රට යන්න එපා රැල්ලට

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ලංකාවේ සර්ල තරම් යුරෝපේ ගැන මෙහෙ ඉපදිච්ච උන්වත් දන්නේ නැති එකනේ වැඩේ

    1693820278066.png
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ලෝක පාලකවරු kiyanne kawuda ?
    Hidden
    උබ මාර ඩයල් එකක්නේ යුරෝපේ කෙල වෙනව නං හංගේරි පොලන්ඩ් යන්න කියන්නේ ?
    දැනුත් යුරෝපේ දෙවන මට්ටමේ මේ රටවල් ඉන්නේ
    කෙල උනා කියන්නේ මේවත් ඉවරයි
    අනිත් එක ජනවාර්ගික කේස් එකක් ආවොත් ඔය රටවල ඉන්න යක්ක පුතාලට හික් ගෑවෙනවා
    kela unath oya ratwal wela hitiyoth arakshawa tiyanwa un hambayo african karayo ganne na.... lankawata hari awahaki jeewitayata anaturak wenne natuwa
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Hidden

    kela unath oya ratwal wela hitiyoth arakshawa tiyanwa un hambayo african karayo ganne na.... lankawata hari awahaki jeewitayata anaturak wenne natuwa
    oya ratawal walata witharak newei loketama kelawenawa ban. rallata hari nathuwa hari yana un giyawe
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ලෝක පාලකවරු අතරෙ අපේ මයින්ද මාත්‍යයත් සිටිනා බව ඔබ දැන සිටියාද? 😱
    Kalin hitiye na... dan kiyanna baa.. Gaddafita wecha dein Mahinda mahattaya baya una tikak
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    canada wala indian tiktok balapan. pissu hadenawa. okkoma public places wala indian dial inne. indian kolani wage samahara pathi