රට යන්න ඉන්න උන් කෝ?

හොද රටක් කියපන්? (ලේසියෙන් පනින්න පුළුවන් එකක්)

  • Dubai

    Votes: 19 52.8%
  • Singapore

    Votes: 21 58.3%

  • Total voters
    36

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔසී තමා යන්න ඉදියේ පස්සේ tv එකේ දැක්ක එහෙ හමුදාවේ මාතියෙක් කියනව බෝට්ටුවෙන් ඔස්ත්රෙලියාවට එන්න එපා ගන්නේ නෑ කියල
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    China scholarships thiyenawa, set karala dennam. Free tuition, free accomodation and monthly stipend denawa. One nam call ekak denna 078-8243465
    Thanks bro call ekak dennam
    Clear PR path ekake thiyana ekakata yanna nathnam aniwa enna weiyi aiyth lankwatama ma . oya Aussie inna un dan Canada ehama yanne ekasiya ganata karaganna deyak nathuwa

    Samahara un lankwatath enawa. Dubai th hodaiyi culture eka awulake nathnam
    Balamu
    අයි ටී නම් පලයන් සිංගා .එහෙමත් නැත්තම් රිමොට් ජොබ් එකක් හොයාගනින් ගෙදර ඉඳන් කරන්න පුළුවන් .දැන් ඒක තමා ට්‍රෙන්ඩ් එක

    ඩුබායි කඩන් වැටිලා තියෙන්නෙ .
    Remote ekak try karanna ona
    200 laks වත් අතේ නැත්තන් රට ගිහින් සැප ගන්න හිතන්නවත් එපා. ජොබ් කට්ටක් කරලා නමට රට යන්න නම් අව්ලක් නෑ
    hm hm
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන රටකට හරි කමක් නෑ
    යනවනං හොඳ රටකට පලයල්ලා. මගේ යාලුවෙක් ඉන්නවා ඉන්දියාවේ ඉඳන් එහේ ඉන්න උඹලා වගේ කොහේ හරි රටකට යන්න ආස උන්ගේ සේසතම විකුනවලා යුරෝප් යවනවා කියලා සෝවියට් රටවල්වලට යවන 😂 😂

    ගිහිල්ලම බලපල්ලා. ලංකාව ඉන්දියාව දාහෙන් සම්පතයි.
     
    • Like
    Reactions: acryan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    යනවනං හොඳ රටකට පලයල්ලා. මගේ යාලුවෙක් ඉන්නවා ඉන්දියාවේ ඉඳන් එහේ ඉන්න උඹලා වගේ කොහේ හරි රටකට යන්න ආස උන්ගේ සේසතම විකුනවලා යුරෝප් යවනවා කියලා සෝවියට් රටවල්වලට යවන 😂 😂

    ගිහිල්ලම බලපල්ලා. ලංකාව ඉන්දියාව දාහෙන් සම්පතයි.

    යුරෝපේ බෝර්ඩරේට යමු
    ඒ රටවල් වල ස්වදේශික උන්ගෙන් ඇහුවම කියන්නේ මෙන්න වැන්දා එන්න එපා කියල
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුරෝපේ බෝර්ඩරේට යමු
    ඒ රටවල් වල ස්වදේශික උන්ගෙන් ඇහුවම කියන්නේ මෙන්න වැන්දා එන්න එපා කියල
    එකෙක් ආස නෑ තව එකෙක්ට හරියනවට. තව දෙයක් තියෙනවා. යන හැම එකාටම හරියන්නෙත් නෑ, උන් කියන්නේ හපෝ එන්න එපා හරි නෑ කියලා.
    සමහරු එනවා, බොනවා, ගෑනු පස්සේ යනවා, ආපු වැඩේ අමතක වෙනවා.
    කොච්චර නං මිනිස්සු ලංකාවට ගියාද. පවට පින් දෙන්න බෑ
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    එකෙක් ආස නෑ තව එකෙක්ට හරියනවට. තව දෙයක් තියෙනවා. යන හැම එකාටම හරියන්නෙත් නෑ, උන් කියන්නේ හපෝ එන්න එපා හරි නෑ කියලා.
    සමහරු එනවා, බොනවා, ගෑනු පස්සේ යනවා, ආපු වැඩේ අමතක වෙනවා.
    කොච්චර නං මිනිස්සු ලංකාවට ගියාද. පවට පින් දෙන්න බෑ
    :yes: :yes: :yes:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    dubai hodai. habai kochchara haraka wage wada karath citizenship hamba wenne naha uae wala. puluwan tharam salli upayagena sri lankawata aai harila enna wenawa. hoda watupak aragena singa wala kaalayak hitiya nam citizenship apply karanna puluwan. ( of course you should fullfill all requirements )
     
    • Like
    Reactions: uthpalakalwana

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    මටනම් දැන් ලංකාව තිත්ත වෙලා මචන්ලා, මම IT field ඉන්නේ, මෙහෙම සැලරි එකක් අරන් කවද ගොඩ යන්නද? ලේසියෙන්ම යන්න පුළුවන් රටක ගිහින් වැඩ කරන්න හිතෙනවා දැන්නම් :( උබලා මොකද කියන්නේ?
    හොඳ රටක් නම් තියෙනවා, වැඩේට හොඳයි..ඒත් ඒක ඒ තරම් ප්‍රසිද්ධ නෑ