කඹුරුගමුවේ වජිර හිමි.... මේ හාමුදුරු කෙනෙක් ද?? චීවර ධාරියෙක් ද??
එතකොට මාදුළුවාවේ සෝභිත විතරයි හාමුදුරුවෝ...

අනිත් අය චීවරදාරීන්..අනේ උබලත් මිනිස්සුද????

කඹුරුගමුවේ වජිර හිමි.... මේ හාමුදුරු කෙනෙක් ද?? චීවර ධාරියෙක් ද??

අනිත් අය චීවරදාරීන්..

hamuduruwo aduranne nathi uba suddekda![]()
Kade yannek!

ethakota sobitha himi sarath ta kade yana eka harida?![]()
චාමචා;8415730 said:එතකොට මාදුළුවාවේ සෝභිත??? සූපර් මාර්කට් වෙන්නැති යන්නේ....![]()

මල්ලී ඔය හාමුදුරුවෝ ගෑන මට උගන්නන්න එපා.... මම හොදට දන්නවා ඔය පුද්ගලයව... මේ මනුස්සයා චීවරධාරියෙක්... ස්වාමීන් වහන්සේ නමක් කියනවානම් ඉතින් විහිළුවක් තමා... ඔය මනුස්සයා කහ සිවුර වෙනුවට නිල්පාට සිවුර අදින්න කතාකරපු මනුස්සයෙක්.ඒ අද ඊයේ නෙමෙයි මීට අවුරුදු 10-15කට කලින්.විනයක් නෑති කම තමයි

චාමචා;8415730 said:එතකොට මාදුළුවාවේ සෝභිත??? සූපර් මාර්කට් වෙන්නැති යන්නේ....![]()

Yako umbala mulin kiwwe general hamuda kumanthranayak karala anag manag baila ne.. Dan ko e katha...
Dan wena baila kiyala hire damma...
Tanikara politics.

මහින්ද කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොඉවසන, අන්‍යමතයන්ට ගරු නොකරන,රටේ නීතියට ගරු නොකරන, ව්‍යවස්තාවට ගරු නොකරන දේශපාලන නායකයෙක්.අවංකවම කීවොත් මෙවනි පුද්ගලයන් දේශපාලනයට සුදුසු නෑ.නමුත් රජකමට නම් හොඳයි.
ඔහු නියම දේශපාලකයෙක් නොවෙයි.වරදාන හ දොල පිදේනි මගින් මිනිස්සු ටිකක් තමන් වටේ තියාගෙන සිටීම නියම දේශපාලන නායකයෙක්ගේ ලක්ෂන නම් නෙවෙයි.
හමුදාව වසර 4ක් තිස්සේ දුක් විඳලා ඔහුට ජනබලයක් හදලා දුන්නා.නමුත් ඔහු ඒක එක දවසකින් නැති කර ගත්තා.ජනබලයක් එක දවසකින් හදන්න අමාරුයි.බැරි කමක් නෑ. ඒක ලේසියෙන්ම එක දවසකින්, එක අත්සනකින් නැති කර ගන්න පුලුවන්.මේක නිසා ඔහුගේ දේශපාලන ඔල මොට්ට්ලකම පෙන්වනවා.මහින්ද යුද්දය නැවත්වීමේ වාසිය තනියම භුක්ති විඳිනවා.නමුත් මෙහි වාසිය රටේ ජනතාවට නෑ.පරිප්පු ගනන්, මාලු ගනන්, පාන් ගනන්, මිනිස්සුන්ට පඩි වැඩිවෙන්නේ නෑ.මේක නිසා ඔහුගේ මුල් මාස 6 ඉතාම අසාර්තකයි.යුද්ද්යෙන් පසු වසර එක හමාරක් ගියත් මිනිස්සුට කිසිම සෙතක් නෑ. කිසිම සහනයක් නෑ.සැප විඳින්නේ ඔහු සහ ඔහුගේ හොර ඇමතිවරුන් විතරයි.මට පේන හැටියට ඔහුගේ ඉදිරි වසර 6 තුල, ජනතාව ඔහුට පොල් ගහමින්, මිරිස් අඹරමින් සිටීවී.හොර ඇමතිවරු මුලු රටටම කෙලීවී

චාමචා;8415745 said:හා හා....
එහෙනම් පිටකොට්ටේ නාග විහාරේ පැත්තේ ඉන්න සෝභිතගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා ගැනත් කතා කරමුද???![]()
චාමචා;8415616 said:උබලා අනුමත කරන්නේ ලංකාඊනිවුස් , ලංකානිවුස්වෙබ්, ලංකාටෲත් නේ...![]()
umbatama gelapena user name eka !! chaa ma chaaaaaaaa !! 
චාමචා;8415745 said:හා හා....
එහෙනම් පිටකොට්ටේ නාග විහාරේ පැත්තේ ඉන්න සෝභිතගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා ගැනත් කතා කරමුද???![]()

ethakota umbala dinamina, rupavahini, ITN ne ?![]()