රට බේරා ගැනීමේ අවසාන අවස්ථාව

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Basil awath Gon joker kenek wela nawathinne gota wage. Therumak na

    Ranil wickamasinghe ට එන්න කියලා ගොනා හැරුණේ පොල් පැල පැත්තට තමයි.

    රනිල එන්න කියලා මහින්දය ම කිව්වා නම් මේ ගේම ම තමයි. ආයේ ඉතිං ශක්තිමත් ව රටේ සම්පත් ටික විකුණලා දායි
    ------ Post added on Jun 30, 2021 at 5:46 AM
     
    • Like
    Reactions: AEG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,841
    113
    අදාල නෑනේ
    200208245_1392279331157512_6393414365523903445_n.jpg
     
    • Like
    Reactions: AEG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අඩෝ සිරා බන් මේපාර රට බේරගන්න බැරි උනොත් බැරිම තමා...මහින්ද ශිරන්ති එක්ක පලමු වතාවට සංසර්ගයේ යෙදිලා නාමල් බේබි හැදුන නිසා රටේ අනාගතේ ගැන බයක් නැ...එත් වර්තමානේ රට ⁣බේරන් ඉන්න එපැයි බන්...තුන්වෙනි පාර සංසර්ගයෙන් චිචි රටට දායාද උන නිසා අභ්‍යාවකාශයෙත් ලංකාව කියන නාමය රැව්දෙනවා ඒකාන්තයි...මට හිතන්නේ අපි හරි වාසනාවන්තයි බන්...එත් ඒ පවුලේ අගේ අපේ සම හරක්ට නොතේරෙන එකනේ...
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මචං හැබැයි මෙහෙමයි . බැසිල් අවොත් ලොකු වෙනසක් කරන්න පුළුවන් අනිවා . එත් මචන් මහින්දට ගොටට බැසිල් පිටිපස්සේ ඉදන් ලොකු ශක්තියක් දුන්නා වගේ බැසිල් අවමත් බසිල්ටත් ශක්තියක් වෙන්න කට්ටිය ඉන්න ඕනේ . මේක දැන් බැසිල්ට තනියම ගහන්න පුළුවන් ගේමක් නෙමයි , අනිවා බැසිල්ගේ නෝනා , එඉයගෙ පවුලේ අය , දුව සහ දුවව බැදපු සුද්දා සහ එයාගේ පවුලේ අයට හරියන තනතුරු දෙන්න ඕනේ නැත්නම් බැසිල් තනි වෙනවා , ඊයට මේක තනියම අදින්න අමාරුයි . එක නිසා රට දියුණු කරන්න නම් ලොකු පිරිසක් පිටිපස්සෙන් බැසිල්ට ශක්තියක් වෙන්න ඕනේ

    :lol::lol::lol:
     
    • Haha
    Reactions: AEG

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    Nelum kuluna..magama waraya...mattala...greek bond..air bus magadi...mihin lanka...ect....thama arthikaya kawe
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේකේ එවුන්ට sarcasm අදුරගන්නවත් බෑනේ