රට බේරුණා......!!!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,705
    14,351
    113
    ඒ මූසල පවුල නැත්තං තොපිත් නෑ යකෝ :lol: පඩය වගේ ටෝක් දුන්නට උඹ මොනාද රටට කරල තියෙන්නේ කියපන්?
    රටට සල්ලි නැති උනේ මාස ගානක් ලොක් ඩවුන් කරල උඩ බලන් ඉන්ඩ උන නිසා බොල

    සියළු දේ අනිත්‍යයි බුද්ධාගමට අනුව :)
    රටේම ඉන්නේ මහින්දගේ හොර ෂොට් නෙවෙයි බොල :rofl:

    උඹේ අම්ම එහෙම කියලද සිද්දිය ශේප් කරේ? :lol:
    අනෙ පල වේසිගෙ පුතා කියන්න තියෙන ඒව මොකටද බොට කියන්නෙ? ඇයි උඹ ආපහු දෙන්නද සල්ලි?

    උත්තර නෑ නේද චීන ගූ බල්ලෝ? :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,609
    168,933
    113
    එකමත් එක රටක
    ඒ මූසල පවුල නැත්තං තොපිත් නෑ යකෝ :lol: පඩය වගේ ටෝක් දුන්නට උඹ මොනාද රටට කරල තියෙන්නේ කියපන්?
    රටට සල්ලි නැති උනේ මාස ගානක් ලොක් ඩවුන් කරල උඩ බලන් ඉන්ඩ උන නිසා බොල

    සියළු දේ අනිත්‍යයි බුද්ධාගමට අනුව :)
    රටේ සල්ලි හොරාකාල නෑ යකෝ තොපේ මුසල මැදමුලනේ හැත්ත වගේ. දැනට මාස තුනකට කලින් වෙනකන් රටට හොදට සල්ලි ගෙනාව. දැන් ගේන්නේ නෑ . මේ මුසලයෝ අච්චු ගහන කඩදාසි කොළ වලට මාරු කරන්නේ මොකටද යකෝ හම්බකරන ඒවා.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රටේම ඉන්නේ මහින්දගේ හොර ෂොට් නෙවෙයි බොල :rofl:

    උඹේ අම්ම එහෙම කියලද සිද්දිය ශේප් කරේ? :lol:

    උත්තර නෑ නේද චීන ගූ බල්ලෝ? :rofl:
    උත්තර තිබ්බත් බොට දෙන්නෑ :lol:
    මොකද තෝ කවුද කියල මං දන්නව :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,705
    14,351
    113
    උත්තර තිබ්බත් බොට දෙන්නෑ :lol:
    මොකද තෝ කවුද කියල මං දන්නව :P
    ගෙදර වැඩ කරා පොත ගෙනාවේ නෑ අනේ නිකන් පලයන් චීන ගූ පොන්නයෝ යන්න :rofl:

    තෝ මහින්දගේ හොර ෂොට් එකක් කියලත් දන්නවා :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රටේ සල්ලි හොරාකාල නෑ යකෝ තොපේ මුසල මැදමුලනේ හැත්ත වගේ. දැනට මාස තුනකට කලින් වෙනකන් රටට හොදට සල්ලි ගෙනාව. දැන් ගේන්නේ නෑ . මේ මුසලයෝ අච්චු ගහන කඩදාසි කොළ වලට මාරු කරන්නේ මොකටද යකෝ හම්බකරන ඒවා.
    හොරාකන්ඩත් ඌව ගනන් ගන්න එපැයි :lol: මාස තුනකට කලින්ගෙනාව ලබ්බ :lol::lol::lol:

    මෙන්න හැංගිච්ච බයියෙක් එලි බැහැලා...​
    හැංගිලනං ඉදල නෑ කවදාවත්
    ------ Post added on Jan 20, 2022 at 3:22 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,609
    168,933
    113
    එකමත් එක රටක
    ජීවමාන බුදුන් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ පිහිටෙන් නැවතත් මගේ රට බේරුණා!!!:):):):)​
    LkJlVdr.jpg
     
    • Haha
    Reactions: Anatha sinhalu

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,484
    113
    Malabe
    මෙච්චර රට හිගමනට වැටිලා, නන්නත්තාර වෙලා මිනිස්සු පෝලිම් වල ඉදලා ගෑස් අරන් ගිහිල්ලා පිපිරිලා මැරෙද්දි, නොකා නොබී ඉද්දි ඔය රෙප්ලිකා ධාතුන් වහන්සේගේ පිහිට ලැබෙන්නේ නැද්ද 🤡
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අනේ නාග රජ්ජුරුවනෙ ඉන්න තැනකින් මෙහාට ඇවිල්ලා, බයියෝ මේ රට විනාස කරන්න කලියෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මේ රටින් අරන් චුත වෙලා යන්න
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නටාසගෙන් කවුරුවත් බේරගන්න බැරි උනා බන් උබත් එකිගේ පුක පස්සේම නේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,030
    17,655
    113
    Nowhere
    මහින්ද ෂිසෙල්ස් වල හංගල තියන සල්ලි ඔක්කොම ඇදල ලංකාවට දාල ආයේ ආර්ථිකේ ගොඩ ගනී... ඔව්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    ජීවමාන බුදුන් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ පිහිටෙන් නැවතත් මගේ රට බේරුණා!!!:):):):)​
    hmm ow neh