රට මී‍යා ta pissu hadila

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes::yes::lol::lol::lol::lol: patta kathaawa ... eth eketh akurak dekak mis wela wage "gal hanna"
    මූට මොකක් හරි කචල් එකක් යනව වගේ ටය්ප් කරද්දි :lol: මූ ජේ කඩිතය. මූ නං ශේප්, තව එකෙක් ඉන්නව මං දැක්ක
    gudaya කියල එකෙක් උගෙ නම මං හිතන්නෙ g-Udaya මූ ඒක දෙක එකට දාගෙන ගුදය වගේ නිකං :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Hehe.. Ithin oyaa mokatada wena ayata convince karanna yanne oya GT newei kiyala.. :P

    Kiyanna kese keewath asanna sihi buddiyen asiya yuthui ne.. nedda mang ahanne ? :P :D :lol:

    Anw , mei GT newei anee.. Haya hathara nodanna Black list :rofl:

    නෑ එහෙම සීන් එකක් නෙමෙයි ඉති අව්ලක් නෑ මං පැත්තකට වෙල ඉන්න පුලුවං. ඒත් මූ ගොං පී එම් එවද්දි මල පයිනවනෙ.. මූ සමහර ප්‍රයිවෙට් ඒවත් කියනව ලොල් ජීටී කියල හිතාගෙන
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මූට මොකක් හරි කචල් එකක් යනව වගේ ටය්ප් කරද්දි :lol: මූ ජේ කඩිතය. මූ නං ශේප්, තව එකෙක් ඉන්නව මං දැක්ක
    gudaya කියල එකෙක් උගෙ නම මං හිතන්නෙ g-Udaya මූ ඒක දෙක එකට දාගෙන ගුදය වගේ නිකං :lol:

    gudaya :P:lol::lol::lol::lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒක තමයි වැඩිය ජීටි ලොක්කා පේ‍න්න නැත්තේ:yes:;);):lol:
    මචං උණුසුම් සූභපැතුම්, අලුත් ජීටී කමට:lol::lol::lol:
    පාටියකුත් දීපං :P:P

     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපි පොඩි චන්ද විමසුමක් තියමු
    කවුද ජිටි කියල හොයන්න
    එකට අපි ගමු එළකිරි එකේ ජනප්‍රියම
    මෙම්බර්ස්ලා 7 දෙනා
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හෙහෙ පොඩ්ඩක් පොඩ්ඩක්, නෑ ඉතිං වැරදෙනව තමයි මං ඉතිං එක්චර එක ගනං අරං සීන් එකක් දැම්මේ නෑ.. ඕං එහෙනං ඕකත් වැරදිලා හික්ස්

    ඔව් ඔව් සීජේ ට පිං සිද්ද වෙන්න :lol:

    ගනන් ගන්න එපා බන්ස්...අද සිකුරාදා නේ,..සෝ ෆ්න්...හෙටයි අනිද්ඩ්දයි නිවාඩු නේ..පොඩි එවුන් උනාම වැරදෙනවා තමයි ඉතිං:)
     
    Status
    Not open for further replies.