රට බේරා ගත් නායකයාගේ ජන්ම දිනය අදයි
පලාත් පාලන/සබා මන්ත්රි වරුන් පන්දහසක් මහින්ද හමුවෙයි. යලිත් මහින්ද අගමැති ධුරයට පත් කර රට සංවර්ධනය කල යුතු බව ඔවුන් යෝජනා කරයි. ලග ඒන පලාත් පාලන මැතිවරණයෙන් රටම විජයග්රහණය කරන බව ඔවුන් පවසයි. 
සුබ අනාගතයක් !