රට යන්නේ ආර්ථික අපායකටද ?

StillStanding

Member
Feb 20, 2016
491
62
0
ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....
අපේ පැත්තෙ උන් නම් කියන්නෙ මහින්දගෙ අම්මට හුකලත් මදි කියලා හයිවේ පයියක් හදලා පවර ගත්ත ඉඩම් වල වටිනාකමෙන් 35% ගෙව්වා කියලා :lol:
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපේ පැත්තෙ උන් නම් කියන්නෙ මහින්දගෙ අම්මට හුකලත් මදි කියලා හයිවේ පයියක් හදලා පවර ගත්ත ඉඩම් වල වටිනාකමෙන් 35% ගෙව්වා කියලා :lol:

    ow ow dan ekala adu wiyadamin para hadapuwama hukolama ganing.....:rofl::rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මෙන්න හොරා...අල්ලපියව් !
    i_Stock_000007836244_Medium_300x263.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙන්න හොරා...අල්ලපියව් !
    i_Stock_000007836244_Medium_300x263.jpg

    බල තන්හාවේ උපරිමයට ගොස්, රටත් සිංහල ජාතියත් පාවා දුන් "පුලතිසි පබය".. උබට හොදක් වෙන්නේ නෑ...
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නළුවෙකුත් නොව, මොළයකුත් නොව, වෙන මොකද්ද එකකි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව





    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.


    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව බදු එනවා
    රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණේ!


    ජනිත සෙනෙවිරත්න

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබේ.

    මේ යටතේ

    ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව,
    ශ්‍රී ලංකන් ගුවන් සේවය,
    ලිsට්‌රෝ ගෑස්‌ සමාගම,
    නැව්වලට තෙල් සැපයුම් කටයුතු,
    ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු,
    සළුසල,
    ලක්‌සල,
    නොරොච්චෝල
    කෙරවලපිටිය විදුලි බලාගාර,
    ජනවසම,
    ඇල්කඩුව වැවිලි සංස්‌ථාව

    ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබේ.


    http://www.divaina.com/2016/03/13/news01.html

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බැඳුම්කර මගඩි දිගින් දිගටම
    මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ කියති


    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    ගිය වසරේ (2015) දී සිදුවූ මහ බැංකුවේ මහා පරිමාණ බැඳුම්කර වංචාවෙන් පසුවද එවැනි ප්‍රශ්නගත බැඳුම්කර නිකුත් කිරීම් සිදුවෙමින් පවතින බවත් එහිදී සිදුවන පොලී අනුපාත ඉහළ යැම හරහා මහජනතාවට අතිවිශාල පාඩුවක්‌ විඳීමට සිදුවන බවත් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ඊයේ (17 දා) 'දිවයින'ට ප්‍රකාශ කළහ.

    මේ බැඳුම්කර නිකුතුවලදී කෘත්‍රිම ලෙස පොලී අනුපාත ඉහළ නංවා මහ බැංකුව විසින් නිකුත් කළ වටිනාකම ඉක්‌මවා බැඳුම්කර ලංසු පිළිගැනීමෙන් මේ අක්‍රමිකතාව සිදුවන බවද මෙය හුදෙක්‌ම වෙළෙඳපොළ ක්‍රියාවලිය තුළ සිදුවූ පොලී අනුපාත තීරණය වීමක්‌ ලෙස පෙන්වාදෙමින් මහ බැංකුව විසින් මේ අක්‍රමිකතාව සාධාරණීය කරමින් සිටින බවටද ඔවුහු චෝදනා කරති.

    එහිදී චෝදනාවන්ට ලක්‌ වී ඇති එක්‌තරා ප්‍රාථමික වෙළෙඳ ආයතනයක වැඩි ලංසු පිළිගැනීම විශේෂත්වයක්‌ බවද ඔවුහු කියති.

    ඉකුත් මාර්තු 29 දා මහ බැංකුව විසින් සිදුකළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවද එවැනි ආකාරයේ ප්‍රශ්නගත එකක්‌ බවත් එහිදීද පොලී අනුපාත සියයට 14 ද ඉක්‌මවා ඉහළ ගිය බවත් එම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ප්‍රකාශ කරති.

    මේ සිදුවීම් හරහා මහජනතාවට සිදුකරමින් තිබෙන අතිවිශාල හානිය වැළැක්‌වීමට ජනාධිපතිවරයා වහාම මැදිහත් වියයුතු බවද ඔවුහු කියා සිටිති.

    මේ බැඳුම්කර අක්‍රමිකතාවන්ට ඒකාබද්ධ විපක්‍ෂය දැඩි විරෝධය දක්‌වන බවත්, දැනට චෝදනා එල්ල වී ඇති ඉකුත් මාර්තු 29 දින සිදුවූ බැඳුම්කර නිකුතුව ගැන පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ලි�තව ප්‍රශ්න කිරීමට අපේක්‍ෂා කරන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා "දිවයින"ට කීවේය.

    මීට අමතරව ගිය වසරේ (2015) දී සිදුවූ මහා පරිමාණ බැඳුම්කර වංචාව ගැන වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සහ කැබිනට්‌ ඇමති මහින්ද අමරවීර මහතා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවල ප්‍රගතිය ගැන එම කොමිසම වහාම මහජනතාවට තොරතුරු හෙළිදරව් කළ යුතුව ඇතැයිද ඒ ගැන ඒකාබද්ධ විපක්‍ෂය එම කොමිසමෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් කීවේය.



    http://www.divaina.com/2016/04/18/news08.html