රට යද්දී මගින් මාරු වෙන්නේ කෝමද?

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    රට යද්දී මගින් මාරු වෙන්නේ කෝමද?

    මස්සිනාලා,
    ලබන සතියේ කැනඩා යන්න ඉන්නේ
    Transit තියෙන්නේ hong kong වලින්
    transit එකේදී ඒ ඒ වැඩ වෙන්නේ කොහොමද බන්ස් ?
    hong kong වලට වෙනම විසා හදන්න ඕනිද
    පොඩ්ඩක් කියල දියල්ලා
    (මේ මගේ 1st ටයිම්.එකයි අහන්නේ )
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    avatar112734_2.gif


    suba gaman :D
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    මස්සිනාලා,
    ලබන සතියේ කැනඩා යන්න ඉන්නේ
    Transit තියෙන්නේ hong kong වලින්
    transit එකේදී ඒ ඒ වැඩ වෙන්නේ කොහොමද බන්ස් ?
    hong kong වලට වෙනම විසා හදන්න ඕනිද
    පොඩ්ඩක් කියල දියල්ලා
    (මේ මගේ 1st ටයිම්.එකයි අහන්නේ )

    හොන්කොන් වලට වීස ඕනි වෙන්නෙ නෑ බන්. උඹ හොන්කොන් එයාර්පෝර්ට් එකෙන් එළියට යනවනම් විතරයි වීසා ඕනි වෙන්නෙ. එහෙම නැත්තම් උඹට එයාර්පෝර්ට් එක ඇතුලෙම ඉන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ බන්. සාමාන්‍ය ගමනක් යනව කියල හිතන් පලයන්. සුබ ගමන්!
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    up...........

    Visa ona naa.. airport eken pitata yanawa nam witharai visa ona.

    Ubalata duty free side eke inna puluwan inside thiyena ake. Parsport eka aye cheek karanawa. Time eka set wenakan inna puluwan.

    avatar112734_2.gif


    suba gaman :D




    good luck


    Bp

    Good luck



    සුබ ගමන්


    Thanks machanlaa :love::love::love::love:
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    හොන්කොන් වලට වීස ඕනි වෙන්නෙ නෑ බන්. උඹ හොන්කොන් එයාර්පෝර්ට් එකෙන් එළියට යනවනම් විතරයි වීසා ඕනි වෙන්නෙ. එහෙම නැත්තම් උඹට එයාර්පෝර්ට් එක ඇතුලෙම ඉන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ බන්. සාමාන්‍ය ගමනක් යනව කියල හිතන් පලයන්. සුබ ගමන්!

    තැන්ක්ස් සහෝ
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    machan mageth first expirince eka gatta fly karala giya 08 wenida man malasiya awa (penang) walata...
    mekai machan mulin umba tiket eke thiyenne direct canada kiyalane ehenam baya wenna deyak na machan...
    mulunma airport ekata gihin laggge ehema bara deepan..ethakota umbata tiket dekak deii
    1k LK-HoungKong
    2k Houng To Canada

    itapasse 1weni tiket eke gahanawa gate number eka...umba e gate number ekata yaman...gate number eka ta adala tiket eka deepan gate entrance ekata..
    dan umba plane eke...
    passe umba hongKong walata bahala Umba security eketa kiyapan wistahare..passe kawru hari kiyai migration wena thana...umba ethenta giyama umbata anith flyt eka ganna kiyai..gate number ekath dei...bayawenna epa laggaege okkoma umbata canada walin ganna puluwan direct flyt nam.....
    ocharai...bayawenna epa...katunayakin yanakota math baye idiye..passe awulak na...
    parissamin gihin waren...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    yes . You need transit Visa . (if you are a SL passport holder) . This is the level of SL passport.
    Even Indians are given better treatment and they enjoy 14 day on arrival visa to go out from Airport(no need to have transit visa for them0
    If you are going for official trip and holding a Official Sri Lankan Passport(for Govt officials- not diplomats) do not need transit visa. They can go out also but this is sometimes not known to HK immigration officer. So it is better to have a normal passport and obtain visa even for an official visit.
    Obtaining transit visa is not difficult can be obtained within few days. But visa fee applies. If there is a child , irrespective of having a separate passport they also need transit visa.