රට මී‍යා ta pissu hadila

Status
Not open for further replies.

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ඒක තමා දැං මූ නට් කේස් එකක් කියලා දන්නවනෙ හැමෝම.. කට්ටිය පරෙස්සමින් ඉන්න.. මේ වගේ බෝල්ට් නට් වලට ඉන්ටර්නෙට් හම්බුනාම ඩිවෝස් කරපු ගෑනු වගේ මුං තැං තං වල ගිහින් කට කථා පතුරවන්නත් ඉඩ තියෙනවා.. මේ කේස් එකේ ඉසූ එකක් නෑනේ.. මූ පිස්සා වගේ බයිට් උනා විතරයි. මට මතකයි ඉස්සර හිටියා පට්ට පොරවල් ටිකක් මේකේ.. සමහරු කිව්වා සචී=ජීටී කියලත් :lol: අර ගලේ ඉන්න ෆේක් අයිඩී ජීටීගේ කියලත් කිව්වා..
    මුංගෙ ඔලුවට ඕවා කොහෙං එනවද මංද බං ඔලුවට ආපු පලියට ඔහේ දොඩවනවා.. කිසිම බරක් පතලක් නෑ.. පැනි හරක්..

    :yes::yes:wadak na ban a wunata mun udin pahath wecha una nevi sahamta evun parana senior membersla uba dannvane mata vada hodata ita passe mun orginal id use karala kiyannva elakiri eka dan wadak na walima thma kiyala munta ona meke wali dala kattiyata epa karanvanna aluthin ena evun oya seen danne na ne eka thma ekama seen eka munva ganna ganne nathiwva inna ona ban aluth members lata ennath na mun karanva vada nisa aluthin enva members la okkoma fake kiyala thama shamta evun hitanne
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ඇයි අපිට වලි හොද නැද්ද..?? අපිත් ඒ කාලේ පාතාල වලි කාරයෝ තමයි.. දැන් නව පරපුරට තැන දීලා අයින් වෙලා හිටියට... :lol:

    na na ubala vage un hamadama meke inna ona natnam meka iwarai:yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    me pissuwa tama iwara nedda
    ඉවර වෙන පාටක් නම් නෑ වගේ බං.. මූ විස්වාස කරන්නේම නෑ වගේ.. දැං යන්නේ ජීටී මං වගේ ආවා වගේ සීන් එකක් මට පේන්නෙ මුගෙ ඔලුවෙ (පර චිත්ත ඥාණය)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Balcka තමා GT ...
    Balcka මොකක්ද ඔය joke කියන එක jk කියල දාල තියෙන්නෙ...
    මං බැලුව මට මොන හරි කිවුවද කියල
    ...
    :eek::lol::lol:

    අපි නම් ඔය Blackaව 2න් දෙකෙන් දැකලත් නෑ...දන්නෙත් නෑ,,එකට
    dance කරලත් නෑ,, :nerd::)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes::yes:wadak na ban a wunata mun udin pahath wecha una nevi sahamta evun parana senior membersla uba dannvane mata vada hodata ita passe mun orginal id use karala kiyannva elakiri eka dan wadak na walima thma kiyala munta ona meke wali dala kattiyata epa karanvanna aluthin ena evun oya seen danne na ne eka thma ekama seen eka munva ganna ganne nathiwva inna ona ban aluth members lata ennath na mun karanva vada nisa aluthin enva members la okkoma fake kiyala thama shamta evun hitanne
    ඔව් බං අපෝ කියලා වැඩක් නෑ.. ඉතිං.. ඔහොම සීන් තමයි යන්නේ.. හැබැයි දැං අලුතිං ෆේක් එනව එනවා ඉවරයක් නෑ එනවා.. ඉස්සර නං ජීටී ෆෝරම් එකේ ඉන්න කාලෙ බැලුවා පට පට ගාල ගේම දෙනව ෆේක් අයිඩී අල්ලන එක හෙන සිම්පල්. පට්ට මීටරේ දාං හිටියෙ.. දැං එයාට වැඩ ගොඩ ගැහිලා නිසා ෆේක් එවුන් ඇවිත් ටිකක් ඩෙඟා නටනවා.. ෆ්‍රී උනාම තමා ඉතිං එකා දෙන්නා බාවන්නේ.. කොහොම හරි දැං ඉන්න එවුන් හුගක් අය උබ කියපු සීන් එකේ තමා.. මට හර්යට ශුවරුත් නෑ දැං රටමීයාවත්. හැබැයි මූනං සිරා සයිකෝම ඩයල් එකක්. මං දැකලා තියෙනවා මෝඩ ඩයල්. ඒත් මූ නං ඔරිමජිනල් බාංඩයක් වගේ.. මං දැං අදහස අත් හැරියා ඕන හුයන්නක් කියවපු දෙං කියල :lol: මට තිත්ත උනා මේ මී කේස් එක නං දැං :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,602
    5,780
    113
    Balcka තමා GT ...
    Balcka මොකක්ද ඔය joke කියන එක jk කියල දාල තියෙන්නෙ...
    මං බැලුව මට මොන හරි කිවුවද කියල
    ...
    :eek::lol::lol:

    අපි නම් ඔය Blackaව 2න් දෙකෙන් දැකලත් නෑ...දන්නෙත් නෑ,,එකට
    dance කරලත් නෑ,, :nerd::)

    "2න් දෙකෙන් දැකලත් නෑ" kiwwe mona deken da bun :lol:;):confused::confused:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Balcka තමා GT ...
    Balcka මොකක්ද ඔය joke කියන එක jk කියල දාල තියෙන්නෙ...
    මං බැලුව මට මොන හරි කිවුවද කියල
    ...
    :eek::lol::lol:

    අපි නම් ඔය Blackaව 2න් දෙකෙන් දැකලත් නෑ...දන්නෙත් නෑ,,එකට
    dance කරලත් නෑ,, :nerd::)
    :frown: ඕං ආවා අනිකත් :angry: :lol:
    ඩාන්ස් :rofl: හික්ස්... හෙහෙ ජේකේ කියන්නෙ ඌබද? උබ J-කඩිතයානේ? :lol:
     
    Status
    Not open for further replies.