රට යන්නේ කොතනටද කියල තේරෙනවානේ?

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
oya wage minissu maruwata unta duka naha (oka aththak nam )

eknaligoda sunadda deshapiyalaa wage ayata moana hari karoth thamyi okunta penne

puka di gaththa gaman ne inne yahapalaan lollo

Oka Sampurna aththa nemeyi machan,

Van accident 1ka ahamben sidda wechcha 1k, hithala karapu deyak nemeyi

anika machan e okkoma dan remand.

ubata kiwwe deyak therum gani kiyala hithuna hinda..
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඕක ගැන නිවුස් වල කුවූව සියු දෙනාම අතඅඩගිවට අරන් කියල. හප්පේපු කොසතපල්වත්.

    ඕවට තමයි අපි කොමිෂන් සභා ගෙන්න කියන්නේ. එතකොට ඔයවගේ සිද්දි අඩුවෙයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Sinhalayata kela wuna dawasata thopita inna ratakuth ne
    Denwath demawu piyangen biuwa kiri walai, adyapane dunna ayatai garu karala igena ganilla..
    Ranil ta rakinna pawulak ne, anagatayak ne, inne wate akkalage, bappalage ewun. Un okkotma dunna emathi kam.
    Mangalata rakinna pawulak ne, bandinnath behe ne
    Mun denna ape rata eka eka issaraha pawa deela dina 100 yanakota okkoma ugas thiyala demalata deela yai...
    Umabala demalage passa pettai, kakkussiy hodala hambakaraganin...

    Para sinhalu edath hitiya, adath innawa....
    Thopilage demawu piyange weradi.... Jathiyata kekumak athi lamai bihin nokarata
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය වගේ සිද්ධිවලට දේශපාලනය ලොකුවට ගාව ගන්න එක නරකයි. ඒක තමයි අපි මුලදිත් කිව්වා. වැලිකඩ සිද්ධිය රතුපස්වල සිද්දිය වගේ ඒවා ලොකුවට දේශපාලනය සම්බන්ධ ඒව නොවෙයි. ඒක නිසා හැම දෙයක්ම ලොක්කගෙ ඔඩොක්කුවට දාන්න එපා බන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Oka Sampurna aththa nemeyi machan,

    Van accident 1ka ahamben sidda wechcha 1k, hithala karapu deyak nemeyi

    anika machan e okkoma dan remand.

    ubata kiwwe deyak therum gani kiyala hithuna hinda..

    11.gif
    :D ela machan matath kiyaan eka gaan viswasayak thibune naha ekayi aththakda kiyaal ahuwe
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේගැන වැරදිකාරයො කුඩුවෙ දැම් නේද?:yes:

    ඔය වගේ සිද්ධිවලට දේශපාලනය ලොකුවට ගාව ගන්න එක නරකයි. ඒක තමයි අපි මුලදිත් කිව්වා. වැලිකඩ සිද්ධිය රතුපස්වල සිද්දිය වගේ ඒවා ලොකුවට දේශපාලනය සම්බන්ධ ඒව නොවෙයි. ඒක නිසා හැම දෙයක්ම ලොක්කගෙ ඔඩොක්කුවට දාන්න එපා බන්

    මේකේ වන එක පදවපු පොලිස් කොස්තාපල් අත්අඩංගුවට අරන් තියෙන්නේ..... එක විතරක් නෙවෙයි මැකෝ ගේ ආරක්ෂාවට හිටපු එක මරුනේ කොහොමද ඒවා මේවා හැම එකක්ම එක වගේ.. පොඩ්ඩක් කල්පනා කරහල්ලා...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හෙට අනිද්ද වෙද්දි අපිටත් වෙන්නෙ තලතෙල් ගාගෙන මොට්ටුවක් එහෙම තියාගෙන තෝසෙ පරාක් දාල කොත්තමල්ලි පාරක් ගහල පුකේ ඇඟිල්ල ගහගෙන බලං ඉන්න තමයි
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙට අනිද්ද වෙද්දි අපිටත් වෙන්නෙ තලතෙල් ගාගෙන මොට්ටුවක් එහෙම තියාගෙන තෝසෙ පරාක් දාල කොත්තමල්ලි පාරක් ගහල පුකේ ඇඟිල්ල ගහගෙන බලං ඉන්න තමයි
    :yes::yes:
     
    • Like
    Reactions: gayankuwait