රට යන්න ගේ තියලා සල්ලි හොයාගන්න උදව්වක් ඕනේ

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක්‌ දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
    වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන් බඩු, උගේ බයික් එක වගේ ඒවා ඇරුනම ආයේ තියෙන එකම ක්‍රමේ ඉන්න ගේ උකස් කරලා සල්ලි ගන්න එක විතරයි.
    ඉතිං මේ ක්‍රමේට ගේ උකස් කරලා සල්ලි ගන්න හොඳ විදියක් ගැන idea එකක් ඕනේ. (කොයි බැන්කුවෙද තියන්න ඕනේ, රට යන උන්ට ගෙවල් තියලා ණය ගන්න ලේසි ක්‍රමයක් තියෙනවද? වගේ දේවල් ටිකක්, එහෙම කරපු උං ඉන්නවද?)
    ගොඩ යන්න උදව්වක් ඕනේ මචන්ලා
    Job ekakuth hoyala deelada?
    Pahu giya tike mehe inna samahara ewun, Green list eken kattiya gennuwa. Carpenters la gennala thibba jeewitheta Power drill ekak use karala nethi ewunwa.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709

    Ow massina chef kenek, uge yaluwath chef kenek. Lankawedi denna ekata wada kale
    Yaluwa dan maseta 7.5 laks gannawa. 40 laks loan ekakuth aran u dan car ekakuth aran athal eke innawa. Thawa 2laks lu lankawen yaddi gatta naya walin gewanna tiyenne
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    Ow massina chef kenek, uge yaluwath chef kenek. Lankawedi denna ekata wada kale
    Yaluwa dan maseta 7.5 laks gannawa. 40 laks loan ekakuth aran u dan car ekakuth aran athal eke innawa. Thawa 2laks lu lankawen yaddi gatta naya walin gewanna tiyenne
    7.5 ganne LKR value da.....???cost of living ahemath balanna..

    Hodama dee gedara wikunana aka..nethnam aparade loan gewanakota..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Travel Clouds GIF by Pepephone
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Ow massina chef kenek, uge yaluwath chef kenek. Lankawedi denna ekata wada kale
    Yaluwa dan maseta 7.5 laks gannawa. 40 laks loan ekakuth aran u dan car ekakuth aran athal eke innawa. Thawa 2laks lu lankawen yaddi gatta naya walin gewanna tiyenne
    bro massinata kiyapan oka hondata hoyala balala karanna kiyala. 7.5lkr kiyanne 3300 NZD wage. oya gaananam tikak madi. okenuth tax kapunoth sahenna madi. kokatath hondai visa awama salli berana widiyata agreement ekakata ena eka. dan hama thanama horu. salli dunnata passe gannawa boru
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113
    bro massinata kiyapan oka hondata hoyala balala karanna kiyala. 7.5lkr kiyanne 3300 NZD wage. oya gaananam tikak madi. okenuth tax kapunoth sahenna madi. kokatath hondai visa awama salli berana widiyata agreement ekakata ena eka. dan hama thanama horu. salli dunnata passe gannawa boru
    7.5 laks kiyanne tax kapila athata ena ganalu

    7.5 ganne LKR value da.....???cost of living ahemath balanna..

    Hodama dee gedara wikunana aka..nethnam aparade loan gewanakota..
    Gedara wikunuwata passe ammala tattala inne inne koheda ban? E wade hari yanne na.
    ------ Post added on Feb 23, 2023 at 1:54 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක්‌ දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
    වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන් බඩු, උගේ බයික් එක වගේ ඒවා ඇරුනම ආයේ තියෙන එකම ක්‍රමේ ඉන්න ගේ උකස් කරලා සල්ලි ගන්න එක විතරයි.
    ඉතිං මේ ක්‍රමේට ගේ උකස් කරලා සල්ලි ගන්න හොඳ විදියක් ගැන idea එකක් ඕනේ. (කොයි බැන්කුවෙද තියන්න ඕනේ, රට යන උන්ට ගෙවල් තියලා ණය ගන්න ලේසි ක්‍රමයක් තියෙනවද? වගේ දේවල් ටිකක්, එහෙම කරපු උං ඉන්නවද?)
    ගොඩ යන්න උදව්වක් ඕනේ මචන්ලා
    පිස්සු බන් උඹලට
    ලක්ෂ 50 තියෙනවනම් මොකක් හරි වැඩකට යොදවපන්
    නිකන් පුච්චන්නේ නැතුව
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය කරන්න යන්නේ ඉතාම අවධානම් වැඩක්...වීසා එක හම්බුනාට පස්සේ ඒක එම්බසි එකෙන් වෙරිෆයි කරගෙන ගෙවන සල්ලියක් ගෙවන්න කියපන්..අරයට හම්බුන නිසා මෙයාටත් හම්බෙයි වගේ කතා වැඩක් නෑ..ඔහොම කරලා අමාරුවේ වැටුන උන් ඕනිතරම් ඉන්නවා..අපේ එකෙක් ලක්ශ 12ක් දීලා කැනඩා යවනවා කියලා මුලින්..ඔක්කොම ලක්ශ 60යිලු ගාන..ඒකෙන් 12ක් දීලා..උගේ හොදම යාලුවගේ තාත්තා කැනඩාවේ..උගෙ හොදම යාලුවත් කැනඩාවේ ගියා..ඒ අප්පයි පුතයි එකතුවෙලා මූට පොල්ල තිබ්බා..හොද වෙලාවට ලක්ශ 12 ක් කෙලවුනේ..ඕවගේදී නෑදෑකම් යාලුකම් නෑ කෙලවුනාට පස්සේ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ow massina chef kenek, uge yaluwath chef kenek. Lankawedi denna ekata wada kale
    Yaluwa dan maseta 7.5 laks gannawa. 40 laks loan ekakuth aran u dan car ekakuth aran athal eke innawa. Thawa 2laks lu lankawen yaddi gatta naya walin gewanna tiyenne
    Pora mona chef kenek da? type eka?
    7.5 laks after tax kiyanne, mehe NZ$ 4000 k wage. ee salary eken auckland, wellington, ChCh wala family ekakata jeewath wenna amaruy. mehe minimum wage eka April 1 st indala $ 22.70 per hour.
    Massainta english puluwanda? Chef/cookery courses karala thiyanawada?
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113
    Pora mona chef kenek da? type eka?
    7.5 laks after tax kiyanne, mehe NZ$ 4000 k wage. ee salary eken auckland, wellington, ChCh wala family ekakata jeewath wenna amaruy. mehe minimum wage eka April 1 st indala $ 22.70 per hour.
    Massainta english puluwanda? Chef/cookery courses karala thiyanawada?
    Demi Chef de Partie
    8y working experience in Waters Edge
    NVQ 3
    English nan wadiya ba (IELTS pass wena level ekaka na)
    Thama bandala na.
    Porage yaluwatath English ba lokuwata. Ekatamai wada kale.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Wade sure nisa ne ban yanne.
    වැඩේ ෂුවර් වුනත් ලක්ෂ 50ක් දීල ගෙවල් නැති කරන් ගිහින් හරක් බලන්න සෙට් වුනාම ගොම අදින්න සෙට් වුනාම පට්ට ද?
    මොකද ඔය චෙෆ් කියල ගිහින් වෙන වැඩක් දුන්නොත් බඩු බනිස්
    ඔය ලක්ෂ 50 දාල වියාපාරයක් කරනම් මාසෙට ඔය කියල ලක්ෂ 7 ලක්ෂ 10 පඩියක් හදාගන්න තිබ්බ
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    වැඩේ ෂුවර් වුනත් ලක්ෂ 50ක් දීල ගෙවල් නැති කරන් ගිහින් හරක් බලන්න සෙට් වුනාම ගොම අදින්න සෙට් වුනාම පට්ට ද?
    මොකද ඔය චෙෆ් කියල ගිහින් වෙන වැඩක් දුන්නොත් බඩු බනිස්
    ඔය ලක්ෂ 50 දාල වියාපාරයක් කරනම් මාසෙට ඔය කියල ලක්ෂ 7 ලක්ෂ 10 පඩියක් හදාගන්න තිබ්බ
    Lankave me kale krnna business ekak kynnako okkotma klin -_-