රට බංකොලොත් වෙන්නෙ දෙන්නෑ…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    johnstonfernando300x197.png


    රට බංකොලොත් වෙන්නෙ දෙන්නෑ… සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා… “සහන දෙනකම් බැන්නා.දුන්නට පස්සෙත් බනිනවා.ජනතාවට සහන දෙනකොට සතුටු වෙනවා වෙනුවට විපක්ෂයේ කුහකකම්.මතුවෙනවා” යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසිය.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ මාවතගම විසල් ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. මාවතගම මෙම විසල් ජල යෝජනා ක්‍රමයට 2014 වසරේ දෙසැම්බර් මාසයේ දී මුල්ගල තැබුවා. මෙම ජල යෝජනා ක්‍රමය ඉදිකිරීම වෙනුවෙන් රු.ලක්ෂ 31,000ක් වැය කලා. අපි සාධාරණ ආණ්ඩුවක්. අපි කිසිම තැනක ආගම් බේදය , ජාති බේදය වපුරන ආණ්ඩුවක් නොවෙයි . ජාතිබේද ,ආගම් බේදය වපුරනවා කියලා විපක්ෂය අපිට මඩ ගහනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ,මැලේ යන සියලුම ජන කොටස් වල ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. අති සාර්ථකව පළමුවන දෙවන සහ තුන්වන එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කල නායකයා ලෙස එතුමා ඉතිහාසගත වෙනවා .එන්නත්කරනය ජණය ජනතා වෙත ලබාදීම තුළින් එතුමා මහත් පිනක් රැස් කරගත්තා. අපේ අල්ලපු රටේ මිනිස්සු හිටගෙන ඉද්දි මැරී වැටෙනවා අපි දැක්කා. අපේ ජනතාව ඔක්සිජන් නැතුව මැරෙයි, රෝහල් වල ඇඳවල් නැතුව මිනිස්සු මැරෙයි , කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ දෙකක් විතර මැරෙයි කියා අපේ විපක්ෂය අනාවැකි පල කලා. එන්නත් ගෙනාපුවාම එන්නත් ගන්න එපා කිව්වා. එන්නත් කරගත්තු අය අවුරුදු 2ක් යන්න කලින් මැරෙයි කිව්වා. එන්නත් වලින් අතුරුආබාධ ඇති වෙයි කියලා විපක්ෂය ජනතාව අතර අනිසි බියක් ඇති කලා. ජනතාවට එහෙම කියපු නායකයෝ හොරෙන් ගිහින් එන්නත් ලබාගත්තා. නමුත් ඔවුන්ට ඡන්දය ලබා දුන් ජනතාවට සනත් ලබාගන්න කියලා ඔවුන් කිව්වේ නැහැ. ප්‍රේමදාස දිසානායක සුසංයෝගය කොවිඩ් වසංගත කාලයේදී ඔවුන්ගේ ඡන්ද දායකයින් පුළුවන් තරම් උසිගන්වලා පාරට බස්සලා , ඔවුනට කොවිඩ් බෝ කරලා, ඔවුන්ගේ මළමිනී මතින් තමන්ට දේශපාලන බලය ලබාගන්න තමයි විපක්ෂය කටයුතු කළේ.

    මේ රට සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා. රට බංකොලොත් වීමට අපි ඉඩ තියන්නේ නැහැ. ඩොලර් නැතුව රට බංකොලොත් වෙයි , 15 වෙද්දී රටේ ආර්ථික කඩා වැටෙයි කියලා විපක්ෂය බලාගෙන ඉන්නවා. මේවා මේ තාවකාලික ප්‍රශ්න. අපිට වගේම ලෝකයේ අනෙකුත් රටවලට වලටද මේ ප්‍රශ්නය බලාපා තිබෙනවා. දූෂණයෙන් තොරව මේ රට පාලනය කරන්න බලය ලබාගත් අපේ අතිගරු ජනාධිපතිතුමා මේ රට හදනවා. සංවර්ධනය කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේත් විපක්ෂය ග්‍රීස් යක්කු මැව්වා. පාර්ලිමේන්තුවේ බලය අහිමි වෙයි , මෙහෙන් එහෙට තිහක් හතළිහක් යයි කිය කිය එක එක යක්කු මේ දවස්වල මවනවා. සමහර අය ඒ හීන මාලිගා ඇතුලේ ඉඳගෙන අපිට ගහනවා. අපි ඒවා ඒ තරම් ගනන් ගන්නෙ නැහැ . අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් උනා මේ රට සංවර්ධනය කරනවා කියලා. අපි ඒ පොරොන්දුව ඉටු කරනවා. ලෝකයටම බලපාපු කොවිඩ් වසංගතය අපි සාර්ථකව පාලනය කළා . සාර්ථක එන්නත්කරණය තුළින් ලෝකයේ ප්‍රබල රටවල් අභිබවා අපි ඉදිරියෙන් සිටිනවා. අපිට අකමැත්තෙන් ඉන්ධන මිල වැඩි කරන්න සිදුවුණා .අපි කවුරුත් ඒවාට කැමති නැහැ . අලුත් අවුරුද්ද ලබද්දී ජනතාවට අපි සහන ලබා දුන්නා . විපක්ෂය චෝදනා කරනවා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන අපි මේ දේවල් කළා කියලා . සහන දෙනකන් අහනවා දෙනවායි කියපු සහන කෝ කියලා. සහන දුන්නාම කියනවා බියගම තිබෙන කර්මාන්තශාලාවෙන් අච්චු ගහලා දෙනවයි කියලා . දෙනකම් අපිට බැන්නා දුන්නට පස්සේ මඩ ගහනවා . ජනතාවට සහන ලැබෙද්දී විපක්ෂයේ පපුවල තිබෙන කුහකකම් එලියට එනවා. පක්ෂය ඔබව වට්ටන්න හැදුවත් වැටෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා .

    මාධ්‍ය ඒකකය
    මහාමාර්ග අමාත්‍යාංශය
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ජොකා පිටින් ලයිට් කනුවක ගැටගහලා හොදටම ගුටි දීලා මහජන ප්‍රදර්ශණයට තියනව මිනිස්සු මූව ඕං බලහන් අනාගතේ
    ඩිස්ලයික් එක කාගෙන්ද බැලුව බන්.
     
    Last edited:
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ජොකා පිටින් ලයිට් කනුවක ගැටගහලා හොදටම ගුටි දීලා මහජන ප්‍රදර්ශණයට තියනව මිනිස්සු මූව ඕං බලහන් අනාගතේ

    උගේ පුතේක්ට රිදිලා... :lol: :lol::lol:

     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ජොකා පිටින් ලයිට් කනුවක ගැටගහලා හොදටම ගුටි දීලා මහජන ප්‍රදර්ශණයට තියනව මිනිස්සු මූව ඕං බලහන් අනාගතේ

    ජොන්ටියගේ පුතා එළකිරි ඉන්නවා වගේ ;-)
     
    • Haha
    Reactions: kasun090354t

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රට බංකොලොත් වෙන්නෙ දෙන්නෑ
    අප්පට හික්කඩුවේ යන්න ජොන්ටි වේස බල්ලා, බංකොලොත් වෙළා ඉවරයි හුත්තෝ.. තෝ ඇට දෙක බෙල්ල වටේ ඔතන් මැරියන් වේස සාටක කුක්කා..