රට යන්න කලින් කරන්න ඕන දේවල් ටික

Kasun0

Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    Medicine, legal dewal hamadema handle karanna gedara katahari power of attorny deela yanna
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    විදේශ සංචාර සමහර වෙලාවට යුද්දයක්. security checking ඉදන්.

    (1) සැහැල්ලු ඇදුමක් ඇදගෙන යන්න. watch, බෙල්ට්, කාසි (metal) ඔක්කොම hand බැග් එකේ දාන්න. සාක්කු වලවත් දන්නා එපා. security වලදී ගොඩක් දෙනෙක් පිස්සු නටන්නේ මේවා නිසා.
    (2) hand bag එකේ තියෙන දේවල් ඔයා හරියටම දැනගෙන යන්න. razor, කතුරු, මිරිස් කුඩු, 100ml වලට වැඩි වතුර/ shampoo/ any
    liquid කිසි දෙයක් දාන්න එපා.
    (3) cash 50-300 us dollars , හද්දීසියේ බඩගිනි උනොත් මොනවහරි කන්න, පොර්ටර් කෙනෙකුට දෙන්න, taxi එකකට දෙන්න
    (4) documents (passport, visa and other documents) පහසුවෙන් ගන්න පුළුවන් එක තැනක තියාගන්න.
    (5) අතේ ගෙනියන baggage එකකට දෙකකට සීමා කරන්න.
    (6) යන රටේ immigration website එකේ බලන්න ගෙන එන්න පුළුවන් දේවල්. අමු එළවලු, පලතුරු, සමහර අහාර, පැලවෙන ඇට ජාති බැහැ
    කරවල අරන් ඇවිල්ල බල්ලෝ පනින්න පුළුවන්
    පිටරට බල්ලෝ කරවල කන්නේ නැහැ මචන්
     
    • Haha
    Reactions: ChoronaSottiya