niyapothu kapana
Last edited:
niyapothu kapana
checked luggage එකේ පුළුවන් නේදNail cutter ekak nisa punchita mulu bag ekama adinna una. owa bag wala geniyanna epa. (scissors, paper clips any sharp objects epa)
ජොබ් එකත් හරි කියමුකෝ.
විසාත් හරි කියමුකෝ.
ටිකට් එකත් හරි ගිහින් ඉන්න තැනත් හරි කියමුකෝ.
යන්න කලින් කරන්න ඕන අත්යවශ දේවල් මොනවද ?
ගෙනියන්න ඕනේ අත්යවශ දේවල් මොනවද ? ඇදුම් නැතුව. ඇදුම් ඉතින් යන රටින් රටට වෙනස් වෙනවනේ.
ඔන්න ඔය වගේ දේවල් මතක් වෙන විදියට දාන්න
- විසා, පාස් පොර්ට්, NIC, Covid Vaccine Cert එකේ එහෙම ෆොටෝ කොපි 5 ක් විතර අරගෙන. සෙට් එකක් checked bags වලයි, hand bag එකෙයි, ගෙදර තියලා යන්නේ.
- Education certificate වල ෆොටෝ කොපි ගෙදර තියලා යන්නේ
- ඇදුම් සෙට් එකක් hand bag එකේ දාගත්තා. ජෝක්කු දෙන්නෙක් එහෙම.
- ඕන කරන Shampoo, වගේ දේවල් ඔක්කොම Airtight bag වල දාලා පැක් කරනන.
yako hama thanama tolient thiyenawa. bothalayak thiyan edala mokata da commad ekak nathuwaපොඩි වතුර බෝතලයක් ස්ටෑන්ඩ්බයි තියන් ඉදහල්ලා හදිස්සියෙ බොකක් සෙට් උනොත් පාවිච්චි කරන්න.
Education certificate වල originals අරන් යන්න ඔනෙද??ජොබ් එකත් හරි කියමුකෝ.
විසාත් හරි කියමුකෝ.
ටිකට් එකත් හරි ගිහින් ඉන්න තැනත් හරි කියමුකෝ.
යන්න කලින් කරන්න ඕන අත්යවශ දේවල් මොනවද ?
ගෙනියන්න ඕනේ අත්යවශ දේවල් මොනවද ? ඇදුම් නැතුව. ඇදුම් ඉතින් යන රටින් රටට වෙනස් වෙනවනේ.
ඔන්න ඔය වගේ දේවල් මතක් වෙන විදියට දාන්න
- විසා, පාස් පොර්ට්, NIC, Covid Vaccine Cert එකේ එහෙම ෆොටෝ කොපි 5 ක් විතර අරගෙන. සෙට් එකක් checked bags වලයි, hand bag එකෙයි, ගෙදර තියලා යන්නේ.
- Education certificate වල ෆොටෝ කොපි ගෙදර තියලා යන්නේ
- ඇදුම් සෙට් එකක් hand bag එකේ දාගත්තා. ජෝක්කු දෙන්නෙක් එහෙම.
- ඕන කරන Shampoo, වගේ දේවල් ඔක්කොම Airtight bag වල දාලා පැක් කරනන.
danne na ban. eliyata ganna kiwwa. ithin okkoma redi asse eka aran pennanan una.checked luggage එකේ පුළුවන් නේද

Jokku dennagen da full gema gahanna hadanne?ජොබ් එකත් හරි කියමුකෝ.
විසාත් හරි කියමුකෝ.
ටිකට් එකත් හරි ගිහින් ඉන්න තැනත් හරි කියමුකෝ.
යන්න කලින් කරන්න ඕන අත්යවශ දේවල් මොනවද ?
ගෙනියන්න ඕනේ අත්යවශ දේවල් මොනවද ? ඇදුම් නැතුව. ඇදුම් ඉතින් යන රටින් රටට වෙනස් වෙනවනේ.
ඔන්න ඔය වගේ දේවල් මතක් වෙන විදියට දාන්න
- විසා, පාස් පොර්ට්, NIC, Covid Vaccine Cert එකේ එහෙම ෆොටෝ කොපි 5 ක් විතර අරගෙන. සෙට් එකක් checked bags වලයි, hand bag එකෙයි, ගෙදර තියලා යන්නේ.
- Education certificate වල ෆොටෝ කොපි ගෙදර තියලා යන්නේ
- ඇදුම් සෙට් එකක් hand bag එකේ දාගත්තා. ජෝක්කු දෙන්නෙක් එහෙම.
- ඕන කරන Shampoo, වගේ දේවල් ඔක්කොම Airtight bag වල දාලා පැක් කරනන.
නැ නැ මචන්. දෙන්නෙක් hang bag එකේ තව 8 ක් ඉන්නවා checked එකේ.Jokku dennagen da full gema gahanna hadanne?
Thawa jokku 2k wath ganin
පුළුවන් නේද ? hand luggage එකේ ගෙනියන්න.thadi powerbank puluwanda