ඔච්චර කටු කන්න ඕන නෑ මේ රයන් මාමිගේ දුව පොඩ්ඩව අල්ලගෙන කසාද බැඳගනින්. ආයේ PR තමා..Bump
ලංකාවෙ බෙහෙත් අඩු කේස් එක ඇරුනම සල්ලි තියෙන එකෙක්ට තාම කිසි ප්‍රශ්නයක් නෑනෙLankawe thaththwe assess karala idahan migrate wena risk eka gana hithanna kalin![]()
ලංකාවෙ බෙහෙත් අඩු කේස් එක ඇරුනම සල්ලි තියෙන එකෙක්ට තාම කිසි ප්‍රශ්නයක් නෑනෙ
------ Post added on Nov 10, 2022 at 11:26 PM
Oya badalada mama hituwe 26ka wagw podi ekek kiyalaයඛ්ඛයොන්ට මොලේ දෙන්න බෑනෙ මහත්තයො
ගෑනිගෙ යාලුවෙක් යනවයි කියලා මට දෝස්මුරේ ඔයාට තමා වෙන රටකට යන්න බැරි කියලා. සුද්ද සිංහලෙන් කියලා දුන්නට පස්සෙ තමා තේරුම් ගත්තෙ
![]()
Doctors or nurse latath lesiHaffe :/
Working nan patta mun working visa denne nane apita IT field newei nan
------ Post added on Nov 10, 2022 at 7:34 PM
මාත් උබව බලන්න එන්න ඉන්නෙ.....ow bn.. godak un ehema thamai..![]()
..![]()
hammata warenko suddo..මාත් උබව බලන්න එන්න ඉන්නෙ.....
Full supp eka denawa 


patta neh ban..රට ගිහිපු අය (UK student ඇතුළු) ලංකාවේ කෙනෙකුට කතා කරනකොට දිවිය ලෝකයක් මවනවා.
ඒවා ප්‍රශ්න නෙවි මචන්. හොයාගන්න පුළුවන් මචන්. පහුගිය මස ටිකේ ලක්ෂ 60 ගෙදරට එව්වා මචන්. අවොත් ගොඩ මචන්

aniwa machan...Student nam kiyana tharam sundara naha
Habai working enna puluwan nam kisima awlak na ithin
hondata kala bila considerable amount ekak save karagananth pluwan
sirawata ban.. owa kiyanna giyama mun enne irisiyawata kiyanwa kiyala redi ussagena.. wediya one ne. mekema un balapanko..ලන්කාවේ වේ$% බල්ලෝ ඔන්න ඔහේ ගිහින් ඇමනුනාවේ බන්..ඕවා කියන්න ගියාම හිතන්නේ අපි ඉරිසියාවට කියනවා කියලා..මට මේ පෙරේදා හම්බුනා ජපන් ගිහින් ඉන්න බෑ කියලා ආපු ලන්කාවේ එකෙක්..ඔය ලන්කාවේ වගේ අයිස් ගැහිලි පිනට කෑම නෑ එහේ..ඔය ජපන් එහෙම මිනිස්සු පැය 20ක් විතර එක දිගට වැඩකරන උන් ඉන්නවා..මාරම කට්ට ඉතින්..ඕවා කියන් නෑ යූටියුබ් හිගන්නො..බලපන්කෝ තියන යූටියුබ් චැනල් ගොඩ රටින් පනින්න උපදෙස් දෙන..ඕක කාලෙකින් ඇරිලා යයි..කොහොමත් ලන්කාවේ රැලි තමා තියෙන්නේ කාලෙන් කාලෙට..දැනටම ලන්කාවේ බල්ලෝ එපා කියන එක අහන් නැතුව ගිහින් ඩුබායි එහෙම පාරවල් ගානේ පොලිසියෙන් ගුටි කනවා..මුන්ට ටික්ටොක් එකෙයි බුකියේ ෆොටෝ දාන්න ඕනි..හරි විදියට ගිහින් ජොබක් හොයාගන්න නෙමෙයි..

@Ashan052 ubath waren ithin Roxath ekka..මාත් උබව බලන්න එන්න ඉන්නෙ.....




ඕස්ට්‍රේලියාවට පොත් බෙදන්න එනවද දන්නෙ නෑsirawata ban.. owa kiyanna giyama mun enne irisiyawata kiyanwa kiyala redi ussagena.. wediya one ne. mekema un balapanko..
photo ekak daganna duwanna witharai one.. hariyata kisi deyak hoyala neweyi yanne..![]()
![]()
@Ashan052 ubath waren ithin Roxath ekka..
aa. den ithin genitath benala, loku seen dala neh tthiyenne..
------ Post added on Nov 11, 2022 at 7:00 AM

ow ban.. matath penne ehema seen eka thamai...රෑට ජොබක් හොයාගන්න පුලුවන්. අරූ සැපට හැදුන කම්මැලියෙක් වෙන්න ඇති. උන්ට ලංකාව විතරයි හරි යන්නේ.
Salli thiyena ekekta koi ratath prashnayak naඇත්ත බන් ගොඩක් උන් නිකන් හෙන ලේසි දෙයක් වගේ රට යමු රට යමු ගානවා.
ලංකාවෙ බෙහෙත් අඩු කේස් එක ඇරුනම සල්ලි තියෙන එකෙක්ට තාම කිසි ප්‍රශ්නයක් නෑනෙ
------ Post added on Nov 10, 2022 at 11:26 PM
Salli wala watinakama therena ekekta thama lankawa idiriyedi therumak na kiyala therenne. Lankawa kiyanne aayi goda enna bari ratak.Hithanawanan 2030 withara weddi meka hari yai kiyala loku waraddak wela. Greece goda giye EU hinda. Lankawata aayi goda emak na. Goda giyoth migrate unu unta saahena salliyak ekka aayi enna puluwan dual citizen daagena. Lankawe inna unta no options, 2035 withara goda giyath (highly unlikely) lankawe un amaruwen gata gahagena eddi rata giya un salli ekka awilla okkoma allagannawa.