රට යනවද ? මෙහෙ ඉන්නවද ?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,350
    41,268
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට දැන් වයස 33.Engineering ඩිප්ලෝමා එකක් තියෙනවා .මෙහෙ Managerial postion එකක් එක්ක 150ක්-200K විතර salary ගන්නවා. මම marry කරලා ඉන්නේ.


    මම කලින් මෙහෙ online job එකක් කරලා ගේමක් ගහන්න හිටියේ.ඒත් දැන් situation එකත් එක්ක සල්ලි හම්බ කරත් මෙහෙ මොකක් වත් ගන්න බැරි case එකක් නේ තියෙන්නේ .parents ලා දාල රට යන්න හිතුනේ නෑ කලින් .
    මට රට Student Visa වගේ යන්න සල්ලි දැනට නෑ .

    ඔයාල හිතන විදියට මට හොදම option මොනවද ?

    1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?


    2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )

    3.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?


    කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?

    කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ . :(
    Umbala kalui kethai sinhalai ne- eka nisa suddan gan ne unbalawa monaa tibbath- unge genepool eka jara wenawane :P
    LInde penahan.
     
    • Haha
    Reactions: $onny and Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,129
    113
    පුලුවන් තරන් යන්න හදන අයව මෝටිවේට් කරල යවන්න ආයෙ මොකවත් හෑලි ලියල වැඩක් නෑ. එහෙම අය ඉදපුවම ඉස්සරහට තවත් අමාරු වෙනව. නිකමට හිතපන්කො උබල කන්න ගන්න පෝලිමක අව්වෙ හිටගෙන ඉන්නකොට පිටිපස්සෙ එකා අදෝනාවක් ගහන්න ගත්තම උට රට යන්න තිබ්බ ඒකත් නැති උනානෙ කියල. කරදර දෙකයිනෙ.

    කෝමත් මේ ගොබ්බ හැත්ත දැම්ම මෙකෙන් ගොඩ එන්න දෙන්නෙ නෑ. තව හානව පුලුවන් කියල කරන්න ගිහින්. හාන හාන පාරට රනිල ස්ටේටස් රිපොට් අප්ඩෙට් කර කර මිනිස්සු තව ඩිප්‍රෙස් කරනව.

    ඒ නිසා යන්න ආසාව තියෙන අය කොහොම හරි යන්න. අනික් උනුත් මොකවත් කියන්නෙ නැතුව දන්න උදව්වක් කරන්න.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    Dubai palayan
    ETA passe uk panahan
    Math oya method eka use karanna inne Ausi student walat salli madi wageee

    middle east ගිහින් අවුරුදු 2ක් වැඩ කරලා Msc එකකට සල්ලි හොයාගෙන uk හරි aussie පලයන්. මෙහේ ඉදලා තේරුමක් නෑ.

    2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )

    degree eke complete කරන එක තමයි හොද උබ දැන් ජොබක් කරන නිසා එෂ්පිරියංස් . දිප්ලෝආමා එකෙන් රට යන්න පුළුවන් නම් උබ කරන ජොබට පලයන් ඩුබායි වත් සල්ලි හොයාගන්න .

    Akath hoda option ekak thama ban. mama dan aluthen CV ekak hadanawa lankawa arenna anith ona ratakata danna kiyala.

    Umbala kalui kethai sinhalai ne- eka nisa suddan gan ne unbalawa monaa tibbath- unge genepool eka jara wenawane :P
    LInde penahan.
    Linde paninna thama thawa masa 3kin vithara wenne. Yako mama yanne kasada badinna nemai unge genepool eka jara karanna.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Top up වලින් ඇප්ලයි කරන්න පුලුවන්ද බන් ? මාත් HND. දැන් නම් එපාම වෙලා ඉන්නෙ 😐
    ow HND + Top up kiyanne normal degree ekak wage thamai.

    samahara ayata HND naa experience walin topup ekak witharak karapu aya innawa. anna ehema ayata nam tikak case.
     
    • Like
    Reactions: $onny

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?
    රට යන අත තාම නම් සුගතියක් පේන්න නෑ.

    2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )
    ඩිග්‍රිය කම්ප්ලීට් කරන එක හොදයි already පටන් අරන් තියන නිසා. බලන්න ඊලග අවුරුද්ද හෝ දෙක කරන්න යන්න පුලුවන්ද කියලා.

    3.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?
    අවුරුදු 2 කදී ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්.

    කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?
    සමහර රටවල් වලට පුලුවන් සමහර රටවලට විසිට් විතරයි.
     
    • Love
    Reactions: $onny

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Aka thama ban kohama hari gemak denna ona yanna.
    Job ekek set une nathnam Student Visa hari yanna salli set karaganna ona.
    Me yana vidiyata meka lebanon wage wei.
    Parentsla gana thama awla.


    Lankawa world map eke thiyena position eka anuwa baluwama mokek hari apita help karai kiyala hithenawa :yes: mehema kela nowewa kiyala prarthana karanawa 🙏
     
    • Love
    Reactions: $onny