හොද තීරණයක්.. රනිල් මහත්තයා රට සුරපුරයක් කරාම තේරෙයි ඔය රැල්ලට පැනල දිව්ව උන්ට ලඞකාවෙ අගේ.....යඛ්ඛයොන්ට මොලේ දෙන්න බෑනෙ මහත්තයො
ගෑනිගෙ යාලුවෙක් යනවයි කියලා මට දෝස්මුරේ ඔයාට තමා වෙන රටකට යන්න බැරි කියලා. සුද්ද සිංහලෙන් කියලා දුන්නට පස්සෙ තමා තේරුම් ගත්තෙ
![]()


). 

)