රට යන්න උදව්වක් ඕනේ

object9

Member
Sep 20, 2013
71
7
0
රට යන්න උදව්වක් ඕනේ

මෙන්න මේ emerald isle කියන agency එකෙන් රට රස්සාවකට යන එක sure ද? agency එකෙන් මම අහල දැනගන්න ඕනේ දේවල් මොනවද?

p.s.
කලින් කරපු උදව් වලට ගොඩක් පින් හැමෝටම...:)
ඒ වෙනුවෙන් මම ත්‍රිමාණ ශිල්පය ගැනයි..:yes: , පච්චයක් ගෙදරදීම ගහගන්න හැටි ගැන:confused::cool:
ත්රෙඅඩ් දන්නා හිතන් ඉන්නවා..
ජය වේවා...!
 
juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    මෙන්න මේ emerald isle කියන agency එකෙන් රට රස්සාවකට යන එක sure ද? agency එකෙන් මම අහල දැනගන්න ඕනේ දේවල් මොනවද?

    p.s.
    කලින් කරපු උදව් වලට ගොඩක් පින් හැමෝටම...:)
    ඒ වෙනුවෙන් මම ත්‍රිමාණ ශිල්පය ගැනයි..:yes: , පච්චයක් ගෙදරදීම ගහගන්න හැටි ගැන:confused::cool:
    ත්රෙඅඩ් දන්නා හිතන් ඉන්නවා..
    ජය වේවා...!

    kohatada yanna hadanne?