රට බේරුණා......!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,127
    166,185
    113
    එකමත් එක රටක
    ඒක තමා අහන්නෙ මොකද වෙලා තියෙන්නෙ?
    එකනේ මම කිව්වේ තෝ තාම නිදි කියලා . :lol: :lol: හීනෙන් කියවන්නේ නැතුව නැගිට්ට වෙලාවක වරෙන්.
    එනකොට සිමෙන්ති කොට්ට 10ක් එක්ක ලැට් පොච්චියකුයි අර වරායේ නවත්තල තියන නැවෙන් තෙල් ටිකකුයි අරන් වරෙන්. :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එකනේ මම කිව්වේ තෝ තාම නිදි කියලා . :lol: :lol: හීනෙන් කියවන්නේ නැතුව නැගිට්ට වෙලාවක වරෙන්.
    එනකොට සිමෙන්ති කොට්ට 10ක් එක්ක ලැට් පොච්චියකුයි අර වරායේ නවත්තල තියන නැවෙන් තෙල් ටිකකුයි අරන් වරෙන්. :lol:
    ඇයි වෙනද බඩු නැති වෙලාම නැද්ද? ගණන් ගිහින් නැද්ද? උඹලගෙ පැත්තට කොරෝන කියල ලෙඩක් ආවෙ නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,127
    166,185
    113
    එකමත් එක රටක
    ඇයි වෙනද බඩු නැති වෙලාම නැද්ද? ගණන් ගිහින් නැද්ද? උඹලගෙ පැත්තට කොරෝන කියල ලෙඩක් ආවෙ නැද්ද?
    කොරෝනා ලෝකෙටම ආවනේ බොල . කොරෝනා ආපු නිසාද ණයට කන්න රටවල් වලින් ඉල්ලලා බන්ගලින් ගෙනුත් ණය ගන්නේ ??
    කොරෝනා නිසා බන්ගලින්ගෙනුත් ණය ගන්න වෙච්ච, වරායට ආපු බඩු ටිකවත් බාගන්න සල්ලි නැති ලෝකේ වෙන රටක් පෙන්නපන්.
     
    • Like
    Reactions: u_make_me_sick_

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොරෝනා ලෝකෙටම ආවනේ බොල . කොරෝනා ආපු නිසාද ණයට කන්න රටවල් වලින් ඉල්ලලා බන්ගලින් ගෙනුත් ණය ගන්නේ ??
    කොරෝනා නිසා බන්ගලින්ගෙනුත් ණය ගන්න වෙච්ච, වරායට ආපු බඩු ටිකවත් බාගන්න සල්ලි නැති ලෝකේ වෙන රටක් පෙන්නපන්.
    ඇයි බොල යහපාලුවො ණයට අරන් කන්ඩ දීල ගියෙ බොලාට. ඒවගෙ පල තමා දැන් බෙදෙන්නෙ.ඒ රටවල රටට ආදරේ මිනිස්සු මිසක් කෙලවෙනකල් නිකන් බලන් ඉන්න ගොබිලො නෑනෙ. පුක දිදී ඉන්නව රජය සේරම කරනකල්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇයි වෙනද බඩු නැති වෙලාම නැද්ද? ගණන් ගිහින් නැද්ද? උඹලගෙ පැත්තට කොරෝන කියල ලෙඩක් ආවෙ නැද්ද?
    තනිකරම tourism වලින් විතරක්ම run වෙන මාලදිවයින කොරෝනා නිසා වැටිලා නැත්තම් ලංකාවට විතරක් කෙලවුනේ කොහොමද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,127
    166,185
    113
    එකමත් එක රටක
    ඇයි බොල යහපාලුවො ණයට අරන් කන්ඩ දීල ගියෙ බොලාට. ඒවගෙ පල තමා දැන් බෙදෙන්නෙ.
    යහපාලුවෝ ඉද්දි සති ගණන් මෙහෙම පෝලිම් තිබ්බද බන් ?? ගෑස් පිපිරෙන්න ගත්තේ කොරෝනා නිසාද ?
    කාබනික කොලමක් නටල අස්වැන්න නැති උනෙත් කොරෝනා නිසාද ?
    කොරෝනා වලට එන්නත් ගොඩක් නිකන් හම්බුනේ. සල්ලි දීල ගත්ත එන්නත් වලත් සල්ලි ආයිත් රටට දුන්න. බොරුනම් ඔය උඩ ඉන්න න්ක්මුරාගෙන අහපන්. ඌ ත්‍රෙඩ් එකකුත් දාල ඇති.
    හැම මගුලටම කොරෝන කොරෝනා කියන්න එපා බන්. නාකි ලෝන්තයෙක්ව ගෙනලා රටම කෑවා .
    නිකමට බලපං මේ ලෝන්තය එන්න කලින් බඩු වල මිලයි දැන් මිලයි. මිනිස්සු නැති ප්‍රශ්න ඔලුවට දාගෙන රස්තියාදු වෙනවා මේ කාලකන්නියෙක් ඇවිල්ල. මේ කිරියේම බලපං කොච්චර උන් ටිකක් කරන්ට් කපල වැඩක් කරගන්න බැරි වෙයි කියලා වෙන sources හොයනවද කියලා. මැදමුලනේ ගූ කන උන්ට කියලා වැඩක් නෑ ..
     
    • Like
    Reactions: Ozone4

    අනුරගෙ ගූ කන උන්ටත් කියල වැඩක් නෑ

    පෙන්නපන් සල්ලි දුන්න ඒව ආයම? කිසි එකක් රීෆන්ඩ් කරල නෑ. අනිත් රටවල උන් උන්ගෙ පාවිච්චියට බඩු තියාගන්නව වගේම උන් ඒව පිටට දෙනකොට ගාන වැඩි කරල දෙන්නෙ දැන්. මෙහෙ උන් හිගයක් මවාපාල සේරම ගනන් වැඩි කරා. කිරියෙ එකාල මොන වැඩද ඕයි කරන්නෙ? එදා ඉදන් පොයි හල හල ඉන්නව ඇරෙන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,127
    166,185
    113
    එකමත් එක රටක
    පෙන්නපන් සල්ලි දුන්න ඒව ආයම?
    අනේ උබ දන්නවා නකමුරාටත් වැඩිය. 🤭

    සයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

    මෙරට ජනතාවට ලබාදුන් එන්නත් අතරින් වැඩි ම මාත්‍රා ගණනන් ලබාදුන්නේ ද සයිනොෆාම් එන්නතයි.

    🙏🙏🙏🇨🇳
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,599
    14,223
    113
    ඇයි බොල යහපාලුවො ණයට අරන් කන්ඩ දීල ගියෙ බොලාට. ඒවගෙ පල තමා දැන් බෙදෙන්නෙ.ඒ රටවල රටට ආදරේ මිනිස්සු මිසක් කෙලවෙනකල් නිකන් බලන් ඉන්න ගොබිලො නෑනෙ. පුක දිදී ඉන්නව රජය සේරම කරනකල්
    චීන ගූ නැවකට සල්ලි දුන්නෙත් ඩොලර් වැඩි වෙලා තියන නිසාද?
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,127
    166,185
    113
    එකමත් එක රටක
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඕක තාම දුන්නෙ නෑ යකෝ
    ඉතින් ඕකත් පවු කියලා දෙනවා නේ උබ මෙතැන කොරෝනා කිය කිය කෑගැහුවට.
    දැන් රටට කිසි දෙයක් ගෙන්න ගන්නවත් සල්ලි නැති වෙලාවේ , කොරෝනා වලින් 15 000 ක් මැරෙද්දි දළදාව ඇවිත් බේරාගත්තේ නැද්ද උබ මුලින්ම කියලා තියන විදියට ?
    කාලකන්නි මැදමුලනේ මුසල පවුලට හරි ගියාම දළදාව නිසා කියලා ත්‍රෙඩ් දාල තමන්ගේ ආගමටත් අපහාස කරන්න එපා යකෝ.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,599
    14,223
    113
    ඔව් ඔය නැවේ ඒව ගෙනාවෙ මේ රටේ හරක්ට කවන්ඩ
    උඹල වගේ තැරියෝන්ට වෙන්න ඇති නේද? :rofl:

    නොදකන් තැරි වහල් බල්ලා කියාගන්න දෙයක් නැතුව බයිලා ගහනවා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,127
    166,185
    113
    එකමත් එක රටක
    උඹල වගේ තැරියෝන්ට වෙන්න ඇති නේද? :rofl:

    නොදකන් තැරි වහල් බල්ලා කියාගන්න දෙයක් නැතුව බයිලා ගහනවා :lol:
    නන්දසේනයා වගේම තමයි උගේ ගූ කන උනුත්.
    සිංහයෙක්ගේ පින්තුරයක් දාගත්තට නම "පුසා" 🤭 :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉතින් ඕකත් පවු කියලා දෙනවා නේ උබ මෙතැන කොරෝනා කිය කිය කෑගැහුවට.
    දැන් රටට කිසි දෙයක් ගෙන්න ගන්නවත් සල්ලි නැති වෙලාවේ , කොරෝනා වලින් 15 000 ක් මැරෙද්දි දළදාව ඇවිත් බේරාගත්තේ නැද්ද උබ මුලින්ම කියලා තියන විදියට ?
    කාලකන්නි මැදමුලනේ මුසල පවුලට හරි ගියාම දළදාව නිසා කියලා ත්‍රෙඩ් දාල තමන්ගේ ආගමටත් අපහාස කරන්න එපා යකෝ.
    ඒ මූසල පවුල නැත්තං තොපිත් නෑ යකෝ :lol: පඩය වගේ ටෝක් දුන්නට උඹ මොනාද රටට කරල තියෙන්නේ කියපන්?
    රටට සල්ලි නැති උනේ මාස ගානක් ලොක් ඩවුන් කරල උඩ බලන් ඉන්ඩ උන නිසා බොල

    සියළු දේ අනිත්‍යයි බුද්ධාගමට අනුව :)

    උඹල වගේ තැරියෝන්ට වෙන්න ඇති නේද? :rofl:

    නොදකන් තැරි වහල් බල්ලා කියාගන්න දෙයක් නැතුව බයිලා ගහනවා :lol:
    අනෙ පල වේසිගෙ පුතා කියන්න තියෙන ඒව මොකටද බොට කියන්නෙ? ඇයි උඹ ආපහු දෙන්නද සල්ලි?
    ------ Post added on Jan 20, 2022 at 3:17 PM

    නන්දසේනයා වගේම තමයි උගේ ගූ කන උනුත්.
    සිංහයෙක්ගේ පින්තුරයක් දාගත්තට නම "පුසා" 🤭 :lol:
    අනුර වගේම තමා උට පුක දෙන උනුත්. කොටයි 🤭
    ------ Post added on Jan 20, 2022 at 3:17 PM