රට බංකොලොත් උනොත් රටේ මිනිස්සුන්ට වීස

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රට බංකොලොත් උනොත් රටේ මිනිස්සුන්ට වීස දෙන්නෙ නැති සීන් එකක් තියද බන් වෙන රටවල් වලින් . දන්න් උන් කියපල්ලකො
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    විසා නැති වෙන් නෑ . ගන් නෑ . ප්‍රොෆෙශන් අයව පට පට ගාල ගනී වෙන රටවල් එච්චරයි . ඉතුරු ටික වෙන රටවල් ඇවිත් උබලගෙන් උදුර ගනී .
     
    • Like
    Reactions: iworld and skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විසා නැති වෙන් නෑ . ගන් නෑ . ප්‍රොෆෙශන් අයව පට පට ගාල ගනී වෙන රටවල් එච්චරයි . ඉතුරු ටික වෙන රටවල් ඇවිත් උබලගෙන් උදුර ගනී .

    ඒ කියන්නෙ ගන්නෙ නැති වෙයි නේද බන් :( :( :(
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    විසා නැති වෙන් නෑ . ගන් නෑ . ප්‍රොෆෙශන් අයව පට පට ගාල ගනී වෙන රටවල් එච්චරයි . ඉතුරු ටික වෙන රටවල් ඇවිත් උබලගෙන් උදුර ගනී .
    Professions ganawada?
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බයිසන්ල ටිකට මේකට වෙලා පුරාණ ප්‍රෞඪ සිංශලයෝ විදිහට කොළ අතු ඇඳගෙන, කොරහ නටාගෙන ගෝත්‍රික නායකයෙකුත් පත් කරගෙන ඌට හුරේ දාගෙන ඉන්න තියෙන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ස්කිල් මයිග්‍රේශන් හෝ ඩිරෙක්ට් ජොබ්තමා . රට අරාජිතනම් ගන් නෑනේ කෝමත්
    ඒ කියන්නෙ ස්ටුඩන්ට් වීස නැතිවෙයි නේද . සිම්බන්ගෙ ක්‍රිකට් ටීම් එකට වීස දෙන්නෙත් නෑ කියනව නේද ගොඩක් රටවල් වලින්
     
    • Like
    Reactions: Saditha De Silva

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Afghanistan_21228596443852.jpg
     
    Last edited:

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    656
    1,077
    93
    මමත් මෙක කියවන ගමන් ඉන්නේ. 🤭🤭

    In 2017 the article said :

    "According to an article from USA Today, there are at least seven countries that could potentially go bankrupt in the near future.
    Belarus, Jamaica, Argentina, Belize, Venezuela, Greece, and Ukraine."

    Well, those countries are still going...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මට පේන්නෙ නෑ බන් මේක . ලින්ක් එක දාපන්කො
    Link එක දැම්මාම ඔහොම embedded විදිහට auto පෙනෙන්නේ. ඒක උඩ click/tap කරන්න. ඒකෙ නම් අහන දේවල් නෑ. Medium.com එකේ article එකක්.

    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    In 2017 the article said :

    "According to an article from USA Today, there are at least seven countries that could potentially go bankrupt in the near future.
    Belarus, Jamaica, Argentina, Belize, Venezuela, Greece, and Ukraine."

    Well, those countries are still going...
    And then wada karana wiruwek came to power with 2/3 parliament majority thanks to 6.9 million kiribath bayyo in Sri Lanka
     
    • Like
    Reactions: kolavari

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඒ කියන්නෙ ස්ටුඩන්ට් වීස නැතිවෙයි නේද . සිම්බන්ගෙ ක්‍රිකට් ටීම් එකට වීස දෙන්නෙත් නෑ කියනව නේද ගොඩක් රටවල් වලින්
    අඩු වෙයි , චොර රටවලට දෙන් නෑනේ