රට බේරගන්න අද විවෘත කල මැතිවරණ කාර්යාලය

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    ඔය පොන්නයා කොහෙන් වත් ගන්නේ නැහැ ත්‍රීවීල් රස්සාව තමා🤣
    බැසිල් රාජපක්ෂ සර් ට දන ගහලා වැදපන් අඩුකුළේ පද්දෝ 🤣
    ඒහෙම කරන්න ඉතින් උබට පුළුවන් උනාට අපිට බෑ.. :lol: :lol:
    මෙහෙම කරලා හම්බ කරන සල්ලි වලට මිල්රෝයි වගේ උන් ඇවිල්ලා විදලා යනවා කියන්නේ ඒක මාර සුපිරි හැකියාවක්. :ROFLMAO::ROFLMAO:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    මේ අයගෙන් බහුතරයක් එළකිරියෙත් ඇති. ඉරෝෂනුත් දැන් වෙන එකකින් එලකිරි එනවා ඇති
     
    • Like
    Reactions: dhanuka1990

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    කැම්පේන් බැල්ලිගෙ පුතාලා අකවුන්ට් අටවගෙන මිනිස්සුන්ගේ ඔලු හෝදන්න එයි හෝ ගාලා දැන්
     
    • Like
    Reactions: dhanuka1990

    Similar threads