රැල්ලට රට යන්න දගලන උන් ගැන මගේ සත දෙක....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යන උන්ට යන්න කියපන් බන් අපට ඩොලර් එකක් හරි වැඩි වෙයි ඉතුරු වෙයි
    ඔව් ඉතුරු වෙයි. රනිල් හාමු හොදටම ඉතුරු කරලා දෙයි. :lol:
     
    • Like
    • Haha
    Reactions: Melon8 and Any.key

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    ලන්කාවේ වේ$% බල්ලෝ ඔන්න ඔහේ ගිහින් ඇමනුනාවේ බන්..ඕවා කියන්න ගියාම හිතන්නේ අපි ඉරිසියාවට කියනවා කියලා..මට මේ පෙරේදා හම්බුනා ජපන් ගිහින් ඉන්න බෑ කියලා ආපු ලන්කාවේ එකෙක්..ඔය ලන්කාවේ වගේ අයිස් ගැහිලි පිනට කෑම නෑ එහේ..ඔය ජපන් එහෙම මිනිස්සු පැය 20ක් විතර එක දිගට වැඩකරන උන් ඉන්නවා..මාරම කට්ට ඉතින්..ඕවා කියන් නෑ යූටියුබ් හිගන්නො..බලපන්කෝ තියන යූටියුබ් චැනල් ගොඩ රටින් පනින්න උපදෙස් දෙන..ඕක කාලෙකින් ඇරිලා යයි..කොහොමත් ලන්කාවේ රැලි තමා තියෙන්නේ කාලෙන් කාලෙට..දැනටම ලන්කාවේ බල්ලෝ එපා කියන එක අහන් නැතුව ගිහින් ඩුබායි එහෙම පාරවල් ගානේ පොලිසියෙන් ගුටි කනවා..මුන්ට ටික්ටොක් එකෙයි බුකියේ ෆොටෝ දාන්න ඕනි..හරි විදියට ගිහින් ජොබක් හොයාගන්න නෙමෙයි..
    meka num sira ban. 1 month vadiya dubai vateta tour gahala eeta passe thmai mun job hoyanna yanne. job set wei da munta ohama hasirenkota.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙන කියන්න දෙයක් නෑ. සුදුසුකම් තියෙන එවුන් වෙන රටවල් වලට පලයල්ලා.. තව සෑහෙන්න කාලෙකට ගොඩයාමක් පෙන්න්නේ නෑ... කවදා හරි නාමල් හරි සජියා හරි ඕකේ ජනපති වෙනවා.. ඒක ගෑනත් හිතපල්ලා. ඒත් සුදුසුකම් නෑති ළමයි ඉන්න එවුන් නම් මොන කට්ටක් හරි කාලා ළමයින්ට උගන්නපල්ලා. උන් ව හරි වෙන රටකට කවදා හරි යවා ගන්න. ලන්කාවේ ඩොකාලා නර්ස්ලා ඉන්ජෝ වෙන රටවලට යන විදිහට ඉස්සරහාට වෙන දේ හිතා ගන්න පුලුවන්. වෙන රටක සාමාන්‍ය රස්සාවක් කරලත් අවුරුදු 5 ක් වගෙ යනකොට මිනිහෙක්ට ස්ථාවර වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Satan_at_Hell

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් ඉතුරු වෙයි. රනිල් හාමු හොදටම ඉතුරු කරලා දෙයි. :lol:
    බලන්කො ඉස්සරහට අයිත් අරවගේ පෝලින් හැදුනොත් ඔය යක්කුන්ට මොකද වෙන්නේ කියල :shocked: :baffled::lol:
     
    • Like
    Reactions: Satan_at_Hell