදිහට කපාහරින්න වුනා. බංකොලොත් කියල කිවුවම නැවත රජයක් මුල ඉඳන් ගොඩනගන්න පුළුවන්.
    හැබැයි රජයට මුදල් නයට ලැබෙන්නේ නැහැ, මුදල් හොයන්න විවිධ ක්‍රම අලුතෙන් කරන්න වෙනවා.

    ලෝකේ බලවතුන් කීපාරක් බංකොලොත් වෙලා තියෙනවා ද, අද ඉන්න තැන බලන්න.

    If a country goes bankrupt it means its foreign money mainly dollars are finished .then he has to sell its reserves like gold and silver .or take a loan from the world bank or any other bank in some terms which he has to fulfill then the loan is approved like Dubai recently goes bankrupt for few years .you can see how they tackle the problem.
    මේක සිරි
    බොරුනම් බලපල්ලා විකිපිඩියාවේ තියෙනවා බංකොලොත් උන විදියයි වාර ගණනයි
    යකෝ ඉන්දියාවත් කීප පාරක්ම කෙලෝගෙන තමා අද ඉන්න තැන ඉන්නේ

    නිකන් බොරුවට බිල්ලෝ මවන්න ඒනේ නෑ
    වැටුනොත් නැගිටිමු
    අපෙත් වැරදි තියෙනවනේ
    කාලකන්නි පාලකයෝ තේරුවේ උඹලා අපිනේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    බංකොලොත් උනහම??අැයි දැන් පට්ට දියුණු රටක්‍ද මේක?😁