රට බංකොලොත් කල මෝඩ ගෝඨාගේ USA Pentagon තාලේ Defence HQ first phase වියදම බිලියන 60ත් පනී.

monson

Well-known member
  • May 7, 2007
    25,820
    29,047
    113
    ව්‍යාපෘතියේ පළමු අදියරේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 43.17 ක් වූ අතර එය රුපියල් බිලියන 55.6 දක්වා වැඩි කර ඇත. නමුත් නවතම ඇස්තමේන්තු අනුව එය තවදුරටත් රුපියල් බිලියන 60.88 දක්වා ඉහළ ගොස් ඇත.



    Akuregoda Defence headquarters facing funding issues

    By Bandula Sirimanna

    The much delayed construction work of Sri Lanka’s Pentagon-styled Defence headquarters building complex at Akuregoda, Battaramulla is now expected to be completed in 2023 after nearly 12 years of construction, official sources divulged.

    Sources from the Treasury said that the project will continue with the raising of funds as and when it is needed but there may be a possibility of construction work being disrupted due to budgetary constraints.

    The project was launched in 2011 to house the army, navy and air force headquarters moving from Galle Face Green and Fort to Battaramulla, under a government plan to shift all government administrative complexes to the same area.

    Sri Lanka navy and air force headquarters will be shifted to the Akuregoda Defence Headquarters Complex by March 2023, Defence Ministry sources said. The budget 2023 had allocated a sum of Rs.7 billion for the relocation of the navy and air Force headquarters to Battaramulla. The army headquarters was shifted to this location in 2019.

    275 contract works related to priority phases 02 to 07 of the Defense Headquarters construction project were scheduled to be completed during the year 2021/2022 under review by the Auditor General’s department.

    But no physical progress was observed in 85 of those works as at 31 December 2021 and the work progress in 58 was 30 per cent lower than the expectations, the report observed.

    The balance 132 construction works had been completed during the 2021/2022 under review by the department, it added.

    Assets worth Rs. 14.27 million belonging to the three armed forces headquarters project had been damaged due to the fires reported in 2014, and the recovery or follow-up action from the responsible parties was delayed.

    The contract period had to be extended on failure to complete the contract within the expected time, due to delays in the construction of the project, delays in opening letters of credit, etc, the AG’s report divulged.

    Five such supply contractors had applied for 24 claims for the extension of time in the construction contracts (EOT) amounting to Rs. 1.13 billion.

    A sum of over Rs.810 million has been allocated for consultancy service fees on engineering and quantity surveying as well as architectural services for three years during the period of 01-10 2020 to 30-09-2023.

    The total cost of the project in the first phase has been increased to Rs.55.6 billion from the previous estimate of Rs.43.17 billion. But according to latest estimates it has further risen to Rs.60.88 billion.

    - https://www.sundaytimes.lk/230101/b...eadquarters-facing-funding-issues-506853.html
     
    • Sad
    Reactions: vito and Bart_Allen

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ගොබ්බ හීනමාන කාරයොන්ගෙ සිහින සැබෑ කරන්න ගිහින් තමයි කෙලවුනේ රටට. යුද්ධ කාලේ වත් තිබුනේ නැති defence head quarters මොකටද දැන්. අනික පෙන්ටගන් වගේ. රෙන්න පුකේ ගූත් නැති අපට පුළුවන්ද ඇමරිකාව කරන වැඩ කරන්න. ගොන් සක්කිලි මුන් නම්
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මේක නම් අමුම ගොන් වැඩක් තමා. ප්‍රොජෙක්ට් කරන්නේ කුට්ටිය බලාගෙන නිසා මොකුත් කියලත් බෑ. අරමුණ වෙන්ඩ ඇත්තේ ඒකනේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ශවේ ගේ පුටුව ලක්ශ 15 යි. දැන් කව්ද දන්නේ නැහැ ඒකේ ඉන්නේ. ගොඩක් වැඩ වුනේ මහා ආකිවරියක් වුන ශවේගේ නොබැඳපු බිරිය නෙල්සන් කුමරිය
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    මේක නම් අමුම ගොන් වැඩක් තමා. ප්‍රොජෙක්ට් කරන්නේ කුට්ටිය බලාගෙන නිසා මොකුත් කියලත් බෑ. අරමුණ වෙන්ඩ ඇත්තේ ඒකනේ.
    Which President approved this and who were the members of the said cabinet. Who was the Sec to treasury and Sec of Finance who approved these kind of colossal waste of public funds? I heard the rooms of a senior Administrative Staff(civilian) is big enough to house a small family and what about Generals' ?
    Did Sajith, Anura , Harsha , Patali, or any other politician from opposition brought this to the notice at that time or even when we got bankrupt? This shows that not only financially , but even intellectually we (our opposition JVP SJB UNP and others) are also bankrupt Nation. We are heading for disaster which ever the leader you choose.
     
    • Like
    Reactions: sherek

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රටෙ උන්ට කන්න දෙනදෙ ගැන තිරන ගනන හෙඩ ක්වාටර්ස් එකක නැහැ, පම්කක හද්නවා
     
    • Like
    Reactions: maxraj

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Oka watey Spa locate karala nisa attach en na. Spa walin bunker hadala wateyma. Ekai hidden strategy eka. Hathurek enna awoth spa eke kello un ekka sex karala durwala karanawa. Enpasse nikanma eliyata awama yatath wenawa. Gotage plan lesi na terun ganna
     
    Last edited:
    • Haha
    Reactions: Hyperx99

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කොලබ සිතියමක් ගත්තොත් පෙනෙවි කොච්චර වටිනා ලෑන්ඩ් ප්‍රමනයක් හමුදා Headquarters වලට ගිහින් තියනවද කියලා, කොලබ හොදම ඊඩම් ටික තියෙන්නෙ හමුදාවට. ඔක යුද්දෙන් පස්සෙ ආමි නේවි ඒයාෆොර්ස් Headquaters ආරක්ශක අමාත්යන්ශ්යඊ කොලබ තියන ප්‍රයිම් ලෑන්ඩ් වලින් අය්න්කරන්න කරපු ප්ලෑන් එකක්. එකෙ මුලින්ම කරෙ ආමි HQ තියන ඉඩම විකුනලා ඒ සල්ලි වෙනම ඒකෞන්ට් එකක දාලා ඒ සල්ලි වලින් ඩිෆෙන්ස් HQ කියලා ඔය සම්පූරන ප්‍රොජෙක්ට් එක කරන්න මොකද එටකොට ආමි එකෙ ඉඩම විකුනල ගන්න සල්ලි වලින්ම තව ඉඩම් තුනක් ආන්ඩුවට හමබවෙනවා ඒ ඉඩම් තුනෙන් ආන්ඩුවට හොද ලාබයක් ගන්න තිබුනා. නමුත් 2015 ආන්ඩු මාරුවත් එක්ක ආපු රවි කරුනානයක මෙ සල්ලි ඔක්කොම සාක්කුවට දාගත්තා ඔක හින්දා ඔය ප්‍රොජෙක්ට් එකෙ ලොස් උනා. එහෙම නොවුනනම් මෙ වෙනකොට කොලබ සෑහෙන ඉඩම් ප්‍රමානයක් අලුත් ඉන්වෙස්මෙන්ට් වලට ඔපන් වෙලා ඉවරඊ.
     
    • Haha
    Reactions: Hyperx99

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඕකට සල්ලි ගත්තේ ශැන්ග්‍රිලා එකට ගෝල්ෆේස් එකේ තිබුන ඉඩමක් වික්නාලා යකෝ .
    බජට් එකෙන් සල්ලි වෙන් කරේ නැහැ🤣🤣
    හැම දේටම හෝරා කනවා කියන අයට මේ කියන්නේ ඕකෙන් හොරා කෑවානම් ඒ යහපාලන ආණ්ඩුව මොකද ගෝඨා අනුමත කරාට ඕක හදන කාලේ හිටියේ යහපාලන ආණ්ඩුව 🤣🤣
     
    • Like
    Reactions: elajani

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Oka watey Spa locate karala nisa attach en na. Spa walin bunker hadala wateyma. Ekai hidden strategy eka. Hathurek enna awoth spa eke kello un ekka sex karala durwala karanawa. Enpasse nikanma eliyata awama yatath wenawa. Gotage plan lesi na terun ganna
    huttoooooo :lol:
     
    • Haha
    Reactions: IMMuhandiram

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,620
    6,377
    113
    මේ එළකිරි ආරක්ෂක විශේෂඥයන්
    ඉන්නව කරැණාකර වැඩ බාරගන්න
     
    • Haha
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Which President approved this and who were the members of the said cabinet. Who was the Sec to treasury and Sec of Finance who approved these kind of colossal waste of public funds? I heard the rooms of a senior Administrative Staff(civilian) is big enough to house a small family and what about Generals' ?
    Did Sajith, Anura , Harsha , Patali, or any other politician from opposition brought this to the notice at that time or even when we got bankrupt? This shows that not only financially , but even intellectually we (our opposition JVP SJB UNP and others) are also bankrupt Nation. We are heading for disaster which ever the leader you choose.


    ඔය ගැන විස්තර file තියෙනවා. ඒත් කිව්වට වැඩක් වෙන්නේ නෑ.


    UghhVLx.png