සිංහලු රට යද්දී සල්ලි ගෙනියන්නේ කොහොමද මේ options දන්න විදියට තියනවා මොනවද මේවායේ වාසි අවාසි
1. Bank එකකින් cash කරගන්න
මෙහෙම කරද්දී rate එක අපිට කලින් බලාගන්න පුළුවන්ද. අපේ bank එකට කතා කරලා reserve කරගෙන airport එකේ branch ඒකෙන් යද්දී ගන්න ද තියෙන්නෙ
2. Money exchange
Bank එකට වඩා මූන්ගේ වෙනස මොකක්ද
3. රට ඉඳලා එවන එකෙක්ට රට ඉන්න යාලුවෙක් ගෙ account එකට transfer කරන්න කියලා උගේ ගාන..... ඔව් ඔව් තහනම් එක තමයී
Kiyapallako..